තිලීපන් සමරන්න ඉඩ දෙන්නැයි ගෝඨාභයගෙන් ඉල්ලති

අමිර්දලිංගම් තිලීපන් නොහොත් 'තිලීපන්' සැමරීම සඳහා ඉඩ ලබා දෙන්නැයි ඉල්ලා උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ 07ක නියෝජිතයින් පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු...

සාලිට එරෙහිව බුදු පිළිම සිද්ධියට සාක්කි නෑ – සංස්කරණය කළ හඬපටියකින්...

මාවනැල්ලේ බුදු පිළිමවලට අලාබහානි කිරීමේ සිදුවීමට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ සම්බන්ධයක් නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කර ඇතැයි කොළඹ...

ආණ්ඩුවට එරෙහිව උතුරේ පක්ෂ මුල්වරට එක්වෙයි – අවසාන තීරණය 20

ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ තීරණය කර තිබේ. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාගේ...

සිරකරුවන් දණගැස්වූ බවට චෝදනා ; බන්ධනාගාර රාජ්‍ය ඇමැති ඉවත් කරන්නැයි දෙමළ...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් මරා දමන බවට තර්ජනය කළැයි චෝදනා එල්ලවන බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා වහාම ඇමැති ධුරයෙන් ඉවත් කර කඩිනම් විමර්ශනයක් පවත්වා ඔහු අත්අඩංගුවට ගෙන...

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර කැමැත්ත විතරක් නෙවෙයි – මහින්ද දේශප්‍රිය 

(නිලූක සඳුන් පද්මසිරි) ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර කැමැත්ත පමණක් නොවන බවත් සුළුතර කැමැත්තට සවන් දිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. සෑබැ ප්‍රජාතන්ත්‍රවාදය...

අසාත් සාලි නිදොස් කොට නිදහස් – වන්දි ගෙවන්නත් නීතිපති එකඟයි !

ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයි.සී.සී.පී.ආර් පනත යටතේ අධිචෝදනා ලබා සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර...

සාෆිට වැටුප් ගෙවන්න අවශ්‍ය කටයුතු කරනවා – කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ :...

ආන්දෝලනයට තුඩු දී ඇති වෛද්‍ය සාෆි ශිහාබ්දීන් නැවත සේවයේ පිහිටුවීම සහ හිඟ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය කර ඇති නියෝගය පිළිබඳව MediaLK කළ විමසීමකදී...

රිෂාඩ්ට සිං⁣හලෙන් සාක්ෂි දෙන්නැයි පාස්කු කොමිසමෙන් දැනුම් දීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අද (19) උදැසන පැවති සාක්ෂි විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සිංහලෙන් සාක්ෂි ලබාදෙන්නැයි කොමිසම දැනුම් දුන්නේය. එලෙස...

මැතිවරණ සැලසුමක තවත් ගොදුරක් : වෛද්‍ය සාෆි – 01

(තරිඳු ජයවර්ධන) එදා 2019 මැයි මස 23 වැනිදා ය. දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් රට ම ගිනියම් වී තිබිණි. එහි ශීර්ෂය වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල...

ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදයේ කාදිනල් හිමිගේ භූමිකාව !

(වරදත්ත ගුරුගේ) 'කතෝලික අප සිටින්නේ බෞද්ධ සෙවනැල්ල යට ය' යනු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් කලකට පෙර කළ ප්‍රසිද්ධ ප්‍රකාශයකි. 'අප හුස්ම ගන්නේ සිරිමා බෝධිය හා...

වෙනසක් කළ පුවත්

මහා බාධක කොරල් පරයට සිදු වූ දේ X-Press Pearl හරහා ලංකා මුහුදටත් කළාද ?

ඇන්ටන් ජයකොඩි සාගරය මෙන්ම ගොඩබිම ද විවිධ වූ පරිසර පද්ධති...

නීති විරෝධී නියෝගය ප්‍රතික්ෂේප කළ සුරාබදු කොමසාරිස් ජනරාල් ඉවතට

(ශාලික විමලසේන) සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජනාධිපති ලේකම්...

බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි : කුරුණෑගල විල්බාවේ පස් කන්ද නීතිවිරෝධීව කැපුවේ කාගේ හයියෙන් ද?

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කුරුණෑගල, විල්බාව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ...

වසරකට කසල ටොන් 32000ක් ලංකාවේ මුහුදු තීරයට

(හසරිඳු රාජපක්ෂ) ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසල ටොන් 32...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...