විකාශන අධිකරිය හදන්න ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හංගයි

(තරිඳු ජයවර්ධන) තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තීරණයක් ගන්නා ලද කැබිනට් පත්‍රිකා මුදා හැරීම සිදුවුවද විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකරියක් හඳුන්වාදීමට පනතක් ගෙන...

අවසන් යුද්ධයේ බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන හමුදාවෙන්ම පරස්පර ප්‍රකාශ

යුද්ධයේ අවසන් කාලයේදී එල්ටීටීඊ සාමාජිකයන් කිසිවෙකුත් යුද හමුදාවට බාර නොවූ බවත්, බාර වූයේ අවතැන්වූවන් බවත්, යුද හමුදාව කළේ ඔවුන් බස්වලින් රැගෙන ගොස් අවතැන්වූවන් සිටි...

කඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු...

කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ල කළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම...

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගත් සංඛ්‍යාව ලබාදීම පොලිසිය ප්‍රතික්ෂේප කරයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සහ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින පුරවැසියන්ගේ සංඛ්‍යාව ලබාදීම ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන්...

පොලිසිය කඳුළු ගෑස් ගැන තොරතුරු තවදුරටත් සඟවයි ; කොමිසමෙන් පොලිසියට අවවාද

කඳුළු ගෑස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු ලබා නොදී විවිධ අංශවලට යොමුකරමින් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් පොලිස්පතිවරයා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට කැඳවීමට...

කොස්තාපල්ට තොරතුරු නුදුන්නොත් තැපෑලට නඩු ; කොමිසම නියෝග කරයි

පොලිස් කොස්තාපල්වරයකු විසින් තොරතුරු පනත අනුව කරනු ලැබූ ඉල්ලීමකට නිසි කාලරාමුවට අනුව තොරතුරු ලබා නොදී, එම තොරතුරු ඉල්ලීම සම්බන්ධයෙන් කොස්තාපල් රාජකාරි කරන පොලිස් ස්ථානයෙන්...

ජෝසප් ගැන නඩුව අහන්න මහේස්ත්‍රාත්ට බලයක් නෑ – නීතිඥවරු කරුණු...

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධිකරණ  නියෝගයක් කඩ කළැයි කියන නඩුව විමසීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක්...

රතුපස්වල රතු කර වසර 09ක් : මර්දනයේ වෙනසක් නෑ

(තරිඳු ජයවර්ධන) රාජපක්ෂලාට ඇඟිල්ල දිගුවන අපරාධ ලැයිස්තුවේ රතුපස්වල ප්‍රධාන තැනක් ගනී. පිරිසිදු පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට ශ්‍රී ලංකා යුද හමුදාව ලවා වෙඩි තබා අදට වසර...

ගිනිඅවිය පැහැර ගත්තේ පැතුම් කර්නර්දැයි සොයයි ; පෙරට්ටුවට නීතිඥ විරෝධය

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික හරිත පෙරමුණේ නායක විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් මහතා ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක...

පෙරටුගාමී පක්ෂ කාර්යාලයට නාඳුනන පිරිසක් කඩාපනී

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට අද උදෑසන නිල ඇඳුමින් සිටි පොලිස් නිලධාරියකු සමග පැමිණි පිරිසක් එහි කාර්යාලය පරීක්ෂා...

වෙනසක් කළ පුවත්

අලුත් පුවත් සහ විශේෂාංග

පුංචි ඡන්දය කල්දැමීමෙන් ජනපති-මැතිරණ කොමිසම මූලික අයිතිවාසිකම් කඩලා

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම මගින් මුදල් අමාත්‍යධුරය දරණ ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකරුවන් භාෂණයේ ප්‍රකශනයේ නිදහස සහ නීතිය ඉදිරියේ සමානව සැලකීමේ අයිතිවාසිකම...

පාස්කු සිද්ධියේදී පොලිස් පොඩ්ඩන්ට දෙවිදිහකට සලකලා ; සැරයන්වරයෙකුට උසස්වීම් දෙන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු 2019 අප්‍රේල් 26 වැනිදා කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ බොලිවේරියන් ග්‍රමායේ නිවසක සිදුවූ පිපිරීමට අදාලව නිධාරීන් ඇගයීමට...

ශානි අත්අඩංගුවට ගෙන අවුරුදු 04ක් ; ගෝඨා ගිය පාරේ රනිලුත් යන ලකුනු

(තරිඳු ජයවර්ධන) ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ශානි අබේසේකර ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන අදට වසර 04ක් සපිරෙද්දී ඔහු යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ගැන තොරතුරු...

තෙල්දෙණිය ස්ථානාධිපති ඇතුළු 10ක් මූලික අයිතිවාසිකම් කඩ කරලා ; ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ

(තරිඳු ජයවර්ධන) සැකකරුවකු අත්අඩංගුවට ගෙන ලිංගේන්ද්‍රයට නයි මිරිස් දියකර වත් කර කෘර අමානුෂික සහ අවමන්සහගත ලෙස සැලකූ තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් 10 දෙනකුට එරෙහිව විනය පියවර...

රනිල්ගේ බටලන්දේ පොලිස් අධිකාරීට එරෙහි දඬුවම ස්ථිර වෙයි

(තරිඳු ජයවර්ධන) ඝාතනය කිරීම සඳහා වයස අවුරුදු 16ක ළමයකු පැහැරගෙන බටලන්ද වධකාගාරයට ගෙන යෑම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය 2009 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස්...