මාදුරුඔය – ජලගැලුම් නිම්නය රැකගන්න විරෝධතාවක් !
මාදුරුඔය, වස්ගමුව, සෝමාවතිය රක්ෂිත විනාශය සහ ජලගැලුම් නිම්නය විනාශ කරන මාර්ගය ඉදිකිරීම වහාම නවත්වන ලෙස ඉල්ලමින් අද (03) පොළොන්නරුවේ දීප උයන ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
මෙම...
අවශේෂ වනාන්තර කියන්නෙ 2020 දි හදාගත් වචනයක් ! – ආචාර්ය ජගත්...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමිණි.
විශ්වවිද්‍යාලයීය පාලක සභාවේ සහ සනාථන සභාවේ විශේෂ අනුමැතිය මත උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ විසින් මෙම...
ජලගැලුම් නිම්නයේ මාර්ගයට එරෙහිව ඇතුළෙන්ම ලිපියක්
මහවැලි ගඟ ආශ්‍රිතව, පොළොන්නරුවේ පිහිටි ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමේ උත්සාහයට විරෝධය පළකරමින් වනජීවි අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය මගින් වනජීවී...
ජල ගැලුම් නිම්න වනෝද්‍යාන මාර්ගයේ ඇත්ත ඉන්දුනීසියාවෙන් එළියට
(සාරා අත්තනායක)
මහවැලි ගඟ ආශ්‍රිතව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමට ගෙන ඇති තීරණයට පරිසරවේදීහු දැඩි විරෝධයක් දක්වති.
ජනපති සමත් වෙයිද?
පොළොන්නරුව,...
වන අලි ජාවාරම පිළිබඳ ප්‍රථම පර්යේෂණයට MediaLK ගෞරවය !
මුල්ම විද්‍යාත්මක අධ්‍යයනය
උඩවලව ඇත්අතුරු සෙවණ වෙත යොමු කෙරෙන අලි පැටවුන්ගෙන්ද සියයට 40 ක් පමණ මරණයට පත්වන...
ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්
(හසරිදු රාජපක්ෂ)
ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණිමේ මධ්‍යස්ථාන දත්ත...
මාමඩුව කැලයට තෙවැනි වරටත් ගිනි තියලා ; සැකකරුවෝ නිදැල්ලේ
වවුනියාව – මාමඩුව ප්‍රදේශයේ රජයේ කැලෑ ඉඩමකට යම් කිසි පිරිසක් ගිනි තබා විනාශ කර තිබේ.
මෙම ප්‍රදේශයේ ඔබ්බෙන් පිහිටි කන්ද ප්‍රදේශය මීට සති දෙකකට පමණ...
මෑත කාලය තුළ පරිසර හානි 20ක් – පොලිසිය
(නිලූක සඳුන් පද්මසිරි)
වන හානි, රක්ෂිත හානි, කඩොලාන සහ තෙත්බිම් විනාශ කිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පැමිණිලි 20ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ ජාලිය...
මාමඩුව රජයේ කැළැ ඉඩමකට ගිනි තබා විනාශ කරයි
වවුනියාව - මාමඩුව ප්‍රදේශයේ රජයේ කැළෑ ඉඩමකට යම් කිසි පිරිසක් ගිනි තබා විනාශ කර තිබේ.
මීට පෙර ද එම කැළයට යම්කිසි පිරිසක් විසින් ගිනි තබා...
ලංකාගම පාරට පරිසර වාර්තාවක් නෑ – ඇමැති පිළිගනී
(ශාලිිික විමලසේන)
සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්රිත ව ලංකාගම හරහා දෙනියාය සිට නෙළුව දක්වා පිහිටි මාර්ගය පුළුල් කිරීමේදී පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නොමැති බව...