කෝප්රල් අංකය : 01009 මරණයට හේතුව – අතුරුදන් වී වසරකට වැඩි...
(ශාලික විමලසේන)
ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බලමුළුවේ 01009 කෝප්රල් අංකය දැරූ වීනා සිත්තම්බි වේල්නායගම් අදටත් නැත.
2006 අවුරුද්දේ මැයි 02 වැනිදා සිට ඔහු අතුරුදන්...
වනජීවී ඇමැති නොගිය පාරේ ගොස් MediaLK අනාවරණය කරගත් ජලගැලුමේ ඇත්ත !
මහවැලි ගඟ ආශ්‍රිතව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් ඉදිකිරීමට සැලසුම් කර ඇති මාර්ගයට අදාළ කොටසට තමන් ගොස් නැති බවත්, ඊට අදාළව...
සිව්දෙනෙකු ඝාතනය වූ ඇමැතිගේ පවුලේ ව්‍යාපාරය යළිත් ආරම්භ කිරීමේ උත්සාහයක් ?
(ශාලික විමලසේන)
පුද්ගලයන් සිව්දෙනෙකු මියගිය, වළපනේ ප්‍රාදේශීය සභාවට අයත් නාරංතලාව, මළපට්ටාව නායයෑමට හේතු වූ බවට භූවිද්‍යා හා පතල් කාර්යාංශය මගින් තහවුරු කර ඇති ගල් වළේ...
අවුරුදු දොළහක් ගිහිල්ලත් මගෙන් පළිගන්නවා – කල් පැනපු ලේ පැකට් ගැන...
(ශාලික විමලසේන)
ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කළ සාමාන්‍ය රජයේ සේවකයෙක්. දැන් දෙමටගොඩ පොඩි සිල්ලර කඩයක් දාගෙන ඉන්න තරුණයෙක්. ඔහු මිනිස් ජීවිත දහස් ගණනක් බේරාගත්තු වීරයෙක්....
ප්‍රගීත් එක්නැලිගොඩ – යුක්තිය අහිමි දින 4,000 ක් !
(ශාලික විමලසේන)
2010 ජනාධිපතිවරණයට දින දෙකකට කලින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරිණි. ඒ ජනවාරි 24 වැනිදා පස්වරුවේය. මේ 2020 අවුරුද්දේ අවසානයයි. ඒ කියන්නේ යුක්තිය නැතිව...
හොර සහතිකවලින් ලොකු තනතුරුවලට ; ආචාර්ය උපාධියත් බොරු
රටක සංවර්ධිත බව විදහා දක්වන කාරණා අතරින් ප්‍රමුඛතම අංගයක් වන්නේ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු උසස් නිලධරයන් නිසි අධ්‍යාපන සුදුසුකම් සහ කුසලතාවන් වලින් පරිපූර්ණ පුද්ගලයන්...
ලෝක මානසික සෞඛ්‍ය දිනය හෙට – බන්ධනාගාරවල භයානක තත්ත්වයක් – වෛද්‍ය...
(ශාලික විමලසේන)
වැලිකඩ බන්ධනාගාරය තුළ සිටි තවත් රැඳවියකු ඊයේ (08) සියදිවි හානිකරගෙන තිබේ. පසුගිය මාස කිහිපය තුළ වැලිකඩ, මීගමුව සහ මහර යන බන්ධනාගාර තුළ රැඳවියන්...
පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය යට ගැසීමේ උත්සහයක් – ප්‍රදේශවාසීහු කියති
(නිලූක සඳුන් පද්මසිරි)
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය යට ගැසීමේ හෝ කරුණු වෙනස් කිරීමේ උත්සහයක් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මහනුවර හිටපු බස්නායක නිලමේ...
සේනා දළඹුවා : ගොවිතැන විනාශ කොට ඉඩම් ගැනීමේ සැලසුමක් ද ?
(ශාලික විමලසේන)
සේනා දළඹු උවදුර නිසා මෙවර බඩඉරිඟු අස්වැන්නෙන් සියයට හැටකට අධික ප්‍රතිශතයක් විනාශ වනු ඇති බවත්, එසේ තිබුණද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මෙතෙක් අවධානය...
සෞභාග්‍යයේ දැක්මට යට වූ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් බිස්නස් !
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම දිගින්-දිගටම ප්‍රමාද කිරීමට හේතු වී ඇත්තේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීපතමයන් විසින් ඊට අදාළ ඉඩම් නීතිවිරෝධී ලෙස සංවර්ධන ව්‍යාපෘති...