අහ්නාෆ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සති දෙකක්...
අහ්නාෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනු කරන බව...
ජෝසප් ගැන නඩුව අහන්න මහේස්ත්‍රාත්ට බලයක් නෑ – නීතිඥවරු කරුණු...
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධිකරණ නියෝගයක් කඩ කළැයි කියන නඩුව විමසීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක්...
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැඳ රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කිරීමේ උත්සාහයක්...
සත්‍ය තොරතුරු පිළිබඳ දැනුවත් නිලධාරීන් මාධ්‍ය හරහා ජනතාවට අදහස් ප‍්‍රකාශ කිරීම පිළිබඳ වගකිවයුතු පිරිස් බියට පත්ව ඇති බවත්, අදහස් ප‍්‍රකාශ කිරීම සීමාකිරීමට ඔවුන් ඍජුවම...
වසංගතය ගැන කතා කරන්නන් මර්දනය නවත්වන්න – ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ශ්‍රී...
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග විවේචනය කරන හෝ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන මාධ්‍යවේදීන්, රජයේ නිලධාරීන්, වෛද්‍යවරුන් සහ සමාජ මාධ්‍ය භාවිත...
සෘණෘත්මක මාධ්‍ය භාවිතාවට මහජන විරෝධය – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ
කොවිඩ් 19 වෛරසය ආසාදිත හෝ නිරෝධායනයට ලක්කරන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය අනාවරණය කිරීමට ඇතැම් මාධ්‍ය මගින් කටයුතු කිරීම ජනතාවගේ අප්‍රසාදයට සහ විරෝධයට හේතු වී ඇති බව...
අසත්‍ය පුවත් : නඩු තීන්දු උපුටා දක්වමින් නීතිඥ සංගමය නීතිය කුමක්දැයි...
ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක්ද යන්න තීරණය කිරීම භාර පොලිසිය ඇතුළු විධායක බලය ඇති පාර්ශ්ව පිළිබඳ සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තැබීමට...
ඇප ලැබූ අහනෆ්ට ගෙදර යන්න බැරිවෙයි
පුත්තලම මහාධිකරණයෙන් ඇප ලැබූ අහනෆ් ජසීම් කවියා අද සවස 4.15ට පමණ යළිත් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
මහාධිකරණයෙන් ඇප නියම කළද කොළඹ...
ආන්දෝලනාත්මක සිද්ධියක මෙමරි කාඩ්පතක් නිසා මාධ්‍යවේදියෙක් පැහැරගෙන ?
ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් වන දත්ත ඇතුළත් මෙමරි කාඩ්පතක් මුල්කරගනිමින් තමන් පැහැරගෙන ගොස් පහරදී දෙමටගොඩ ප්‍රදේශයේදී අතහැර දමාගිය බව මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා MediaLK වෙත...
ලංකාව මාධ්‍යවේදීන්ට අසීරු රටක් – මාධ්‍ය නිදහසේ භක්ෂකයන් අතරට ගෝඨාභයත් !
ශ්‍රී ලංකාව, මාධ්‍යවේදීන්ට සිය රාජකාරි කටයුතු කිරීමට 'අසීරු' රටක් ලෙස දේශ සීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders - RSF) සංවිධානය ලැයිස්තුගත කර තිබේ.
ඒ ඒ...
කොස්තාපල්ට තොරතුරු නුදුන්නොත් තැපෑලට නඩු ; කොමිසම නියෝග කරයි
පොලිස් කොස්තාපල්වරයකු විසින් තොරතුරු පනත අනුව කරනු ලැබූ ඉල්ලීමකට නිසි කාලරාමුවට අනුව තොරතුරු ලබා නොදී, එම තොරතුරු ඉල්ලීම සම්බන්ධයෙන් කොස්තාපල් රාජකාරි කරන පොලිස් ස්ථානයෙන්...