ජනපති පත්කළ තොරතුරු කොමිසමේ සභාපති චූදිතයෙක් – පක්ෂපාතී අයෙක් !

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබ තිබේ. නාමයෝජනා කැඳවීමෙන් පසු තෝරාගත් සාමාජිකයන්ගේ නම් පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාව විසින්...

අහ්නෆ්,භාෂණයේ නිදහස සහ මානව හිමිකම්

"නවරසම්" නමින් කවි පොතක් රචනා කළැයි එහි කර්තෘ අහනෆ් ජසීම් තරුණයා අත්ඩංගුවට ගෙන මැයි 16 වැනිදාට වසරක් සපිරිණි. ඔහු තවමත් රැඳවුම් නියෝග මත ත්‍රස්ත...

කොස්තාපල්ට තොරතුරු නුදුන්නොත් තැපෑලට නඩු ; කොමිසම නියෝග කරයි

පොලිස් කොස්තාපල්වරයකු විසින් තොරතුරු පනත අනුව කරනු ලැබූ ඉල්ලීමකට නිසි කාලරාමුවට අනුව තොරතුරු ලබා නොදී, එම තොරතුරු ඉල්ලීම සම්බන්ධයෙන් කොස්තාපල් රාජකාරි කරන පොලිස් ස්ථානයෙන්...

මාස 19කට පසු අහනෆ්ට ඇප

මාස 19කට ආසන්න කාලයක් රැඳවුම් සහ රිමාන්ඩ් බාරයේ පසුවූ නවරසම් පොතේ කර්තෘ අහනෆ් ජසීම් ඇප මත මුදා හැරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ මහත්මිය...

සීනි ව්‍යාපෘතියේ තොරතුරු : මහවැලියට එරෙහිව නඩු පවරන්නැයි ඉල්ලයි : තොරතුරු...

(හසරිඳු රාජපක්ෂ) තොරතුරු පනත ශ්‍රී ලංකාව තුළ බලාත්මක වීමෙන් පසු ශ්‍රී ලංකා තොරතුරු කොමිෂන් සභාවට විරුද්ධව අධිකරණයක් තුළ පුරවැසියෙකු පැවරූ ප්‍රථම නඩුව මේ වන විට...

අධිකරණයේදී වගේම මහ පාරෙදිත් විස්සට එරෙහිව සටන් කරනවා – එම්.ඒ.සුමන්තිරන්

වර්තමාන ආණ්ඩුව විසින් ගැසට් කරනූ ලැබු විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් එමගින් රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී නිදහස විනාශයට පත්වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ...

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මානව හිමිකම් කොමිසමට කැඳවයි

ජනාධිපතිවරයාට අපහාස වන ප්‍රකාශයක් සිදු කිරීම හෝ හුවමාරු කිරීම කළ නොහැකි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා දිවයින පුවත්පතට කළ...

වේදිකාව ඔවුන්ගේ වුවත්, එය පවතින්නේ අප නිසාය – සමාජ මාධ්‍ය නියාමනයට...

(කෝවිද ගුණසේකර) සමාජ මාධ්‍ය නියාමනයට මීට වඩා වැඩි මැදිහත්වීමක් සිදුකළ යුතුවන බවට රජය ඉඟි පළකරමින් සිටින වාතාවරණයක, එය රජය හෝ අදාළ සමාජ මාධ්‍ය වේදිකාවේ වගකීමක්...

වෙනසක් කළ පුවත්

ජනාධිපති කාර්යසාධක බලකාය ගැන සාක්ෂි නෑ – විල්පත්තු තීන්දුවෙන් කියයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල්ලාරු ප්‍රදේශයේ එළිපෙහෙළි කිරීම්...

වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්....

ලංකාවට ද්විභාෂික අධ්‍යාපනයක් අවශ්‍ය බව නිදහසට පෙර යුගයේ සිට...

නීති විරෝධී නියෝගය ප්‍රතික්ෂේප කළ සුරාබදු කොමසාරිස් ජනරාල් ඉවතට

(ශාලික විමලසේන) සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජනාධිපති ලේකම්...

බෝම්බකරුවන්ගේ සංවිධානයේ හමුදා ඒජන්තයකුත් ඉඳලා

පාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ සංවිධානයක් වන ජේඑම්අයි සංවිධානය තුලට...

ළමයින් සේවයේ යෙදවීමේ වයස අවුරුදු 16 දක්වා ඉහළට : ජීඑස්පී ගන්නත් මේක වැදගත් –...

(හසරිඳු රාජපක්ෂ) ළමයින් සේවයේ යෙදවීමේ අවම වයස් සීමාව වයස අවුරුදු...

අලුත් පුවත් සහ විශේෂාංග

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...

කොස්තාපල්ට බොරු නඩු පැවරූ ඒඑස්පී, ඕඅයිසී ඇතුළු පොලිසියේ හතරකට පුද්ගලික මුදලින් වන්දි ගෙවන්න නියෝග

(තරිඳු ජයවර්ධන) මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන් නිදහස් කරන ලෙසට කළ නීති විරෝධී ඉල්ලීම් පිළිනොගත් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ව්‍යාජ චෝදනාමත අධිකරණයට කරුණු වාර්තා...

‘නිදහස සීමා කිරීමට නොපෙනන බාධක යෙදීම උසාවියේ වැඩක් නෙමේ’ – දැඩිගම මුදලාලිගේ නියෝගය දෙමින්...

දැඩිගම සමූහ ව්‍යාපාරයේ අධිපති රංජන් දැඩිගම මහතා ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණීමේදී හෝ පැමිණ පැය 48ක් යනතුරු අත්අඩංගුවට ගැනීමෙන් වලකින ලෙස අභියාචනාධිකරණය සිකුරාදා  (27) බොරැල්ල පොලිස්...