පොඩි කාලෙ නම් මාධ්‍ය ත්‍රිපිටකය, කුරානය වගේ – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස්...
මාධ්‍ය පාලනයට නීතිරිතී හදුන්වාදීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
මාධ්‍ය වලට නීතිරීතී පනවලා පාලනය කළ යුතු නැහැ කියන මතයේ මම ඉන්නෙ. ඒක අද ලෝකයේ තිබෙන ප්‍රවණතාව....
මාධ්‍යවේදියගෙ වගකීම පවතින දේ කියන එක නෙමෙයි – ලේඛක සහ විචාරක...
තීරණාත්මක සමාජමාධ්‍ය බලපෑම් සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, මේ යුගයේ වෘත්තීය ජනමාධ්‍යයේ වගකීම කුමක්ද?
අභියෝගය සමාජ මාධ්‍යයද, ප්‍රාග්ධනයද,...
තමන්ව උදාහරණෙට අරගෙන වාර්තා කළොත් ප්‍රශ්න අඩුවෙයි – හිටපු නීතිපති පාලිත...
වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ මොකක්ද?
වර්තමාන සමාජයේ වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය විදිහට මම දකින්නෙ අපක්ෂපාතීව, නිවැරදි තොරතුරු පාඨකයා...
වගකීම් දියවෙන්න හේතුව පෞර්ෂයක් නැති මාධ්‍යවේදීන් – ලේඛක මිලින්ද රාජපක්ෂ
දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම මොකක්ද?
මුලින්ම සාධාරණ විදිහට ජනමාධ්‍යවේදියා කියන්නෙ කවුද කියන එක අපි තේරුම්ගන්න...
සම්මුතියක් හැදුවොත් ජනතාව මාධ්‍යවේදීන් රකිනවා – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් රැසක් අතර හිරවුණු, වෘත්තීය ජනමාධ්‍යවේදියාගෙ කාර්යභාරය විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද?
මේ ප්‍රශ්නෙට පිළිතුර හුදෙකලාව හඳුනාගන්නවා වෙනුවට, මේ පිටුපස තියෙන ගැටළු කිහිපයක්...
ජර්නලිසම් කියන්නෙ හැඟීම් ලියන එක නෙමෙයි-මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර
දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, මේ යුගයේ වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ මොකක්ද?
කේස් එක මේකයි. ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙම...
මගෙ ලේකම්කම වගේ මාධ්‍යවේදීනුත් කරන්නෙ රැකියාවක් – හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින්...
දේශපාලන ගනුදෙනු සහ ප්‍රාග්ධන මෙහෙයුම් හුඟක් අතරෙ වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද?
මං හිතන්නෙ ලංකාවෙ ජනමාධ්‍ය ක්‍රියාත්මක වෙන්නෙ ඒවගෙ හිමිකරුවන්ගේ අවශ්‍යතා මත. එතකොට...
බොරුව පිළිගන්න සූදානම් සමාජයක ඇත්ත පෙන්වන එක අමාරු වැඩක් – නීතිඥ...
තීරණාත්මක සමාජමාධ්‍ය බලපෑම් සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, මේ යුගයේ වෘත්තීය ජනමාධ්‍යයේ වගකීම විදිහට ඔබ දකින්නෙ මොකක්ද ?
වර්තමානය වන විට සියල්ල, ප්‍රාග්ධන මෙහෙයුම්වලට අවශ්‍ය විදියට...
සමාජය මාධ්‍යවේදියාව විශ්වාස කරන්නෙ නැහැ – සිනමාවේදී ප්‍රසන්න විතානගේ
දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, මේ යුගයේ වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ මොකක්ද ?
ලංකාව පමණක් නෙමෙයි, ලෝකයේම මට දකින්නට තියෙන දේ තමයි වෘත්තීය...
අරමුණ – සැලසුම සහ වගකීම
අරමුණ
01.රට පුරා විනාඩි 15 ක් විවිධ ශබ්ද ඇතිකරමින්, එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහි විරෝධතාවක් පැවැත්වීමට 1994 බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...