චෝදනාවක් කිව්වෙත් නෑ : හැඳුනුම්පත් දුන්නෙත් නෑ : තාත්තව පැහැරගෙන ගියා...

  මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි හඳුන්වා ගත් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

අවසන් යුද්ධයේ බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන හමුදාවෙන්ම පරස්පර ප්‍රකාශ

යුද්ධයේ අවසන් කාලයේදී එල්ටීටීඊ සාමාජිකයන් කිසිවෙකුත් යුද හමුදාවට බාර නොවූ බවත්, බාර වූයේ අවතැන්වූවන් බවත්, යුද හමුදාව කළේ ඔවුන් බස්වලින් රැගෙන ගොස් අවතැන්වූවන් සිටි...

නවරසම් කර්තෘ අහ්නාෆ් නිදහස් කරන්න : නැත්නම් සාධාරණ ලෙස චෝදනා ගොනුකරන්න...

කිසිදු චෝදනාවක් නොමැතිව වසරක කාලයක් රඳවාගනු ලැබ සිටින නවරසම් කවි පොතේ කර්තෘ අහ්නෆ් ජසීම් වහාම නිදහස් කරන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර සහ දේශීය සංවිධාන 13ක් ඒකාබද්ධ...

දේශබන්දුට එරෙහිව විමර්ශනයක් කරන්න – MediaLK ප්‍රධාන සංස්කාරක සහ මාධ්‍ය සංවිධාන...

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට සමාජ මාධ්‍ය ඔස්සේ අනියම් තර්ජනයක් සිදුකරන ලද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත්, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව...

සීනි ව්‍යාපෘතියේ තොරතුරු : මහවැලියට එරෙහිව නඩු පවරන්නැයි ඉල්ලයි : තොරතුරු...

(හසරිඳු රාජපක්ෂ) තොරතුරු පනත ශ්‍රී ලංකාව තුළ බලාත්මක වීමෙන් පසු ශ්‍රී ලංකා තොරතුරු කොමිෂන් සභාවට විරුද්ධව අධිකරණයක් තුළ පුරවැසියෙකු පැවරූ ප්‍රථම නඩුව මේ වන විට...

වගන්ති 16ක අලුත් නීති කෙටුම්පතේ වගන්ති 09කම ව්‍යවස්ථාවට පටහැනි කොටස්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රධාන වගන්ති 16කින් සමන්විත පනත් කෙටුම්පතේ වගන්ති 09කම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කොටස් තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු...

තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ දෙවන ධූරකාලය කෙසේද?

(නීතිඥ ජගත් ලියන ආරච්චි) තොරතුරු කොමිෂන් සභාවේ පළමු ධූර කාලය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනකුගේ පස් අවුරුදු ධූරකාලය මෙම මස 30 වන...

අන්තවාදය විවේචනය කළ ඇමරිකානු ලේඛකයාගේ ඝාතනයට බංග්ලාදේශයෙන් දඩුවම් !

මීට වසර 6 කට පෙර ආගමික අන්තවාදය විවේචනය කළ එක්සත් ජනපද බ්ලොග් ලියන්නෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයින් හය දෙනෙකුට බංග්ලාදේශයේ අධිකරණයක් දඬුවම්...

වරෙන්තු නෑ – චෝදනා පැහැදිලි කිරීමක් නෑ : නිවේදනයක් සම්බන්ධයෙන් තරුණයෙක්...

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගන්නා කණ්ඩායමක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඔහු...

ජනපති පත්කළ තොරතුරු කොමිසමේ සභාපති චූදිතයෙක් – පක්ෂපාතී අයෙක් !

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබ තිබේ. නාමයෝජනා කැඳවීමෙන් පසු තෝරාගත් සාමාජිකයන්ගේ නම් පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාව විසින්...

වෙනසක් කළ පුවත්

මහජන විරෝධතා ආරක්ෂා කළ යුතුයි – ජාතික සාම මණ්ඩලය

මහජන විරෝධතා වැළැක්වීම සඳහා කොවිඩ්-19 සෞඛ්‍ය රෙගුලාසි අනිසි ලෙස...

ආගමික හෝ වාර්ගික වශයෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමේ තීරණයක්

යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන...

මැතිවරණ සැලසුමක තවත් ගොදුරක් : වෛද්‍ය සාෆි – 01

(තරිඳු ජයවර්ධන) එදා 2019 මැයි මස 23 වැනිදා ය. දිවයින...

නුසුදුස්සන්ටත් සමෘද්ධිය ලැබෙන බවට පැමිණිලි : සමෘද්ධිලාභීන් ගැන විගණනයක් ?

(හසරිඳු රාජපක්ෂ) ආර්ථිකව ශත්තිමත් පුද්ගලයන් ද සමෘද්ධි දීමනා ලබන බවට...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...