හමුදාකරණය : අධිකරණයේදී ප්‍රශ්න කළ නොහැකි නම් ජනපතිගේ වගවීම සමාජය තුළ...
(ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධානය කරන 'හමුදාකරණය යනු කුමක්ද?' සාකච්ඡා මාලාවේ පළමුවැන්න පසුගිය 23දා පැවැත්විණි. මේ එහිදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසින්...
කොවිඩ් මරණවලින් 20%ක් රෝහලෙන් පිට : වෛද්‍ය අධීක්ෂණයක් නැති ආසාදිතයින් රැසක් ගෙවල්වල
වාර්තාගත කොවිඩ් ආසාදිත මරණවලින් 19.9%ක්ම වාර්තා වී ඇත්තේ නිවාස වල මිය ගිය පුද්ගලයන් සහ රෝහල් ගත කරද්දී මිය ගිය පුද්ගලයන්යැයි ද, එයින් ගම්‍යවන්නේ ආසාදිත...