වෙනත් චෝදනා ඉදිරිපත් කරන තුරු තරුණයා රිමාන්ඩ් කරන්න – සීඅයිඩීයේ ඉල්ලීම...

ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයාට...

සත්‍ය තීරණය කරන්නෙ පොලිසිය ද? – විපක්ෂය : රටවල් ගණනාවක් මෙහෙම...

මාධ්‍යයට එරෙහිව අවි එසවීමේ ආණ්ඩුවේ මර්දනකාරී පියවර සමාජ මාධ්‍යවලට අත තබමින් ආරම්භ කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. නමුත් විරුද්ධ මතධාරීන් මර්දනය...

හේතු නොදක්වා අත්අඩංගුවට ගත් තරුණයා රිමාන්ඩ්

වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ බව කියමින් ඊයේ අත්අඩංගුවට ගත් රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයා හෙට (09) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකගේ ‘තර්ඩ් ක්ලාස්’ ප්‍රකාශය අපහාසයක් – නිග්‍රහයක් :...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වැඩි දෙනා 'තර්ඩ් ක්ලාස්' වැඩ කළ මාධ්‍යවේදීන් බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන්...

වරෙන්තු නෑ – චෝදනා පැහැදිලි කිරීමක් නෑ : නිවේදනයක් සම්බන්ධයෙන් තරුණයෙක්...

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගන්නා කණ්ඩායමක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඔහු...

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී තිබේ. ඒ රාජ්‍ය පරිපාලන ශ්‍රේණියේ නිලධාරියෙකු වන චමිල ජයසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීම සහ...

පරිපාලන සංගමයේ නිහඬ බව බරපතළ ප්‍රශ්නයක් – චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම...

ස්වාධීනව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, මෙය බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති, හිටපු...

ජීවත් වීමේ අයිතිය සහ අකුරුවලට ඇති භීතිය !

(තරිඳු ජයවර්ධන) කොවිඩ්-19 වසංගතයක් ලෙස රට පුරා පැතිරෙමින් තිබේ.  වසංගතය පාලනය කිරීම සඳහා රට වසා දමන ලෙස දිගින් දිගටම සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියේය. ඒ මීට...

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැඳ රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කිරීමේ උත්සාහයක්...

සත්‍ය තොරතුරු පිළිබඳ දැනුවත් නිලධාරීන් මාධ්‍ය හරහා ජනතාවට අදහස් ප‍්‍රකාශ කිරීම පිළිබඳ වගකිවයුතු පිරිස් බියට පත්ව ඇති බවත්, අදහස් ප‍්‍රකාශ කිරීම සීමාකිරීමට ඔවුන් ඍජුවම...

නවරසම් කර්තෘ අහ්නාෆ් නිදහස් කරන්න : නැත්නම් සාධාරණ ලෙස චෝදනා ගොනුකරන්න...

කිසිදු චෝදනාවක් නොමැතිව වසරක කාලයක් රඳවාගනු ලැබ සිටින නවරසම් කවි පොතේ කර්තෘ අහ්නෆ් ජසීම් වහාම නිදහස් කරන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර සහ දේශීය සංවිධාන 13ක් ඒකාබද්ධ...

වෙනසක් කළ පුවත්

මහා බාධක කොරල් පරයට සිදු වූ දේ X-Press Pearl හරහා ලංකා මුහුදටත් කළාද ?

ඇන්ටන් ජයකොඩි සාගරය මෙන්ම ගොඩබිම ද විවිධ වූ පරිසර පද්ධති...

නීති විරෝධී නියෝගය ප්‍රතික්ෂේප කළ සුරාබදු කොමසාරිස් ජනරාල් ඉවතට

(ශාලික විමලසේන) සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජනාධිපති ලේකම්...

බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි : කුරුණෑගල විල්බාවේ පස් කන්ද නීතිවිරෝධීව කැපුවේ කාගේ හයියෙන් ද?

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කුරුණෑගල, විල්බාව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ...

වසරකට කසල ටොන් 32000ක් ලංකාවේ මුහුදු තීරයට

(හසරිඳු රාජපක්ෂ) ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසල ටොන් 32...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...