‘පාඩම් උගන්වන විදිහ මං දන්නවා’ : ජනපතිගේ ප්‍රකාශයට එරෙහිව මාධ්‍ය සංවිධාන...
මාධ්‍ය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් බියගැන්වීමක් බවත් එය බරපතල අනතුරු ඇඟවීමක් බවත් මාධ්‍ය සංවිධාන හයක් නිවේදනයක් නිකුත්...
අපේ රටේ රජාලා නෑ : ඒවට පාඩම් උගන්වන විදිහ මං දන්නවා...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් “ගම සමග පිළිසඳර“ වැඩසටහනේදී මාධ්‍ය වෙත දැඩි තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කළේය. සිරස නාලිකාව අයත් මහරාජා සංවිධානය මූලික කරගෙන මෙම...
බදියුදීන් ගැන බොරු ප්‍රචාර තහනම් : මාධ්‍ය ආයතන තුනකට – විමල්...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අපහාසාත්මක වන ආකාරයේ අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ නිකුත් කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ විද්‍යුත්...
ආන්දෝලනාත්මක සිද්ධියක මෙමරි කාඩ්පතක් නිසා මාධ්‍යවේදියෙක් පැහැරගෙන ?
ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් වන දත්ත ඇතුළත් මෙමරි කාඩ්පතක් මුල්කරගනිමින් තමන් පැහැරගෙන ගොස් පහරදී දෙමටගොඩ ප්‍රදේශයේදී අතහැර දමාගිය බව මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා MediaLK වෙත...
සීනි ව්‍යාපෘතියේ තොරතුරු : මහවැලියට එරෙහිව නඩු පවරන්නැයි ඉල්ලයි : තොරතුරු...
(හසරිඳු රාජපක්ෂ)
තොරතුරු පනත ශ්‍රී ලංකාව තුළ බලාත්මක වීමෙන් පසු ශ්‍රී ලංකා තොරතුරු කොමිෂන් සභාවට විරුද්ධව අධිකරණයක් තුළ පුරවැසියෙකු පැවරූ ප්‍රථම නඩුව මේ වන විට...
‘ඉරා අඳුරු පට’ වාරණය වැරදියි : වසර 12ක නඩු විභාගයකින් පසු...
(ජයසිරි ජයසේකර)
ශ්‍රී ලංකාවට ඉහළ අහස, අඳුරු වලාකුළුවලින් බර වෙමින් තිබෙන මොහොතක, හදිසියේ මතු වූ රිදී රේඛාවක් බඳු අසිරියක ආශ්වාදය විඳගැනීමේ ප්‍රහර්ෂමත් අත්දැකීමක් පසුගිය 17දා...
සජීවී රූපවාහිනී වැඩසටහනක් වාරණයට ලක්කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් ජයග්‍රහණය කරයි...
2008 නොවැම්බර් 04 වැනිදා ජාතික රූපවාහිනියේ විකාශනය වෙමින් තිබූ ‘ඉරා අඳුරු පට‘ සජීවී සංවාද වැඩසටහන හදිසියේ වාරණයට ලක් කිරීමට එරෙහිව වසර 12ක් තිස්සේ විභාග...
අන්තවාදය විවේචනය කළ ඇමරිකානු ලේඛකයාගේ ඝාතනයට බංග්ලාදේශයෙන් දඩුවම් !
මීට වසර 6 කට පෙර ආගමික අන්තවාදය විවේචනය කළ එක්සත් ජනපද බ්ලොග් ලියන්නෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයින් හය දෙනෙකුට බංග්ලාදේශයේ අධිකරණයක් දඬුවම්...
ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් : කෙටිකතාවෙන් ආගමික අපහාසයක් නෑ !
කෙටිකතාවක් ලියා පළ කිරීම හේතු කොටගෙන දින 130 ක් රිමාන්ඩ් කරනු ලැබ සිටි ලේඛක ශක්තික සත්කුමාර මහතා නිදොස් කොට නිදහස් කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය...
ජනමාධ්‍ය රියැලිටි අයියලා හා කළු ජනවාරිය…
ජනමාධ්‍යට එරෙහි අපරාධවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් සිදුව ඇති කාලය නම් වසරක ආරම්භය වූ ජනේරුවයි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන...