ලලිත් – කුගන් අතුරුදන් කර වසර 9 ක් : සාක්ෂිකරුවකු ලෙසත්...
(ශාලික විමලසේන)
ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත්වීමට ගෝඨාභය රාජපක්ෂට කිසිදු නෛතික බාධාවක් නැති බවත්, ජනාධිපතිවරයා ලෙස ඔහුට මුක්තිය...
වනජීවී ඇමැති නොගිය පාරේ ගොස් MediaLK අනාවරණය කරගත් ජලගැලුමේ ඇත්ත !
මහවැලි ගඟ ආශ්‍රිතව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් ඉදිකිරීමට සැලසුම් කර ඇති මාර්ගයට අදාළ කොටසට තමන් ගොස් නැති බවත්, ඊට අදාළව...
බන්ධනාගාර ඝාතන ඇත්තටම වැරදිද ?
සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් උදාහරණය
සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් මඩකලපුව, වන්දාරමුල්ලේ පදිංචිකරුවෙකි. 1993 සැප්තැම්බර් 27 දින වන්දාරමුල්ල ප්‍රදේශය යුධ හමුදාව විසින් වටලා කළ සෝදිසි කිරීමකදී මහේන්ද්‍රන් අත්අඩංගුවට පත්ව ඇත....
අයවැයට හිර වුණු ණයකාර සූත්‍රයෙන් නිදහසක් නැද්ද ?
(හසරිඳු රාජපක්ෂ)
ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් බවට පත්ව තිබේ.
මේ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව ණය අර්බුදයක් කරා ගමන් කරනු...
බන්ධනාගාර නීතියට පිටින් ඇවන්ට්ගාඩ් සමාගමට සිරකරු ශ්‍රමය විකුණයි ද?
(ශාලික විමලසේන)
බන්ධනාගාර ආඥා පනත යටතේ කිසිදු හේතුවක් මත සිරකරුවන්ගේ ශ්‍රමය බාහිර පාර්ශ්වවලට ලබාදීමට හෝ විකිණීමට ඉඩක්...
හොර සහතිකවලින් ලොකු තනතුරුවලට ; ආචාර්ය උපාධියත් බොරු
රටක සංවර්ධිත බව විදහා දක්වන කාරණා අතරින් ප්‍රමුඛතම අංගයක් වන්නේ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු උසස් නිලධරයන් නිසි අධ්‍යාපන සුදුසුකම් සහ කුසලතාවන් වලින් පරිපූර්ණ පුද්ගලයන්...
‘ලංකාගම පාරේ හැංගූ ඇත්ත කැබිනට් තීරණයෙන් යළිත් එළියට !’
(ශාලික විමලසේන)
ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බලපෑම් කරමින් ලංකාගම හරහා නෙළුව - දෙනියාය මාර්ගය පුළුල් කිරීම ජනතාවගේ යහපත සඳහා පමණක් සිදු කරන්නක් බවත්, හදිසියෙන් මෙම...
රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේදී දිලිත් ජයවීරට වෙනම සැලකුවාද?
(තරිඳු ජයවර්ධන)
කොරෝනා ආසාදනය පාලනය කිරීම සඳහා කඩිනමින් ආසාදිතයන් හඳුනා ගත යුතු බවත්, ඒ සඳහා කළ යුත්තේ දිගින් දිගටම පරීක්ෂණ සිදු කිරීම බවත් ලෝක සෞඛ්‍ය...
ආණ්ඩුවට ඉහළින් සිට – ‘සීනි’ මෙහෙයවන අත !
(සඳුන් වේරගොඩ)
අත්‍යවශ්‍ය වෙළෙඳ භාණ්ඩයක් වන සීනි ආනයනය රජයේ ප්‍රතිපත්ති හමුවේ අර්බුදයකට මුහුණදී ඇති බවක් දැක ගැනීමට ඇතැයි ආරංචි මාර්ග දක්වයි.
2007 අංක 48 දරන විශේෂ...
ප්‍රගීත් එක්නැලිගොඩ – යුක්තිය අහිමි දින 4,000 ක් !
(ශාලික විමලසේන)
2010 ජනාධිපතිවරණයට දින දෙකකට කලින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරිණි. ඒ ජනවාරි 24 වැනිදා පස්වරුවේය. මේ 2020 අවුරුද්දේ අවසානයයි. ඒ කියන්නේ යුක්තිය නැතිව...