සිරකරු අයිතිවාසිකම් කමිටුවට මානව හිමිකම් සම්මානයක්
ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ‘මහනුවර මානව හිමිකම් කාර්යාලය’ සංවිධානය වාර්ෂිකව පවත්වන මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇගයීමේ සම්මාන උළෙල පසුගිය දා (08) මහනුවර යහපත් එඬේරාගේ...
අත්අඩංගුවට ගත් ලසන්ත රඳවාගෙන සිටියේ පොලිසියෙන් පිට – ස්ථානාධිපති සාක්කි දෙයි
එච් එල් ලසන්ත හෙවත් ටින්කරින් ලසන්ත අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ බව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දුන් බවත්, ඔහු පොලිස් ස්ථානයෙන් පිට ආරක්ෂිත...
ලොහාන් එක ඇමැතිකමකින් අස්වෙයි – අත්අඩංගුවට නොගන්නේ විශේෂ වරප්‍රසාදයක් නිසා ද?
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර තුළදී තමන් අතින් සිදුවූ සිදුවීම්වල වගකීම බාරගනිමින් ලොහාන් රත්වත්ත මහතා ඔහු දැරූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති...
තරුණයන් අතුරුදන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති බේරයි? – අතුරුදන් මව්වරුන්ගෙන්...
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවට අදාළව චෝදනා පත්‍ර ලබා දී ඇති හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හදිසියේ...
දරුවන් සමග සංවාදයේ යෙදෙන්න : මේ අභියෝගයෙන් පැනලා යන්න හදන්න එපා...
(හසරිඳු රාජපක්ෂ)
කොවිඩ් 19 වසංගතය නිසා නිවසට කොටුවී සිටින දරුවන්ගේ මනස පීඩාකාරී බවින් මුදවා ගැනීමට මව්පියන් දරුවන් සමග සංවාදයේ යෙදීම සුදුසු බව ජාතික රෝහලේ මනෝ...
43 ගෙනාපු ද්විභාෂා අධ්‍යාපනය 56 විනාශ කළා – කන්නංගර ප්‍රතිපත්තිය පස්සට...
රජයේ පාසල්වල අධ්‍යාපනය එක වසරේ සිට ම ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා තිබේ....
ඡන්දෙට කලින් නොමිලේ : දැන් සල්ලි දීලවත් යන්න බස් දෙන්නෙ නෑ...
(නිලූක සඳුන් පද්මසිරි)
සෞඛ්‍ය සේවකයන් ප‍්‍රවාහනයට ප‍්‍රමාණවත් පහසුකම් ලබා දී නැතැයි ද, ලබාදෙන ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට මුදල් අය කරන බව ද ප්‍රවාහනයේදී නිරෝධායන නීති හෝ...
වසංගතය ලොකු පාඩමක් : සාමූහික වගකීම අත්හරින්න කිසිකෙනෙකුට අයිතියක් නෑ –...
(ශාලික විමලසේන)
කොවිඩ් 19 වසංගත තත්ත්වයේදී සමස්ත සමාජය වෙනුවෙන් වන සාමූහික වගකීම අත්හැරීමට කිසිවෙකුට අයිතියක් නැති බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ පැවසූහ.
මේ...
අපේ යෝජනා ක්‍රියාත්මක කළොත් සතියෙන් පීසීආර් ප්‍රශ්නය විසඳනවා – වෛද්‍ය රසායනාගාර...
පීසීආර් පරීක්ෂණ සම්බන්ධයෙන් මේ වන විට පවත්වාගෙන යන ක්‍රමය ඉදිරියටත් පැවතුණහොත්, ඉදිරියේදී රසායනාගාරවල එකම පීසීආර් පරීක්ෂණයක්වත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බවට වෛද්‍ය...
එකම විසඳුම එන්නත : ලැබෙන ඕනෑම වර්ගයක් විදගන්න – සෞඛ්‍ය අංශ...
(හසරිඳු රාජපක්ෂ)
කොවිඩ් 19 වසංගතයේ විවිධ වෛරස් ප්‍රභේද මේ වන විට ලෝකයේ විවිධ රටවලින් හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් ඉතාම දරුණු ප්‍රභේද 4ක් ඇති බව ලෝක සෞඛ්‍ය...