මියන්මාර තානාපති කාර්යාලයේ වරදින් ලංකාවේ ධීවරයන්ට සිර දඬුවම් !
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය හේතුවෙන් එරට අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයන් 12 දෙනෙකුට සිර දඬුවම් නියම වී තිබේ.
නිලධාරීන් කිසිවෙකු නෑ
ත්‍රීකුණාමලයෙන් මුහුදු ගිය...
ආණ්ඩුව ඇඟිලි ගහන්නෙම නෑ : නඩු දැමීමේ පූර්ණ අයිතිය පොලිසියට සහ...
(හසරිඳු රාජපක්ෂ)
පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරය මෙහෙයවූ මහමොළකරුවන් ලෙස නවුෆර් මව්ලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයන් හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත්...
බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි : කුරුණෑගල විල්බාවේ පස් කන්ද නීතිවිරෝධීව කැපුවේ කාගේ...
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කුරුණෑගල, විල්බාව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ කන්දක බොරළු කැපීමට එරෙහිව ප්‍රදේශවාසීන් දැඩි විරෝධය දැක්වීම නිසා, ඊට ලබාදී තිබූ කැණීම් බලපත්‍රය තාවකාලිකව...
අද තරුණ පරපුරට ලොකු අභියෝගයක් තියෙනවා : 71 මම හිටියෙ විරෝධය...
කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි 1971 අප්‍රේල් 05 වැනි දින හිමිදිරි පාන්දර, එනම් හරියටම මීට වසර 50 කට පෙර මෙරට තරුණ නැගිටීමක් සිදු විය. එය...
චීනය මැදිහත්වී මිනීමරු මියන්මාර් ජුන්ටාව බේරා ගත්හැටි
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මියන්මාරයේ ප්රජාතන්ත්ර විරෝධී හමුදා පාලනය ගැන තීරණයක් ගැනීමට රැස්වුවද චීනය තමන්ගේ නිශේධ බලය භාවිත කර මියන්මාරයට මැදිහත්වීමක් කිරීමට ආරක්ෂක මණ්ඩලයට...
වව්නියාව ගම සමග පිළිසඳර – අද සැලසුම මෙන්න !
(තරිඳු ජයවර්ධන)
ඡායාරූප - තරිඳු ජයවර්ධන, ඉෂාරා මධුවන්ති සහ සිතුම් චතුරංග
ජනාධිපතිවරයාගේ 'ගම සමඟ පිළිසඳර' වැඩසටහන අද (03) පෙරවරුවේ වව්නියාව, බෝගස්වැව නව ගම්මානයේදී පැවැත්වීමට නියමිත ය.
වසර...
ලංකාවේ ආරාධනයෙන් බිම්ස්ටෙක් රැස්වීමට ආ මියන්මාර මිලිටරි ජුන්ටාව
බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්රිත රටවල සංවිධානයේ (BIMSTEC) ඊයේ(01) පැවති අමාත්‍යවරුන්ගේ රැස්වීමට නීතිවිරෝධී හමුදා පාලනයක් පවතින මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ...
මාස දෙකට ජීවිත 543ක් බිළි ගත් හමුදා පාලනයක් : දරුවන් 43කුත්...
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදුවූ පෙබරවාරි 01 වැනිදා සිට මේ දක්වා මාස දෙකක කාලය තුළ මියන්මාර හමුදාව විසින් එරට ළමයින් 43 දෙනකු ඝාතනය කරනු ලැබ...
නැගෙනහිර වෙරළ එංගලන්ත සමාගමකට : මං ආවට පස්සෙ නම් දුන්නෙ නෑ...
සීග්‍ර ඛාදනයක් සිදුවෙමින් පවතින නැගෙනහිර වෙරළ තීරයේ අක්කරෙයිපත්තු සිට පොතුවිල් දක්වා දැවැන්ත ඛනිජ කැණීම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එංගලන්ත සමාගමකට ආණ්ඩුව විසින් අවසර ලබා...
මැතිවරණ නීතිවල අඩුපාඩු හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත්...