ප්‍රගීත් එක්නැලිගොඩ – යුක්තිය අහිමි දින 4,000 ක් !
(ශාලික විමලසේන)
2010 ජනාධිපතිවරණයට දින දෙකකට කලින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරිණි. ඒ ජනවාරි 24 වැනිදා පස්වරුවේය. මේ 2020 අවුරුද්දේ අවසානයයි. ඒ කියන්නේ යුක්තිය නැතිව...
සේනා දළඹුවා : ගොවිතැන විනාශ කොට ඉඩම් ගැනීමේ සැලසුමක් ද ?
(ශාලික විමලසේන)
සේනා දළඹු උවදුර නිසා මෙවර බඩඉරිඟු අස්වැන්නෙන් සියයට හැටකට අධික ප්‍රතිශතයක් විනාශ වනු ඇති බවත්, එසේ තිබුණද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මෙතෙක් අවධානය...
පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය යට ගැසීමේ උත්සහයක් – ප්‍රදේශවාසීහු කියති
(නිලූක සඳුන් පද්මසිරි)
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය යට ගැසීමේ හෝ කරුණු වෙනස් කිරීමේ උත්සහයක් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මහනුවර හිටපු බස්නායක නිලමේ...
ආණ්ඩුවට ඉහළින් සිට – ‘සීනි’ මෙහෙයවන අත !
(සඳුන් වේරගොඩ)
අත්‍යවශ්‍ය වෙළෙඳ භාණ්ඩයක් වන සීනි ආනයනය රජයේ ප්‍රතිපත්ති හමුවේ අර්බුදයකට මුහුණදී ඇති බවක් දැක ගැනීමට ඇතැයි ආරංචි මාර්ග දක්වයි.
2007 අංක 48 දරන විශේෂ...
දුමින්ද සිල්වා නිදහස් : අධිකරණ 03 ක විනිශ්චයකාරවරුන් 07කට නොතේරුණු ජනාධිපති...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කළ යුතුව...
රජයේ සමාගම් විගණනය අහෝසියි : කෝප් කමිටුවෙනුත් ඉවතට
(ශාලික විමලසේන)
රජය යටතේ පවතින සමාගම් විගණනය කිරීම වැළැක්වීම සහ බැඳුම්කර ගනුදෙනු වැනි රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට සෘජුව බලපාන ගනුදෙනු සිදුවන ආකාරය විමර්ශනය කිරීමේ බලය නැති...
රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේදී දිලිත් ජයවීරට වෙනම සැලකුවාද?
(තරිඳු ජයවර්ධන)
කොරෝනා ආසාදනය පාලනය කිරීම සඳහා කඩිනමින් ආසාදිතයන් හඳුනා ගත යුතු බවත්, ඒ සඳහා කළ යුත්තේ දිගින් දිගටම පරීක්ෂණ සිදු කිරීම බවත් ලෝක සෞඛ්‍ය...
ගල්වලයාය : වනාන්තර අක්කර 5,400ක් සහ නීතියේ ආධිපත්‍ය ඩෝසර් !
(ශාලික විමලසේන)
කිරි ගොවීන්ගේ ආදායම් මාර්ග අහිමි කර, ඔවුන් සමාගම්වල සේවකයන් බවට පත්කරමින් වනාන්තර විනාශ කිරීම සාධාරණ බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව මහඔය,...
‘ලංකාගම පාරේ හැංගූ ඇත්ත කැබිනට් තීරණයෙන් යළිත් එළියට !’
(ශාලික විමලසේන)
ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බලපෑම් කරමින් ලංකාගම හරහා නෙළුව - දෙනියාය මාර්ගය පුළුල් කිරීම ජනතාවගේ යහපත සඳහා පමණක් සිදු කරන්නක් බවත්, හදිසියෙන් මෙම...
‘කුළුණුබර රාජපක්ෂලා’ කුලුනු යට සඟවන විගණකාධිපති වාර්තා !
මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුන ඉදිකිරීමේ මූලික අරමුණ ආණ්ඩුවේ ප්‍රධානීන්ට කොමිස් ලබාගැනීම ද යන ප්රශ්නය සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු මතුකර සිටිති.
ගංවතුර ප්රශ්නය ඇතුළු ගැටළු රැසක්...