චෝදනාවක් කිව්වෙත් නෑ : හැඳුනුම්පත් දුන්නෙත් නෑ : තාත්තව පැහැරගෙන ගියා...

  මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි හඳුන්වා ගත් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

සාක්ෂි සම්පිණ්ඩනයක් 29දා – අහ්නාෆ් ජසීම්ට නීතිඥවරුන් මුණගැස්වීමේ නියෝගයක් !

අහ්නාෆ් ජසීම් නම් කවියා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සියලුම සාක්ෂිවල සම්පිණ්ඩනයක් සමඟ ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ...

සිදුවීම මගහැර මාධ්‍යවේදියෙකුට තොරතුරු ලැබුණු ආකාරය සෙවීම බරපතළ තත්ත්වයක් – තරුණ...

මාධ්‍යවේදියකුට තොරතුරු ලැබුණු ආකාරය ගැන විමර්ශනය කිරීම බරපතල තත්ත්වයක් බවද එය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු ඉදිරියට කරගෙන යෑමේදී දැවැන්ත බාධාවකට හේතු වන බවද ශ්‍රී ලංකා...

වසරකට පසු අහ්නෆ් ජසීම් රහසිගතව අධිකරණයට ඉදිරිපත් කරයි !

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය (TID) මගින් වසරක කාලයක් රඳවාගෙන සිටි අහ්නෆ් ජසීම් කවියා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රිමාන්ඩ් කර ඇතැයි ඔහුගේ නීතිඥ සංජය විල්සන් ජයසේකර...

වාහන ගෙන්වීමට එරෙහිව අපි ලබන සතියෙ නඩු දානවා : පොලිස් මාධ්‍ය...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමට එරෙහිව ලබන සතියේ නඩු දැමීමට බලාපොරොත්තු වන බවත් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි අර්ථ නිරූපන ලබාදී තිබියදීත් පොලිස්...

රජය විවේචනය කරන්න ඕනෙම කෙනෙකුට පුළුවන් : ඒකට අත්අඩංගුවට ගන්න බෑ...

පුරවැසියන්ට සිතීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තිබෙනවා සේම රජයක් විවේචනය කිරීමේ නිදහස ද තිබෙන බව නිතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා සඳහන් කළේය. අන්තර්ජාලය හරහා...

අරමුණ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම නොවේ – ෆේස්බුක් සටහනක් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය...

  (තරිඳු ජයවර්ධන) 'චින්තන ජිහාදය' නම් වචනයක් භාවිත කිරීම මත ජාතීන් අතර වෛරය ඇති කරවීම වැනි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය වසරේ අප්‍රේල් 09දා මහනුවර ප්‍රදේශයේ රම්සි...

අසත්‍ය පුවත් : නඩු තීන්දු උපුටා දක්වමින් නීතිඥ සංගමය නීතිය කුමක්දැයි...

ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක්ද යන්න තීරණය කිරීම භාර පොලිසිය ඇතුළු විධායක බලය ඇති පාර්ශ්ව පිළිබඳ සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තැබීමට...

අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සංවිධාන 54ක් – සිවිල් ක්‍රියාකාරීහු 72ක් එක්වෙති

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වසංගතය සමඟ කටයුතු කිරීමේදී අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කරන ලෙස සංවිධාන හා වෘත්තීය සමිති 54ක් සහ සමාජ ක්‍රියාකාරීන්...

අසත්‍ය පුවත් මුවාවෙන් වැටබඳින ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් අධිකරණයට වගකීමක් නැද්ද ?

(තරිඳු ජයවර්ධන) ‘අසත්‍ය පුවත් පළ කළැයි කියමින් සමාජ මාධ්‍යවල අදහස් පළ කළ කිහිප දෙනෙක් පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

වෙනසක් කළ පුවත්

මහා බාධක කොරල් පරයට සිදු වූ දේ X-Press Pearl හරහා ලංකා මුහුදටත් කළාද ?

ඇන්ටන් ජයකොඩි සාගරය මෙන්ම ගොඩබිම ද විවිධ වූ පරිසර පද්ධති...

නීති විරෝධී නියෝගය ප්‍රතික්ෂේප කළ සුරාබදු කොමසාරිස් ජනරාල් ඉවතට

(ශාලික විමලසේන) සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජනාධිපති ලේකම්...

බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි : කුරුණෑගල විල්බාවේ පස් කන්ද නීතිවිරෝධීව කැපුවේ කාගේ හයියෙන් ද?

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කුරුණෑගල, විල්බාව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ...

වසරකට කසල ටොන් 32000ක් ලංකාවේ මුහුදු තීරයට

(හසරිඳු රාජපක්ෂ) ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසල ටොන් 32...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...