බඩු මිල අඩු කරනු ! – නිදහස උදෙසා කාන්තාවෝ උද්ඝෝෂණයක
බඩු මිල අඩුකරන ලෙසත් තවත් බදු නොගසන ලෙසත් ඉල්ලා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (04) මහරගමදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
එහිදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා...
මහවැලි අධිකාරිය වන සංරක්ෂණයට අයත් අම්පාර රඹකැන්ඔය වනාන්තර සමාගම් වලට බදු...
සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන...
2021 අයවැයෙන් යෝජිත අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව නවතනු!
දේශපාලන මණ්ඩලය-ජනතා විමුක්ති පෙරමුණ
ආණ්ඩුව විසින් 2021 වසර සඳහා යෝජිත අයවැය කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එහි අධ්‍යාපන වැය ශීර්ෂය...
රෝහල් සෞඛ්‍ය සහායකයන් ස්ථිර කරනු ! – රෝහල් 07 ක උද්ඝෝෂණ
ආදේශක පදනමින් රෝහල් සෞඛ්‍ය කාර්ය සහයක තනතුරු සඳහා බඳවාගත් දින 180 (මාස 06) සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයන් ස්ථීර කරන ලෙසටත්, කප්පාදු කළ ප්‍රවාහන...
සුළිසුළඟත් සමග දැනගත යුතු ආපදා කළමනාකරණයේ නිල හිඩැසක් !
එරන්දන හේමවර්ධන, ආපදා කළමනාකරණ හිටපු සහකාර අධ්යක්ෂ
ආපදාවක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් නිරන්තරයෙන් දැනුවත් කරන දිනයකි, අද. එනම් බුරවි සුළිසුළඟ ලංකාවේ නැගෙනහිර දෙසින් අද (02) පස්වරුවේ...
දුම්වැටි බදු වාසිය සමාගම්වලට පමණයි !
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ලෝක බැංකුව මගින් දුම්කොළ බදුකරණය පිළිබඳව නිකුත් කර ඇති නිර්දේශ කිසිවක් දැනට ශ්‍රී ලංකාවේ අනුගමනය නොකරන බව සෞඛ්‍ය අංශ...
කෝවිඩ් පළමු රැල්ලේ අවදානම දෙවැනි රැල්ලේදී දුම්රිය අමතක කරලා !
(හසරිඳු රාජපක්ෂ)
කෝවිඩ් වසංගතය පැතිර යෑම තුළ එයින් ආරක්ෂාවීමට විධිවිධාන සකස්කරන අතරතුර, විවිධ කාර්යයන් සඳහා විකල්ප හඳුන්වාදෙමින් නව නිර්මාණ බිහිකිරීම ආදියද සිදු විය.
මේ අතර මෙම...
කොවිඩ් මරණ ආදාහනය ගැන වෙනස් කියවීමක් !
“මේ රටේ මුසල්මානුවකු ලෙස, සැබෑ මරණයට මුහුණ දීමට වඩා මරණයෙන් පසු සිදු කරන (කොරෝනා හේතුවෙන්) ආදාහනය කිරීමට මම බිය වෙමි".
පසුගිය නොවැම්බර් පළමු වැනිදා,එනම් ශ්‍රී...
කුඩු චෝදනා බොරු : කුඩුවලට එරෙහිව සටන් කරන්නේ හිරු විතරයි
අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා ඒසේ නැතිනම් අප කවුරුත් හොඳින් දන්නා ආර් දුමින්ද සිල්වා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්...
මදූෂ් මරා දැමීමෙන් පසු කුඩු මාෆියාව ඉවරයි : පොලිසිය මදූෂ් මැරුවැයි...
මාකඳුරේ මදූෂ් නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා මරා දැමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ඇති කොළඹ අපරාධ කොට්ඨාසයෙන් බව බොහෝ දෙනෙකු චෝදනා කළ ද...