කදිරගාමර් ඝාතකයන් ගැන අගමැති පාර්ලිමේන්තුවට කිව්වේ ඇත්තක්ද ?
(ශාලික විමලසේන)
කීර්තිමත් විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් තමන් ජනාධිපති ධුරය දරන කාලයේදී අත්අඩංගුවට ගත් බවට අගමැති මහින්ද රාජපක්ෂ අද (21)...
සාගරයේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් ගත්තා – අගමැතිගේ නිවේදනය අභියෝගයට...
කොළඹ වරාය ආසන්න මුහුදේදී අනතුරට පත් නෞකාවෙන් සිදු වූ හානිය වන්දි මුදලක් මගින් තක්සේරු කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
ඒ තුළින් මෙරට...
කොරෝනා එන්නත : මුල් අරමුණින් දුරස් වුණාද ?
ඉන්දියාවෙන් ලැබුණු ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අද වන විට ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනකට අධික පිරිසකට එන්නත්කර තිබේ.
මේ දිනවල කොරෝනා එන්නත සම්බන්ධයෙන් දුර්මතද සාධනීය...
ගෝඨාභයගේ සහ චීන ජනපතිගේ zoom සාකච්ඡාව බොරු – චීන තානාපති කාර්යාලය
චීන ජනාධිපති ෂී ජින්-පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර 'zoom' තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවති බවට රජයේ පුවත්පතක් වන ඩේලි නිවුස්...
මරණ දඬුවම නියම වූ 9ක් නිදහස් : ‘මහාධිකරණ විනිසුරුවරිය තමන්ව නොමග...
මිනීමැරුම් චෝදනාවකට හලාවත මහාධිකරණයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය නියම කළ නව දෙනකු, එම දඬුවම ඉවත් කර නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) නියෝග කළේය.
හලාවත මහාධිකරණය...
සිංහරාජයට හානියක් නෑ කියා යුනෙස්කෝව කිව්වාද?
සිංහරාජ වනාන්තරයට කිසිදු හානියක් සිදුවී නැතැයි යුනෙස්කෝව ප්‍රකාශ කළ බවට පසුගිය දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරුණ පුවත් අසත්‍ය බව MediaLK කළ සොයාබැලීමකදී...
පුදුකුඩුඉරිප්පු රත්‍රන් සිද්ධිය : පොලිස් ඇමතිගේ ලේකම් ඉඩම් කොල්ලයකටත් එස්ටීඑෆ් යොදාගෙන...
(තරිඳු ජයවර්ධන)
යුද සමයේ එල්ටීටීඊ සංවිධානයෙන් වළ දැමූ බව කියන රත්‍රන් නීතිවිරෝධීව ගොඩගැනීම සඳහා නීතිය හා සාමය අමාත්‍ය සරත් වීරසේකරගේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ...
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය බොරු වෙයි
(නිලූක සඳුන් පද්මසිරි)
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 168ක් පමණ රඳවා තබාගනු ලැබූ රියාද් බදියුදීන් මහතා මුදාහැරුණේ ඔහුට එරෙහිව සාක්ෂි නොමැති නිසා...
මානව හිමිකම් කොමිසමට තීරණාත්මක දිනයක් : සේවකයෝ කොමසාරිස්වරුන්ට විෂය සහ වගකීම...
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ මුල් වරට එහි සේවකයෝ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙකුට එරෙහිව අද (26) විරෝධතාවක් පැවැත්වූහ.
මෙම කොමසාරිස්වරුන් තිදෙනා වන්නේ විජිත නානායක්කාර,...
ව්‍යාජ තොරතුරු පැතිරවූ අලි සබ්රි අත්අඩංගුවට නොගන්නේ ඇයි?
හැමදේටම අයිතිකාරයන් ඉන්න ලංකාවේ, නීතියේ වර්තමාන අයිතිකාරයා වන්නේ අලි සබ්රි ඇමැතිවරයා ය. තමන්ගේ පාලන කාලයේ සියල්ලන්ට සමානව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...