පරමාධිපත්‍යයට බලපෑම් කරන වගන්ති නෑ : ජීඑස්පී සහනය ගැන ඇමැති කෙහෙළිය...
(නිලුක සඳුන් පද්මසිරි)
ජීඑස්පී ප්ලස් සහනය ලබාදීම හෝ කප්පාදු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම මත මෙන්ම ත්‍රස්තවාදී සංවිධාන සමග සමගි සන්ධානයට එළැඹීම හෝ ගිවිසුම් ගතවීම...
කොරෝනා පාලනය සංසන්දනයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ජනතාව නොමග යවයි?
කොරෝනා පාලනය පිළිබඳව ලෝකයේ ධනවත්ම රටවල් 10 සමග සසඳා බැලීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පෙන්නුම් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය දත්ත වගුවක් සහ නිවේදනයක් ඊයේ (07)...
සාගරයේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් ගත්තා – අගමැතිගේ නිවේදනය අභියෝගයට...
කොළඹ වරාය ආසන්න මුහුදේදී අනතුරට පත් නෞකාවෙන් සිදු වූ හානිය වන්දි මුදලක් මගින් තක්සේරු කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
ඒ තුළින් මෙරට...
ඇමැති කෙහෙළිය කිව්වේ බොරු – ස්පුට්නික් එක් මාත්‍රාවක් ගැන ලංකාවේ විශේෂඥ...
(නිලූක සඳුන් පද්මසිරි)
ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා දිගින් දිගටම ප්‍රකාශ කළේය.
ඔහු ඒ...
හමුදාපතිගේ බොරුවේ පදනම පැහැදිලි නෑ : අපි කියන්න ඕන හැමතැනටම කියලා...
(නිලූක සඳුන් පද්මසිරි)
රට වහන ලෙස හෝ ඒ හා සම්බන්ධ තීරණ වෛද්‍ය සංගම් මාධ්‍ය හමුවේ පැවසුවද, එම යෝජනා ජනාධිපතිවරයාට හෝ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ කාර්යසාධක බලකායට...
FBI වාර්තාව මෙන්න – නවුෆර් මවුලවි ගැන ඇමැති වීරසේකර කියන්නේ ඇත්තම...
(නිලූක සඳුන් පද්මසිරි)
නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සනාථ කර ඇතැයි ද, ඔහු ප්‍රහාරයේ මහ මොළකරු භූමිකාව රඟපා...
එන්නත් මිශ්‍ර කිරීමට විශේෂඥ අනුමැතිය නෑ – පර්යේෂණ පමණයි : ගම්මන්පිලගේ බොරුවේ ඇත්ත...
(නිලූක සඳුන් පද්මසිරි)
කොරෝනා මර්දන එන්නත් වර්ග දෙකක් මිශ්‍ර කර එන්නත්කරණය කිරීමේ ගැටළුවක් නොමැති බවට සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පසුගිය 11 වැනිදා...
‘සම්බන්ධයක් නෑ : ඔබ හරි’ – ජනපතිගේ දුරකතන සංවාදය ගැන ලෝක...
(නිලූක සඳුන් පද්මසිරි)
චීන සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව බවට ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය...
‘අප වෙනුවෙන් ඔබ තවමත් ඉදිරිපත් වී නෑ’ : කාදිනල් හිමියන් හඳ...
(තරිඳු ජයවර්ධන)
'පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටුවීම ප්‍රමාද වන විට එය රටේම ප්‍රශ්නයක් සේ සලකා ඊට ප්‍රමුඛත්වය දී අප වෙනුවෙන් ප්‍රබල හඬක් නැගීමට ඔබ තවමත්...
ව්‍යාජ තොරතුරු පැතිරවූ අලි සබ්රි අත්අඩංගුවට නොගන්නේ ඇයි?
හැමදේටම අයිතිකාරයන් ඉන්න ලංකාවේ, නීතියේ වර්තමාන අයිතිකාරයා වන්නේ අලි සබ්රි ඇමැතිවරයා ය. තමන්ගේ පාලන කාලයේ සියල්ලන්ට සමානව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...