‘සම්බන්ධයක් නෑ : ඔබ හරි’ – ජනපතිගේ දුරකතන සංවාදය ගැන ලෝක...
(නිලූක සඳුන් පද්මසිරි)
චීන සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව බවට ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය...
ගෝඨාභයගේ සහ චීන ජනපතිගේ zoom සාකච්ඡාව බොරු – චීන තානාපති කාර්යාලය
චීන ජනාධිපති ෂී ජින්-පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර 'zoom' තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවති බවට රජයේ පුවත්පතක් වන ඩේලි නිවුස්...
පරමාධිපත්‍යයට බලපෑම් කරන වගන්ති නෑ : ජීඑස්පී සහනය ගැන ඇමැති කෙහෙළිය...
(නිලුක සඳුන් පද්මසිරි)
ජීඑස්පී ප්ලස් සහනය ලබාදීම හෝ කප්පාදු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම මත මෙන්ම ත්‍රස්තවාදී සංවිධාන සමග සමගි සන්ධානයට එළැඹීම හෝ ගිවිසුම් ගතවීම...
ශ්‍රී ලංකා රජය බොරු කියනවා : බටහිර ජැටියට ඉන්දීය රජයේ සම්බන්ධයක්...
කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ආදානි සමාගමට ලබාදිම සම්බන්ධයෙන් වන යෝජනාව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කර ඇති බවට ශ්‍රී ලංකා රජය කරන...
කොරෝනා එන්නත : මුල් අරමුණින් දුරස් වුණාද ?
ඉන්දියාවෙන් ලැබුණු ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අද වන විට ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනකට අධික පිරිසකට එන්නත්කර තිබේ.
මේ දිනවල කොරෝනා එන්නත සම්බන්ධයෙන් දුර්මතද සාධනීය...
හලාවතට ‘බුරවි’ ආ වීඩියෝව බොරුවක් !
හලාවත ප්‍රදේශයට බුරවි සූළි කුණාටුව දිස් වූ අයුරු මැයෙන් හුවමාරු වන වීඩියෝව පැරණි වීඩියෝවක් බව අප කළ සොයාබැලීමකදී තහවුරු විය.
එම වීඩියෝව අද (02)...
හමුදාපතිගේ බොරුවේ පදනම පැහැදිලි නෑ : අපි කියන්න ඕන හැමතැනටම කියලා...
(නිලූක සඳුන් පද්මසිරි)
රට වහන ලෙස හෝ ඒ හා සම්බන්ධ තීරණ වෛද්‍ය සංගම් මාධ්‍ය හමුවේ පැවසුවද, එම යෝජනා ජනාධිපතිවරයාට හෝ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ කාර්යසාධක බලකායට...
මානව හිමිකම් කොමිසමට තීරණාත්මක දිනයක් : සේවකයෝ කොමසාරිස්වරුන්ට විෂය සහ වගකීම...
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ මුල් වරට එහි සේවකයෝ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙකුට එරෙහිව අද (26) විරෝධතාවක් පැවැත්වූහ.
මෙම කොමසාරිස්වරුන් තිදෙනා වන්නේ විජිත නානායක්කාර,...
වාහන බලපත්‍රය එපා කී කතාව බොරු – හරිනි අමරසූරිය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තමා කිසිම අදහසක් දක්වා නොමැති බවත් තාම නම භාවිත කරමින් කිසියම් කණ්ඩායමක් ව්‍යාජ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය...
මීඇල්ලේ කොරෝනා හැදුණු දෙන්නෙක් සැඟවී සිටි කතාව බොරු
මාතර හක්මන මීඇල්ලේ නිරෝධායනය නොවූ පිරිසක් සැඟවී සිටි බවට පළ වූ වාර්තා අසත්‍ය බව MediaLK.com කළ සොයා බැලීමකදී තහවුරු විය.
මාතර හක්මන මීඇල්ලේ දෙදෙනකු නිරෝධායනය...