දේවස්ථානයේ බෝම්බ නාට්‍යය පාස්කු විමර්ශන අඩපණ කරන්නන්ගේ අසාර්ථක පිටපතක් !
(තරිඳු ජයවර්ධන)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය මෙන්ම නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස්හි බෝම්බ සිද්ධිය ද එකම නාට්‍යයක කොටස් දෙකක් බවට කරුණු දිගහැරෙමින් තිබියදී ඒ ගැන...
මන්නාරම් නොගොස් ඉරනතිව් ආ කොරෝනා භුමදානය
කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් භුමදානය සඳහා මාර්ගෝපදේශ නිකුත් කරමින් ඊයේ(03) විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරිණි.
එමගින් කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් ඉරනතිව් දූපතේ...
‘හිජාස්ගේ දේශනය ගැන අවධානයෙන් නොසිටි නිසා ඇතැම් දෑ මතක නෑ’ –...
නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම පාසලට පැමිණ ‘ලෙක්චර්ස්’ කරද්දී තමන් ඒ ගැන අවධානයෙන් නොසිටි නිසා ඔහු ප්‍රකාශ කළ ඇතැම් කරුණු මතක නැති බව පුත්තලම අල්...
බහු ආගමික රටක කිසිම ආගමකට ප්‍රමුඛතාව නොදිය යුතුයි – වනවාසී රාහුල...
(හසරිඳු රාජපක්ෂ)
බහු ජාතීන් වෙසෙන රටක, බහු ආගම් අදහන රටක කිසිම ආගමකට ප්‍රමුඛතාව නොදිය යුතු බව වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති.
බහු ආගම් අදහන පුද්ගලයින් සිටින...
ආගමික හෝ වාර්ගික වශයෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමේ තීරණයක්
යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 23දා රැස්වූ අවස්ථාවේ...