ශ්‍රී ලංකා රජය බොරු කියනවා : බටහිර ජැටියට ඉන්දීය රජයේ සම්බන්ධයක්...

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ආදානි සමාගම⁣ට ලබාදිම සම්බන්ධයෙන් වන යෝජනාව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කර ඇති බවට ශ්‍රී ලංකා රජය කරන...

පොලිසිය සාක්කිකරු සැකකරුවකු කරලා – නීතිඥවරයාගෙන් චෝදනා ; අධිකරණයෙන් ඇප

(තරිඳු ජයවර්ධන) අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අසත්‍ය තොරතුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන්නේයැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප...

ගෝඨාභයගේ සහ චීන ජනපතිගේ zoom සාකච්ඡාව බොරු – චීන තානාපති කාර්යාලය

චීන ජනාධිපති ෂී ජින්-පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර 'zoom' තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවති බවට රජයේ පුවත්පතක් වන ඩේලි නිවුස්...

හලාවත උසස්පෙළ සිසුවා ගැන මාධ්‍ය ගෙනගිය බොරුව : අසත්‍ය රූපරාමුත් යොදාගෙන

නිලූක සඳුන් පද්මසිරි හලාවත ප්‍රදේශයේ උසස් පෙළ සිසුවකුට කොරෝනා බවට පසුගිය දිනවල ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ගෙන ගිය අසත්‍ය ප්‍රචාර නිසා එම සිසුවා...

තහනම් යැයි කී ‘කටාර් චැරිටි’ ලංකාවේ ලියාපදිංචි ආයතනයක් ; කටාර් තානාපතිත්...

(නිලූක සඳුන් පද්මසිරි) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 'සේව් ද පර්ල්' නම් සංවිධානයට මූල්‍යාධාර සැපයූ බව කියන 'කටාර් චැරිටි' නම් සංවිධානය ආරක්ෂක කැබිනට් අමාත්‍යාංශය යටතේ ඇති අභ්‍යන්තර...

සුවසැරියේ වෙන්ටිලේටර්ස් ගලවන කතාව බොරු – හර්ෂ ද සිල්වා

සුවසැරිය ගිලන් රථ සේවයේ ඇති වෙන්ටිලේටර්ස් වත්මන් රජය විසින් ගලවා රෝහල් වෙත ලබාදීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල පළ වූ පුවත් වාර්තා අසත්‍ය...

තෙල් මිල : ජනාධිපති මාධ්‍ය අංශයෙන් තවත් බොරුවක් – මිල ස්ථායීකරණ...

(නිලුක සඳුන් පද්මසිරි) ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පුළුල් කතාබහක් සහ දැඩි විරෝධයක් සමාජය තුළ ඇතිවෙමින් පවතින අතර, එම විරෝධය ජනතාවට අමතක කරවීම සඳහා ආණ්ඩුව...

පොලිස්පති ඉවත් කිරීම ගැන අලි සබ්‍රිගේ ප්‍රකාශය ජයම්පති බොරු කරයි 

(ශාලික විමලසේන) අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැවසූ කරුණක් මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න අවධාරණය...

ජිනීවා : රටට එරෙහි යෝජනාවක් ද – අපරාධකරුවන්ට එරෙහි යෝජනාවක් ද?

(නිලූක සඳුන්) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ පැතිරෙන දුර්මත සම්බන්ධයෙන් සහ එම යෝජනාව...

මානව හිමිකම් කොමිසමට තීරණාත්මක දිනයක් : සේවකයෝ කොමසාරිස්වරුන්ට විෂය සහ වගකීම...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ මුල් වරට එහි සේවකයෝ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙකුට එරෙහිව අද (26) විරෝධතාවක් පැවැත්වූහ. මෙම කොමසාරිස්වරුන් තිදෙනා වන්නේ විජිත නානායක්කාර,...

වෙනසක් කළ පුවත්

අලුත් පුවත් සහ විශේෂාංග

වන්දි නොගෙව්වොත් මෛත්‍රීට, පූජිතට නිලන්තට අධිකරණ අපහාස නඩු ; නිලන්තට එරෙහි විනය පරීක්ෂණයකුත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය‌ පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර ඊට අදාලව ගත් ක්‍රියාමාර්ග සැප්තැම්බර් 20 හෝ ඊට පෙර අධිකරණයට දැනුම් දෙන ලෙස සත්පුද්ගල...

සීසීඩියේ නෙවිල් රාජ්‍ය සේවයටවත් ගැලපෙන්නේ නෑ ; විනය පියවර ගන්නැයි පොලිස් කොමිසමට නියෝග

(තරිඳු ජයවර්ධන) පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක...

දරුණු අපරාධකරුවකුගේවත් ගරුත්වය කෙළෙසන්න බෑ ; තවත් වදහිංසා නඩුවක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

(තරිඳු ජයවර්ධන) හිසට කවරයක් දමා වසා යටිපතුල්වලට සහ පාදවලට යකඩ පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කර පසුව සිද්ධාලේප ආලේප කිරීමට දුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ...

නඩුවෙන් නිදහස් වුවත් ඇත්ත මිනීමරුවා ඔහුයි ; මේ රතුපස්වල ගැන අපේ කතාව (ඡායාරූප සහිතයි)

(තරිඳු ජයවර්ධන) (2024 මැයි 18 වැනිදා) රතුපස්වල තීන්දුවෙන් පසු බොහෝ දෙනෙක් කතා කර ඒ ගැන විමසූහ. මිනීමරුවකු නිදොස්කොට නිදහස ලැබීම ගැන දුක්වූහ. නඩුවේදී කියවුණේ පැමිණිල්ල එනම්...

යළිත් කොටි ගේන්න වලිකන ශ්‍රී ලංකා පොලිසිය

(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකා පොලිසිය උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන මුල්ලිවයික්කාල් සිහිකිරීම් නතර කිරීමට කටයුතු කරමින් සිටී. වාර්තාවන අන්දමට දැනට එවැනි සිහිරීම්වලට බාධා කළ සහ කිරීමට උත්සාහ...