වසර 35කට වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ – ජපානයේ කැමැත්තට පවරයි ?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සීයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලනය යටතේ තබාගැනීමටත්, එහි බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ආයෝජන කැඳවීමටත් ඊයේ (01) කැබිනට් මණ්ඩල...

කොවිඩ් මරණවලින් 20%ක් රෝහලෙන් පිට : වෛද්‍ය අධීක්ෂණයක් නැති ආසාදිතයින් රැසක් ගෙවල්වල

වාර්තාගත කොවිඩ් ආසාදිත මරණවලින් 19.9%ක්ම වාර්තා වී ඇත්තේ නිවාස වල මිය ගිය පුද්ගලයන් සහ රෝහල් ගත කරද්දී මිය ගිය පුද්ගලයන්යැයි ද, එයින් ගම්‍යවන්නේ ආසාදිත...

ආණ්ඩුවට ඉහළින් සිට – ‘සීනි’ මෙහෙයවන අත !

(සඳුන් වේරගොඩ) අත්‍යවශ්‍ය වෙළෙඳ භාණ්ඩයක් වන සීනි ආනයනය රජයේ ප්‍රතිපත්ති හමුවේ අර්බුදයකට මුහුණදී ඇති බවක් දැක ගැනීමට ඇතැයි ආරංචි මාර්ග දක්වයි. 2007 අංක 48 දරන විශේෂ...

එන්නත් සංඛ්‍යාවල පරස්පරයක් : අපි අරපිරිමැස්මෙන් ගහන්නෙ – නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

(නිලුක සඳුන් පද්මසිරි) ශ්‍රී ලංකාව⁣ට ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගණනට වඩා මේ වන විට එන්නත්කරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත අනුව තහවුරු වෙයි....

සිව්දෙනෙකු ඝාතනය වූ ඇමැතිගේ පවුලේ ව්‍යාපාරය යළිත් ආරම්භ කිරීමේ උත්සාහයක් ?

(ශාලික විමලසේන) පුද්ගලයන් සිව්දෙනෙකු මියගිය, වළපනේ ප්‍රාදේශීය සභාවට අයත් නාරංතලාව, මළපට්ටාව නායයෑමට හේතු වූ බවට භූවිද්‍යා හා පතල් කාර්යාංශය මගින් තහවුරු කර ඇති ගල් වළේ...

මම දැක්කෙ නෑ : මම දන්නෙ නෑ – මර්දනය ගැන පොලිසිය...

නීතිය හා සාමය භාර ඇමැති - සරත් වීරසේකර නිරෝධායන නීති භාවිතා කරමින් ජනතාවගේ විරෝධතා මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. පොලිසිය භාර ඇමැතිවරයා විදිහට ඔබ මේ...

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ලක්ෂ 500ක මූල්‍ය වංචාවක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මූල්‍ය වංචාවක් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වී ඇත. එම...

නීතිපති අධිචෝදනා ඉවත් කර ගැනීම : අධිකරණයට මෙතැනදි බරපතළ වගකීමක් තියෙනවා...

'අපරාධ නඩු සහ නීතිපති මැදිහත්වීම' යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් පවත්වන ලද සංවාදයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති...

අල්ලස් කොමිසම දූෂිතයන්ට යට වෙලාද?

(විමල් වීරරත්න) මෙරට දූෂණවිරෝධී කතිකාව වඩාත් ශක්තිසම්පන්න වූයේ 2014 වසරේය. අවාසනාවන්ත ලෙස එහි කූටප්‍රාප්තිය 2015 ජනවාරි 8 හුදු ආණ්ඩු පෙරලියකට පදනම දමමින් නිමා විය. දූෂණවිරෝධී...

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෙනස් කොට සලකන නීතියක් ?

(ශාලික විමලසේන) විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් 2004 වසරේදී සකස් කොට, 2014 වසරේදී යළිත් සංශෝධනය කරන ලද නව කෙටුම්පත, වසර ගණනාවක් තිස්සේ...

වෙනසක් කළ පුවත්

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

වේදිකාව ඔවුන්ගේ වුවත්, එය පවතින්නේ අප නිසාය – සමාජ මාධ්‍ය නියාමනයට සමාජමය මැදිහත්වීමක්

(කෝවිද ගුණසේකර) සමාජ මාධ්‍ය නියාමනයට මීට වඩා වැඩි මැදිහත්වීමක් සිදුකළ...

මොරටුව නගරාධිපතිගේ ‘නිල නොලත් මහේස්ත්‍රාත්’ තනතුර නීත්‍යනුකූල ද ?

(ශාලික විමලසේන) කොවිඩ් 19 වසංගත මර්දන රාජකාරිවලට බාධාකරමින් හැසිරුණු මොරටුව...

වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්....

ලංකාවට ද්විභාෂික අධ්‍යාපනයක් අවශ්‍ය බව නිදහසට පෙර යුගයේ සිට...

අන්තවාදය ජාතිවාදය එහි විකාශනය හා පාස්කු ඉරුදින ප්‍රහාරය !

-ශෙහාන් මාලක ගමගේ- 2019 අප්‍රේල් 21 සිදුවු පාස්කු ඉරුදින ප්‍රහාරයේ...

අලුත් පුවත් සහ විශේෂාංග

ජනපති මැදුරෙන් මුදල් සොයා ගැනීම ; දේශබන්දු අතින් අඩුපාඩු වෙලා

ජනාධිපති මන්දිරයේ තිබී හොයාගත් රුපියල් එක්කෝටි ගණනක මුදල සම්බන්ධයෙන් කටයුතු කරද්දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොටුව පොලිස් ස්ථානාධිපති මහින්ද...

වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. එම නියෝගය කළේ එම මූලික අයිතිවාසිකම්...

අවසන් යුද්ධයේ බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන හමුදාවෙන්ම පරස්පර ප්‍රකාශ

යුද්ධයේ අවසන් කාලයේදී එල්ටීටීඊ සාමාජිකයන් කිසිවෙකුත් යුද හමුදාවට බාර නොවූ බවත්, බාර වූයේ අවතැන්වූවන් බවත්, යුද හමුදාව කළේ ඔවුන් බස්වලින් රැගෙන ගොස් අවතැන්වූවන් සිටි...

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන කරුණු කියන්නැයි නියෝග

අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි අධිකරණයේ අවසරයක් නැතිව වෙනත් ස්ථානවලට ගෙන ගොස් රඳවා...

කඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු ගෑස් ගැන සියලු...

කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ල කළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම...