නැගෙනහිර වෙරළ : ඇමැති නොදත් සමාගම දත් උමා ඔය පන්නයේ ඛනිජ...

(ශාලික විමලසේන) නැගෙනහිර, අක්කරෙයිපත්තු වෙරළ තීරයේ ඛනිජ වැලි කැණීම් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසීය. ඇමැතිවරයා කියන්නේ ඇත්තක් ද විය...

පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය යට ගැසීමේ උත්සහයක් – ප්‍රදේශවාසීහු කියති

(නිලූක සඳුන් පද්මසිරි) මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය යට ගැසීමේ හෝ කරුණු වෙනස් කිරීමේ උත්සහයක් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මහනුවර හිටපු බස්නායක නිලමේ...

ගල්වලයාය : වනාන්තර අක්කර 5,400ක් සහ නීතියේ ආධිපත්‍ය ඩෝසර් !

(ශාලික විමලසේන) කිරි ගොවීන්ගේ ආදායම් මාර්ග අහිමි කර, ඔවුන් සමාගම්වල සේවකයන් බවට පත්කරමින් වනාන්තර විනාශ කිරීම සාධාරණ බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව මහඔය,...

දූෂකයා ගෙවීමේ මූලධර්මය යටතේ වන්දි අයකරගන්න : එක්ස්ප්‍රස් පර්ල් විනාශයට එරෙහිව...

(නිලූක සඳුන් පද්මසිරි) එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න වැනි මෑත කාලීන අත්දැකීම් පවා තිබියදීත්, එවැනි තත්ත්වයන් හැසිරවීමට වගඋත්තරකරුවන්ට නිසි ක්‍රමවේදයක් නොවීම මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය...

උපන් බිමේ ඡන්ද අයිතිය අහිමි වූ මන්නාරම් වැසියෝ

(ෂබීර් මොහොමඩ්) ”1990 ඉදල ගිය අවුරුද්දේ මහමැතිවරණය තෙක් පැවති හැම ජන්දයකටම මැතිවරණ කොමිසමෙන් දෙන ප‍්‍රවාහනය මගින් හෝ සාමූහික ක්‍රමයෙන් (Clinter System) කෙසේ හෝ මගේ ඡන්දය...

‘රටවිරුවන්’ ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය තවමත් ඉබි ගමනක !

කොරෝනා වසංගතය නිසා මැදපෙරදිග ඇතුළු විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට විදෙස් ශ්‍රමිකයෝ අවස්ථා ගණනාවකදී මැසිවිලි...

වරාය නගර කෙටුම්පත : ව්‍යවස්ථාවට අනුකූල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය : වසංගතය...

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනත් කෙටුම්පතේ වගන්තිවල විධාන 20ක් සහ අතුරු විධාන 03ක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී...

සෞඛ්‍ය බලධාරීන්ට පිටින් හමුදාවෙන් කොවිඩ් එන්නත? ; දෙහිඅත්තකණ්ඩියේ කම්හලක 150කට ආසාත්මිකතා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම්වත් නොකර හමුදාවේයැයි කියාගන්නා කණ්ඩායමක් විසින් දෙහිඅත්තකණ්ඩියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්ට කොවිඩ් ප්‍රතිශක්තීරණ එන්නතක් ලබාදෙනු ලැබීමෙන් පසු ආසාත්මිකතා ඇතිවූ සියයකට...

අවුරුදු දොළහක් ගිහිල්ලත් මගෙන් පළිගන්නවා – කල් පැනපු ලේ පැකට් ගැන...

(ශාලික විමලසේන) ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කළ සාමාන්‍ය රජයේ සේවකයෙක්. දැන් දෙමටගොඩ පොඩි සිල්ලර කඩයක් දාගෙන ඉන්න තරුණයෙක්. ඔහු මිනිස් ජීවිත දහස් ගණනක් බේරාගත්තු වීරයෙක්....

රැලි කියන්නෙ කාලෙන් කාලෙට මිනිස්සුන්ට දෙන සීනිබෝල : දැන් නහයට උඩින්...

කොවිඩ් 19 වසංගත තත්ත්වයේ සීග්‍ර වර්ධනයක් ඇතිවීමට වසංගතය පාලනය සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ වැරදි කළමනාකරණය සහ රජයේ බලධාරීන් හා ආයතනවල අවිද්‍යාත්මක තීරණ හේතු වූ බව...

වෙනසක් කළ පුවත්

මහා බාධක කොරල් පරයට සිදු වූ දේ X-Press Pearl හරහා ලංකා මුහුදටත් කළාද ?

ඇන්ටන් ජයකොඩි සාගරය මෙන්ම ගොඩබිම ද විවිධ වූ පරිසර පද්ධති...

නීති විරෝධී නියෝගය ප්‍රතික්ෂේප කළ සුරාබදු කොමසාරිස් ජනරාල් ඉවතට

(ශාලික විමලසේන) සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජනාධිපති ලේකම්...

බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි : කුරුණෑගල විල්බාවේ පස් කන්ද නීතිවිරෝධීව කැපුවේ කාගේ හයියෙන් ද?

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කුරුණෑගල, විල්බාව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ...

වසරකට කසල ටොන් 32000ක් ලංකාවේ මුහුදු තීරයට

(හසරිඳු රාජපක්ෂ) ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසල ටොන් 32...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...