දේශපාලන අතපෙවීම් වු⁣⁣ණොත් නැවතත් බෙදුම්වාදයක් – හිටපු යුද හමුදාපති

තීන්දු තීරණ ගනු ලබන ආයතන සියලු ජාතීන්ට එක සේ සැලකිය යුතු බවත් දේශපාලන අතපෙවීම්වලින් තොරව තීන්දු තීරණ ගැනීම සිදු නොකරන්නේ නම් රට තුළ නැවතත්...

තිලීපන් සමරන්න ඉඩ දෙන්නැයි ගෝඨාභයගෙන් ඉල්ලති

අමිර්දලිංගම් තිලීපන් නොහොත් 'තිලීපන්' සැමරීම සඳහා ඉඩ ලබා දෙන්නැයි ඉල්ලා උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ 07ක නියෝජිතයින් පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු...

තලේබාන්වරුන් ඇල්ලූ කාබුල් දැන් නිදහස් ද?

ඇෆ්ගනිස්තානය සහ සෝවියට් රුසියාව අතර යුද්ධය පැවතුණේ 1979 දෙසැම්බර් සිට 1989 පෙබරවාරි මාසය දක්වා ය. ඇෆ්ගන් යුද්ධය යනු ඈත්ව තිබූ බල අධිකාරීන් දෙකක් අතර...

මන්නාරම් නොගොස් ඉරනතිව් ආ කොරෝනා භුමදානය

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් භුමදානය සඳහා මාර්ගෝපදේශ නිකුත් කරමින් ඊයේ(03) විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරිණි. එමගින් කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් ඉරනතිව් දූපතේ...

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර කැමැත්ත විතරක් නෙවෙයි – මහින්ද දේශප්‍රිය 

(නිලූක සඳුන් පද්මසිරි) ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර කැමැත්ත පමණක් නොවන බවත් සුළුතර කැමැත්තට සවන් දිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. සෑබැ ප්‍රජාතන්ත්‍රවාදය...

ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදයේ කාදිනල් හිමිගේ භූමිකාව !

(වරදත්ත ගුරුගේ) 'කතෝලික අප සිටින්නේ බෞද්ධ සෙවනැල්ල යට ය' යනු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් කලකට පෙර කළ ප්‍රසිද්ධ ප්‍රකාශයකි. 'අප හුස්ම ගන්නේ සිරිමා බෝධිය හා...

ආණ්ඩුවට එරෙහිව උතුරේ පක්ෂ මුල්වරට එක්වෙයි – අවසාන තීරණය 20

ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ තීරණය කර තිබේ. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාගේ...

‘පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනකුට පහරදීලා’ : අම්පිටියේ සුමනරතන හිමිට නොතීසි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනකුට පහරදී එම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමිට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි. මේ සම්බන්ධයෙන්...

සිරකරුවන් දණගැස්වූ බවට චෝදනා ; බන්ධනාගාර රාජ්‍ය ඇමැති ඉවත් කරන්නැයි දෙමළ...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් මරා දමන බවට තර්ජනය කළැයි චෝදනා එල්ලවන බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා වහාම ඇමැති ධුරයෙන් ඉවත් කර කඩිනම් විමර්ශනයක් පවත්වා ඔහු අත්අඩංගුවට ගෙන...

යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමග පොලිසිය ගැටෙයි : හමුදාවත් කැඳවයි

(ශාලික විමලසේන | සිතුම් චතුරංග) යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සහ පොලිසිය අතර අද(25) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් කළු ඇදුම්වලින් සැරසී ප්‍රධාන ගේට්ටුව...

වෙනසක් කළ පුවත්

‘පරිපාලනය නඩු කියද්දී බණ්ඩාරවෙල විශේෂ අවශ්‍යතා සහිත පාසලේ දරුවෝ කුසගින්නේ’ ලිපියට පිළිතුරක් ! –...

තංගල්ල, පොළොම්මාරුව අඳ බිහිරි විද්‍යාලය විශේෂ අවශ්‍යතා සහිත ළමයින්...

අපරාධ ලෝකයක ළමයින් වෙනුවෙන් අපේ වගකීම !

(චමෝදි කොඩිතුවක්කු) පසුගිය දිනවල බාල අපරාධ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක්...

කබ්රාල් – පීබී ගැන විමර්ශනයක් අවශ්‍යයි : නීතිපතිට-පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමක් !

රජයේ දේපොළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ්...

ඩබ්ලිව්.ජී.ගුණරත්න – ජනමාධ්‍යයේ හදවතක් නවතී !

කෘතහස්ත පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනමාධ්‍යවේදීන් රැසකගේ ජනමාධ්‍ය මුල් ගුරුවරයා...

ගල්වලයාය : වනාන්තර අක්කර 5,400ක් සහ නීතියේ ආධිපත්‍ය ඩෝසර් !

(ශාලික විමලසේන) කිරි ගොවීන්ගේ ආදායම් මාර්ග අහිමි කර, ඔවුන් සමාගම්වල...

අලුත් පුවත් සහ විශේෂාංග

තීන්ත බාල්දියේ වැටුණු නරියා සහ නීතිය නැවීමේ න්‍යාය !

නිල් තීන්ත බාල්දියට වැටුණු නරියාගේ උපහාස කතාව ජනාධිපතිවරයාට ගැළපෙන බව යළි-යළිත් කියන්නට සිදුවීම කනගාටුවට කරුණකටත් වඩා හාස්‍යයට කරුණකි. රටේ බහුතර ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපති...

සපුගස්කන්ද ඉවරයි – ඉන්ධන ඒකාධිකාරය ඉන්දියාවට ?

(ශාලික විමලසේන) සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග, මෙරට ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරය ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදීමට අදාළ මූලික සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේ එකඟතාව සහිතව ඛනිජ...

සිරිල් ගාමිණී පියතුමන් හෙටත් සීඅයිඩියට

(කෞෂල්‍යා නන්දසේන) පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය ශාන්ත ආනා දේවස්ථානයේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැය අටකට ආසන්න කාලයකට...

‘එක රටක්-එක නීතියක්’ ; ආයතන ක්‍රියාකාරිත්වයට බාධාවක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

‘එක රටක් - එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ නීතිය අනුව පිහිටුවන ලද පාර්ලිමේන්තුව හෝ අධිකරණ අමාත්‍යංශය ඇතුළු බොහෝ...

සිරිල් ගාමිණී පියතුමා සීඅයිඩියට නොයයි ; අයිතිවාසිකම් කඩවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින බව ශාන්ත ආනා දේවස්ථානවාසී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා...