වන්දි නොගෙව්වොත් මෛත්‍රීට, පූජිතට නිලන්තට අධිකරණ අපහාස නඩු ; නිලන්තට එරෙහි...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර ඊට අදාලව ගත් ක්‍රියාමාර්ග සැප්තැම්බර් 20 හෝ ඊට පෙර අධිකරණයට දැනුම් දෙන ලෙස සත්පුද්ගල...
සීසීඩියේ නෙවිල් රාජ්‍ය සේවයටවත් ගැලපෙන්නේ නෑ ; විනය පියවර ගන්නැයි පොලිස්...
(තරිඳු ජයවර්ධන)
පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක...
දරුණු අපරාධකරුවකුගේවත් ගරුත්වය කෙළෙසන්න බෑ ; තවත් වදහිංසා නඩුවක තීන්දුව දෙමින්...
(තරිඳු ජයවර්ධන)
හිසට කවරයක් දමා වසා යටිපතුල්වලට සහ පාදවලට යකඩ පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කර පසුව සිද්ධාලේප ආලේප කිරීමට දුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ...
නඩුවෙන් නිදහස් වුවත් ඇත්ත මිනීමරුවා ඔහුයි ; මේ රතුපස්වල ගැන අපේ...
(තරිඳු ජයවර්ධන)
(2024 මැයි 18 වැනිදා)
රතුපස්වල තීන්දුවෙන් පසු බොහෝ දෙනෙක් කතා කර ඒ ගැන විමසූහ. මිනීමරුවකු නිදොස්කොට නිදහස ලැබීම ගැන දුක්වූහ. නඩුවේදී කියවුණේ පැමිණිල්ල එනම්...
යළිත් කොටි ගේන්න වලිකන ශ්‍රී ලංකා පොලිසිය
(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා පොලිසිය උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන මුල්ලිවයික්කාල් සිහිකිරීම් නතර කිරීමට කටයුතු කරමින් සිටී. වාර්තාවන අන්දමට දැනට එවැනි සිහිරීම්වලට බාධා කළ සහ කිරීමට උත්සාහ...
පොලිසිය අයි.සී.සී.පී.ආර් පෙන්වා කැඳ බෙදූ පිරිස රිමාන්ඩ් කරවයි
(තරිඳු ජයවර්ධන)
මිය ගිය ඥාතීන් සිහිකළැයි අත්අඩංගුවට ගත් සාම්පූර් හතර දෙනා ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම පිරිස අයි.සී.සී.පී.ආර්...
වීසා ගනුදෙනුවේ කතාව මුල සිට : වීඑෆ්එස් වෙනුවට වෙනත් සමාගමක්
(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත විදේශිකයන් සඳහා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ලොකු කතාබහක් ඇති විය. මෙම ලිපිය ඒ...
ශානි සීඅයිඩියෙන් නෙරපීම ගැන පෙත්සම විභාග කරන්න අධිකරණය තීන්දු කරයි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු...
ඉරනතිව් යෑමට ඉඩ නොදෙන්නැයි ජනපතිත් උපදෙස් දුන්නා – නාවික හමුදාව කියයි
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මුලංකාවිල් අසළ ඉරනතිව් දූපතට යෑමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා පවා උපදෙස් දී ඇති බවත්, එම දූපත සම්පූර්ණයෙන්ම නාවික හමුදා කඳවුරක් (බේස් එකක්)...
ඉරනතිව් ගැන අහන්න නාවික හමුදාපති මානව හිමිකම් කොමිසමට කැඳවයි
කිලිනොච්චි මුලංකාවිල් ඉරණතිව් දූපතට යෑමට ඉඩ නොදීමෙන් මූලික අයිතිවාසිමකම් උල්ලංඝණය කළ බව කියමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම...