විනිසුරුවරුන්ට බලපෑම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි !
(නීතිඥ සුනිල් වටගල)
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන රටක දැකිය හැකි මූලික කුළුණු තුනකි. එනම්, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි. එහෙත්, විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් ප්‍රජාතන්ත්‍රවාදය බිඳදමමින් පවතින...
රජයේ රූපවාහිනී – රේඩියෝ ආයතනවල පඩි ගෙවන්න සල්ලි නෑ
(නිලූක සඳුන් පද්මසිරි)
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී සේවය යන රජයේ මාධ්‍ය ආයතනවල වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන...
ප්‍රබන්ධ කරපු මිනිහෙක්ව මිත්‍යාවට යට කරන්න ලේසියි – නීතිඥ එස්.ජී.පුංචිහේවා
දැවැන්ත ජීවිත විනාශ තුනකට මුහුණ දුන්නු අපි, තවදුරටත් අවිශ්වාසය මූලික කරගෙන ජීවත්වෙන්නෙ. ඇයි මෙහෙම නැවත-නැවතත් වෙන්නෙ…?
මේ තත්ත්වයට වැඩියෙන්ම සහාය දෙන්නෙ මහජනතාව. මහජනතාවගේ හිතේ මිත්‍යාවන්...
වැඩ බාරගෙන දෙදිනකින් තොරතුරු කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස වැඩ බාරගත් ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර...
වේදිකාව ඔවුන්ගේ වුවත්, එය පවතින්නේ අප නිසාය – සමාජ මාධ්‍ය නියාමනයට...
(කෝවිද ගුණසේකර)
සමාජ මාධ්‍ය නියාමනයට මීට වඩා වැඩි මැදිහත්වීමක් සිදුකළ යුතුවන බවට රජය ඉඟි පළකරමින් සිටින වාතාවරණයක, එය රජය හෝ අදාළ සමාජ මාධ්‍ය වේදිකාවේ වගකීමක්...
ආසාදිතයින් සැගවීමට හේතුව ජනමාධ්‍ය ඔවුන් අපරාධකරුවන් කිරීමයි – YJA
කොරෝනා වෛරසය ආසාදනය වූවන් ඉදිරිපත් නොවීමට සහ ඉදිරිපත් වීමට බියක් දැක්වීමට ප්‍රධානම හේතුව ජනමාධ්‍ය මගින් කොවිඩ්-19 ආසාදිතයන් අපරාධකරුවන් සේ සලකා වාර්තා කිරීම සහ ඔවුන්ගේ...
සිදුවීම මගහැර මාධ්‍යවේදියෙකුට තොරතුරු ලැබුණු ආකාරය සෙවීම බරපතළ තත්ත්වයක් – තරුණ...
මාධ්‍යවේදියකුට තොරතුරු ලැබුණු ආකාරය ගැන විමර්ශනය කිරීම බරපතල තත්ත්වයක් බවද එය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු ඉදිරියට කරගෙන යෑමේදී දැවැන්ත බාධාවකට හේතු වන බවද ශ්‍රී ලංකා...
සාක්ෂි සම්පිණ්ඩනයක් 29දා – අහ්නාෆ් ජසීම්ට නීතිඥවරුන් මුණගැස්වීමේ නියෝගයක් !
අහ්නාෆ් ජසීම් නම් කවියා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සියලුම සාක්ෂිවල සම්පිණ්ඩනයක් සමඟ ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ...
සිරිල් ගාමිණී පියතුමා සීඅයිඩියට නොයයි ; අයිතිවාසිකම් කඩවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට
ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින බව ශාන්ත ආනා දේවස්ථානවාසී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා...
කීර්ති රත්නායක රඳවාගනී
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන කීර්ති රත්නායක මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් ඉදිරියේදී යම් අනතුරක් සම්බන්ධයෙන් වන තොරතුරක් වෙතොත්...