සෞඛ්‍ය ප්‍රධානියා පොලිස්පතිට යැවූ ලිපිය නීතියක් නෙමෙයි ; පාගමන තහනම් කරන්නැයි...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපියක් නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥාපනත යටතේ රෙගුලාසියක් වශයෙන් සැලකිය නොහැකි බැවින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට...
අහනෆ් හමුවෙන්න නීතිඥයන්ට අවසර
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ සිටින අහ්නාෆ් ජසීම් කවියා වෙත ප්‍රවේශ වීමට නීතිඥ-සේවාදායක වරප්‍රසාද සහ රහස්‍යභාවය පවත්වා ගැනීමේ අයිතිය ඇතිව, ඔහුගේ නීතිඥයින්ට අවසර දෙන ලෙස...
වේදිකාව ඔවුන්ගේ වුවත්, එය පවතින්නේ අප නිසාය – සමාජ මාධ්‍ය නියාමනයට...
(කෝවිද ගුණසේකර)
සමාජ මාධ්‍ය නියාමනයට මීට වඩා වැඩි මැදිහත්වීමක් සිදුකළ යුතුවන බවට රජය ඉඟි පළකරමින් සිටින වාතාවරණයක, එය රජය හෝ අදාළ සමාජ මාධ්‍ය වේදිකාවේ වගකීමක්...
‘අමානුෂික නීතියෙන්’ මානුෂික රටක් ??
(ඉම්තියාස් බාකීර් මාකාර්)
විරෝධතාවන් දැක්වීම යනු සෑම පුරවැසියෙකුගේම මිනිස් අයිතිවාසිකමකි. පුරවැසියන්ගේ භාෂණයේ නිදහස භුක්තිවිඳින එක් ආකාරයක් ලෙස විරෝධතාවන් දැක්වීම පෙන්වාදිය හැකිය.
විරෝධතාවන් දැක්වීම සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක තිබිය...
හිජාස් – අහ්නාෆ් නිදහස් කොට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න ! – විශ්වවිද්‍යාල...
යුක්තිය පසිඳලීම සඳහා කටයුතු කරන ආයතන පද්ධතිය පිළිබඳ ඇති විශ්වාසය තහවුරු කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්, අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින හිජාස් හිස්බුල්ලා...
ලංකාව මාධ්‍යවේදීන්ට අසීරු රටක් – මාධ්‍ය නිදහසේ භක්ෂකයන් අතරට ගෝඨාභයත් !
ශ්‍රී ලංකාව, මාධ්‍යවේදීන්ට සිය රාජකාරි කටයුතු කිරීමට 'අසීරු' රටක් ලෙස දේශ සීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders - RSF) සංවිධානය ලැයිස්තුගත කර තිබේ.
ඒ ඒ...
අහ්නාෆ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සති දෙකක්...
අහ්නාෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනු කරන බව...
දේශබන්දුට එරෙහිව විමර්ශනයක් කරන්න – MediaLK ප්‍රධාන සංස්කාරක සහ මාධ්‍ය සංවිධාන...
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට සමාජ මාධ්‍ය ඔස්සේ අනියම් තර්ජනයක් සිදුකරන ලද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත්, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව...
මාධ්‍ය සාකච්ඡාවේ කළ ප්‍රකාශයට අසාත් සාලිට නඩු
මාධ්‍ය සාකච්ඡාවකදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන අවසන් කර ඔහුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති බව නියෝජ්‍ය...
චෝදනාවක් කිව්වෙත් නෑ : හැඳුනුම්පත් දුන්නෙත් නෑ : තාත්තව පැහැරගෙන ගියා...
මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි හඳුන්වා ගත් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර...