කොරෝනා පාලනය ගිලිහිලාද – අත්හැරලාද?
කොරෝනා පාලනය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය ඇතුළු අදාළ බලධාරීන් නිසි පරිදි කටයුතු නොකරන බව බොහෝ ප්‍රදේශවල ජනතාව චෝදනා කරති.
කොරෝනා දෙවැනි...
Blog : කොරෝනා මරණ ගණන 94 දක්වා ඉහළට
Update : 21.45 PM
තවත් කොවිඩ්-19 ආසාදිත මරණ හතරක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම මරණවල විස්තර පහතින්
Update : 21:32 PM
තවත් කොරෝනා ආසාදිතයින්...
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12570 දක්වා ඉහළට
2020.11.05
Update :
තවත් කොරෝනා ආසාදිතයින් 170ක් හඳුනා ගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඔවුන් පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවත් ඒ අනුව අද අද දින වාර්තා වූ...
Blog : පොලිසියේ 106කට කොරෝනා
2020.10.31
Update :
මේ වන විට පොලිසියේ 106 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Update :
තවත් 102 දෙනකු කොරෝනා ආසාදනය වි...
Blog : අද කොරෝනා ආසාදිතයින් 368ක්
Click here for New Updates
2020.10.24
Update :
තවත් කොරෝනා ආසාදිතයන් 92ක් තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
ඒ අනුව අද...