2005 සහ 2015 ආණ්ඩු වරද්දාගත්, 2020 ආණ්ඩුවත් යන්න හදන තැන

(ශාලික විමලසේන) විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් විගණකාධිපතිවරයාගේ බලය සීමා කිරීම, රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීම ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට බලපාන තීරණාත්මක...

රෝග ලක්ෂණ සහිත පුද්ගලයෝ රැසක් පරීක්ෂණ නැතුව නිවෙස්වල

කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි දැන ගැනීම සඳහා අදාළ පරීක්ෂණයකට භාජනය වීම දුෂ්කර වී ඇතැයි ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය. මහජන සෞඛ්‍ය...

මිග් ඩීල් වහගන්න ලසන්ත සහ තවත් අය බිලිගත් හැටි

(තරිඳු ජයවර්ධන) සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා  ඝාතනය කර පසුගිය අට වැනිදාට වසර 15ක් ගත විය. ඒ මහතාගේ ඝාතනයේ...

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෙනස් කොට සලකන නීතියක් ?

(ශාලික විමලසේන) විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් 2004 වසරේදී සකස් කොට, 2014 වසරේදී යළිත් සංශෝධනය කරන ලද නව කෙටුම්පත, වසර ගණනාවක් තිස්සේ...

මාධ්‍යට තොරතුරු දුන්නේයැයි කොස්තාපල්ට චෝදනා පත්‍රයක් දීම වැරදියි ; මානව හිමිකම්...

(තරිදු ජයවර්ධන) උසස් පොලිස් නිලධාරියෙකුගෙන් සිදුවූ ලිංගික හිංසනයක් ගැන පැමිණිලි කළ පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීම මගින් පොලිසිය එම කොස්තාපල්වරයාගේ මූලික අයිතිවාසිකම් කඩ...

දූෂකයා ගෙවීමේ මූලධර්මය යටතේ වන්දි අයකරගන්න : එක්ස්ප්‍රස් පර්ල් විනාශයට එරෙහිව...

(නිලූක සඳුන් පද්මසිරි) එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න වැනි මෑත කාලීන අත්දැකීම් පවා තිබියදීත්, එවැනි තත්ත්වයන් හැසිරවීමට වගඋත්තරකරුවන්ට නිසි ක්‍රමවේදයක් නොවීම මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය...

තමන්ගේ නඩු ඉවත් කරගන්න තමන්ම අත උස්සයි : පළිගැනීම් කොමිසම කැකිල්ලේ...

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමැතිවරුන්ගෙන් ඇතැමෙක් තමන්ට එරෙහි නඩු ඉවත් කරගැනීම සඳහා තමන් විසින්ම අත උස්සා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුමත කර...

මාධ්‍යවල ගියේ සංස්කරණය කළ හඬපටයක් ; දිල්රුක්ෂි ඩයස්ගේ වැඩතහනම ඉවතට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඇවන්ගාර්ඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති සමඟ කළැයි...

ලලිත් – කුගන් අතුරුදන් කර වසර 9 ක් : සාක්ෂිකරුවකු ලෙසත්...

(ශාලික විමලසේන) ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත්වීමට ගෝඨාභය රාජපක්ෂට කිසිදු නෛතික බාධාවක් නැති බවත්, ජනාධිපතිවරයා ලෙස ඔහුට මුක්තිය...

සරත් ෆොන්සේකා ඝාතන උත්සාහය – මහාධිකරණය පිළිගත් සැකකරුගේ පාපොච්ඡාරණය අභියාචනාධිකරණයෙන් අහෝසි...

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා යුද හමුදා මූලස්ථානය තුළදී ඝාතනයට තැත් කිරීමට ආධාර අනුබල දුන්නේයැයි අධිචෝදනා ලබා සිටින විත්තිකරුවකුට එරෙහිව ඉදිරිපත් කළ ඔහුගේ...

වෙනසක් කළ පුවත්

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

රතුපස්වල රතු කර වසර 09ක් : මර්දනයේ වෙනසක් නෑ

(තරිඳු ජයවර්ධන) රාජපක්ෂලාට ඇඟිල්ල දිගුවන අපරාධ ලැයිස්තුවේ රතුපස්වල ප්‍රධාන තැනක්...

වේදිකාව ඔවුන්ගේ වුවත්, එය පවතින්නේ අප නිසාය – සමාජ මාධ්‍ය නියාමනයට සමාජමය මැදිහත්වීමක්

(කෝවිද ගුණසේකර) සමාජ මාධ්‍ය නියාමනයට මීට වඩා වැඩි මැදිහත්වීමක් සිදුකළ...

මිග් ඩීල් වහගන්න ලසන්ත සහ තවත් අය බිලිගත් හැටි

(තරිඳු ජයවර්ධන) සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ...

බෝම්බකරුවන්ගේ සංවිධානයේ හමුදා ඒජන්තයකුත් ඉඳලා

පාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ සංවිධානයක් වන ජේඑම්අයි සංවිධානය තුලට...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...