මීඇල්ලේ කොරෝනා හැදුණු දෙන්නෙක් සැඟවී සිටි කතාව බොරු

මාතර හක්මන මීඇල්ලේ නිරෝධායනය නොවූ පිරිසක් සැඟවී සිටි බවට පළ වූ වාර්තා අසත්‍ය බව MediaLK.com කළ සොයා බැලීමකදී තහවුරු විය. මාතර හක්මන මීඇල්ලේ දෙදෙනකු නිරෝධායනය...

මානව හිමිකම් කොමිසම ගැන පැතිරෙන කතාව අසත්‍යයක් !

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට මහර බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ ලබානොදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රවෘත්තිය අසත්‍ය බව එම කොමිසමේ ජ්‍යේෂ්ඨ...

පොලිස්පති ඉවත් කිරීම ගැන අලි සබ්‍රිගේ ප්‍රකාශය ජයම්පති බොරු කරයි 

(ශාලික විමලසේන) අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැවසූ කරුණක් මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න අවධාරණය...

හලාවතට ‘බුරවි’ ආ වීඩියෝව බොරුවක් !

හලාවත ප්‍රදේශයට බුරවි සූළි කුණාටුව දිස් වූ අයුරු මැයෙන් හුවමාරු වන වීඩියෝව පැරණි වීඩියෝවක් බව අප කළ සොයාබැලීමකදී තහවුරු විය. එම වීඩියෝව අද (02)...

තහනම් යැයි කී ‘කටාර් චැරිටි’ ලංකාවේ ලියාපදිංචි ආයතනයක් ; කටාර් තානාපතිත්...

(නිලූක සඳුන් පද්මසිරි) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 'සේව් ද පර්ල්' නම් සංවිධානයට මූල්‍යාධාර සැපයූ බව කියන 'කටාර් චැරිටි' නම් සංවිධානය ආරක්ෂක කැබිනට් අමාත්‍යාංශය යටතේ ඇති අභ්‍යන්තර...

වාහන බලපත්‍රය එපා කී කතාව බොරු – හරිනි අමරසූරිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා  ලබාදෙන වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තමා කිසිම අදහසක් දක්වා නොමැති බවත් තාම නම භාවිත කරමින් කිසියම් කණ්ඩායමක් ව්‍යාජ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය...

ජගත් මානව හිමිකම් කොමිසමෙන් ලංකාව ඉවත් වන කතාව බොරු 

(නිලූක සඳුන් පද්මසිරි) ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වීමේ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි රජය පවසන බවට ඇතැම් මාධ්‍ය පළ කර තිබූ...

කදිරගාමර් ඝාතකයන් ගැන අගමැති පාර්ලිමේන්තුවට කිව්වේ ඇත්තක්ද ?

(ශාලික විමලසේන) කීර්තිමත් විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් තමන් ජනාධිපති ධුරය දරන කාලයේදී අත්අඩංගුවට ගත් බවට අගමැති මහින්ද රාජපක්ෂ අද (21)...

සුවසැරියේ වෙන්ටිලේටර්ස් ගලවන කතාව බොරු – හර්ෂ ද සිල්වා

සුවසැරිය ගිලන් රථ සේවයේ ඇති වෙන්ටිලේටර්ස් වත්මන් රජය විසින් ගලවා රෝහල් වෙත ලබාදීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල පළ වූ පුවත් වාර්තා අසත්‍ය...

වෙනසක් කළ පුවත්

වරාය සටනේ නායකයන් පස්සේ පන්නයි : මම වැරදි නම් ගෙදර යවන්න – සභාපති

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහයට එරෙහිව අරගල...

සූරියවැව මාරාන්තික උපවාසයට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් : කඩාකප්පල් කිරීමටත් සැලසුමක් !

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට්...

‘කුළුණුබර රාජපක්ෂලා’ කුලුනු යට සඟවන විගණකාධිපති වාර්තා !

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුන ඉදිකිරීමේ මූලික අරමුණ ආණ්ඩුවේ...

අලි රැඳවුම් මධ්‍යස්ථාන මිත්‍යාව හොර මගඩියක් : ආණ්ඩුවේ විගණනය තහවුරු කරයි !

(සුපුන් ළහිරු ප්‍රකාශ්) ඡායාරූප - ශෂිකළණ රත්වත්ත ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

නාමල් ‘හා’ කියයි – චමල් ‘බෑ’ කියයි : සූරියවැව අලි කළමනාකරණයේ ඉඩම්වලට හොර පාරෙන්...

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට්...

අලුත් පුවත් සහ විශේෂාංග

චමල් මාසයක් කල් ඉල්ලයි : සූරියවැව මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හරී !

මහවැලි විෂය භාර කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ විසින් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය මාසයක කාලයක් තුළ ගැසට් කරනු ලබන  බවට පොරොන්දු වීමෙන් පසු මාරාන්තික උපවාසය...

මාරාන්තික උපවාසයට සහය දක්වමින් සූරියවැවේ උද්ඝෝෂණයක් !

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කරන ලෙස බලකිරීමේ උද්ඝෝෂණයක් අද (22) පස්වරුවේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. වල්සපුගල වැව් කණ්ඩිය මත පසුගිය 20...

සූරියවැව මාරාන්තික උපවාසයට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් : කඩාකප්පල් කිරීමටත් සැලසුමක් !

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට් කරන ලෙසත්, රක්ෂිතයට අදාළ භූමිය බලහත්කාරයෙන් පවරාගෙන සිටින දේශපාලනඥයන්ගේ හිතවතුන් ඉවත් කරන ලෙසත් බලකරමින් සූරියවැව,...

වරාය සටනේ නායකයන් පස්සේ පන්නයි : මම වැරදි නම් ගෙදර යවන්න – සභාපති

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහයට එරෙහිව අරගල කරන වෘත්තීය සමිති නායකයන්ට එරෙහිව කටයුතු කිරීමට වරාය අධිකාරියේ පාලනාධිකාරිය කටයුතු කරමින් සිටී. මේ වනවිටත් එහි...

කැබිනට් මණ්ඩලය පාලනය කිරීමේ බලයක් පාර්ලිමේන්තුවෙන් ලැබෙයිද?

ගැටලු සහගත කාරණා සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට පවතින හැකියාව පිළිබඳව ප්‍රතිපත්ති තීරණයකට එළඹිය යුතු බවට රජයේ...