මීඇල්ලේ කොරෝනා හැදුණු දෙන්නෙක් සැඟවී සිටි කතාව බොරු
මාතර හක්මන මීඇල්ලේ නිරෝධායනය නොවූ පිරිසක් සැඟවී සිටි බවට පළ වූ වාර්තා අසත්‍ය බව MediaLK.com කළ සොයා බැලීමකදී තහවුරු විය.
මාතර හක්මන මීඇල්ලේ දෙදෙනකු නිරෝධායනය...
වාහන බලපත්‍රය එපා කී කතාව බොරු – හරිනි අමරසූරිය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තමා කිසිම අදහසක් දක්වා නොමැති බවත් තාම නම භාවිත කරමින් කිසියම් කණ්ඩායමක් ව්‍යාජ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය...
පොලිස්පති ඉවත් කිරීම ගැන අලි සබ්‍රිගේ ප්‍රකාශය ජයම්පති බොරු කරයි
(ශාලික විමලසේන)
අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැවසූ කරුණක් මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න අවධාරණය...
කොරෝනා මරණ භුමදානය ගැන හිමිවරු කී කතා බොරු
කොරෝනා ආසාදනයෙන් මිය යන සියලු දෙනාගේ දේහයන් ආදාහනය කරන ලෙසට සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇතැයි සිංහල රාවය ජාතික සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන...
හලාවත උසස්පෙළ සිසුවා ගැන මාධ්‍ය ගෙනගිය බොරුව : අසත්‍ය රූපරාමුත් යොදාගෙන
නිලූක සඳුන් පද්මසිරි
හලාවත ප්‍රදේශයේ උසස් පෙළ සිසුවකුට කොරෝනා බවට පසුගිය දිනවල ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ගෙන ගිය අසත්‍ය ප්‍රචාර නිසා එම සිසුවා...
ගෝඨාභයගේ සහ චීන ජනපතිගේ zoom සාකච්ඡාව බොරු – චීන තානාපති කාර්යාලය
චීන ජනාධිපති ෂී ජින්-පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර 'zoom' තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවති බවට රජයේ පුවත්පතක් වන...
මානව හිමිකම් කොමිසම ගැන පැතිරෙන කතාව අසත්‍යයක් !
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට මහර බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ ලබානොදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රවෘත්තිය අසත්‍ය බව එම කොමිසමේ ජ්‍යේෂ්ඨ...
මාතලේ ගම්මිරිස් ඉඩම සහරාන්ගේ නෙමෙයි : පත්තර බොරු දාලා
(නිලූක සඳුන් පද්මසිරි)
මාතලේ හතමුණගාල ප්‍රදේශයේ පිහිටි අක්කර 25ක ගම්මිරිස් ඉඩම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවා වූ සහරාන් හෂීම්ට අයත් බවට පළ කළ මාධ්‍ය වාර්තා අසත්‍ය...
හලාවතට ‘බුරවි’ ආ වීඩියෝව බොරුවක් !
හලාවත ප්‍රදේශයට බුරවි සූළි කුණාටුව දිස් වූ අයුරු මැයෙන් හුවමාරු වන වීඩියෝව පැරණි වීඩියෝවක් බව අප කළ සොයාබැලීමකදී තහවුරු විය.
එම වීඩියෝව අද (02)...