අසත්‍ය පුවත් : නඩු තීන්දු උපුටා දක්වමින් නීතිඥ සංගමය නීතිය කුමක්දැයි...

ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක්ද යන්න තීරණය කිරීම භාර පොලිසිය ඇතුළු විධායක බලය ඇති පාර්ශ්ව පිළිබඳ සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තැබීමට...

ඇප ලැබූ අහනෆ්ට ගෙදර යන්න බැරිවෙයි

පුත්තලම මහාධිකරණයෙන් ඇප ලැබූ අහනෆ් ජසීම් කවියා අද සවස 4.15ට පමණ යළිත් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය. මහාධිකරණයෙන් ඇප නියම කළද කොළඹ...

ආන්දෝලනාත්මක සිද්ධියක මෙමරි කාඩ්පතක් නිසා මාධ්‍යවේදියෙක් පැහැරගෙන ?

ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් වන දත්ත ඇතුළත් මෙමරි කාඩ්පතක් මුල්කරගනිමින් තමන් පැහැරගෙන ගොස් පහරදී දෙමටගොඩ ප්‍රදේශයේදී අතහැර දමාගිය බව මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා MediaLK වෙත...

ලංකාව මාධ්‍යවේදීන්ට අසීරු රටක් – මාධ්‍ය නිදහසේ භක්ෂකයන් අතරට ගෝඨාභයත් !

ශ්‍රී ලංකාව, මාධ්‍යවේදීන්ට සිය රාජකාරි කටයුතු කිරීමට 'අසීරු' රටක් ලෙස දේශ සීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders - RSF) සංවිධානය ලැයිස්තුගත කර තිබේ. ඒ ඒ...

කොස්තාපල්ට තොරතුරු නුදුන්නොත් තැපෑලට නඩු ; කොමිසම නියෝග කරයි

පොලිස් කොස්තාපල්වරයකු විසින් තොරතුරු පනත අනුව කරනු ලැබූ ඉල්ලීමකට නිසි කාලරාමුවට අනුව තොරතුරු ලබා නොදී, එම තොරතුරු ඉල්ලීම සම්බන්ධයෙන් කොස්තාපල් රාජකාරි කරන පොලිස් ස්ථානයෙන්...

ජීවත් වීමේ අයිතිය සහ අකුරුවලට ඇති භීතිය !

(තරිඳු ජයවර්ධන) කොවිඩ්-19 වසංගතයක් ලෙස රට පුරා පැතිරෙමින් තිබේ.  වසංගතය පාලනය කිරීම සඳහා රට වසා දමන ලෙස දිගින් දිගටම සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියේය. ඒ මීට...

සාලිට එරෙහිව බුදු පිළිම සිද්ධියට සාක්කි නෑ – සංස්කරණය කළ හඬපටියකින්...

මාවනැල්ලේ බුදු පිළිමවලට අලාබහානි කිරීමේ සිදුවීමට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ සම්බන්ධයක් නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කර ඇතැයි කොළඹ...

මාධ්‍යයත් කොවිඩ්-19 නිර්දේශ කඩලා : නිර්දේශ තරයේ පිළිපදින්නැයි ඉල්ලීමක්

කොවිඩ්-19 වෛරසය ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවන් හා සම්බන්ධ ප්‍රසිද්ධ නොකළ යුතු දර්ශන ඇතැම් මාධ්‍ය ආයතන විසින් විකාශය කරන බව...

අරමුණ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම නොවේ – ෆේස්බුක් සටහනක් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය...

  (තරිඳු ජයවර්ධන) 'චින්තන ජිහාදය' නම් වචනයක් භාවිත කිරීම මත ජාතීන් අතර වෛරය ඇති කරවීම වැනි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය වසරේ අප්‍රේල් 09දා මහනුවර ප්‍රදේශයේ රම්සි...

වැඩ බාරගෙන දෙදිනකින් තොරතුරු කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස වැඩ බාරගත් ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර...

වෙනසක් කළ පුවත්

පරිසර විනාශයේ වසර – 2020

(ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්) 2020 වසර ලංකාව පුරා දැවැන්ත පාරිසරික විනාශයක්...

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෙනස් කොට සලකන නීතියක් ?

(ශාලික විමලසේන) විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්...

එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන්? ට්‍රැක්ටරය පිරෙන්න ගෙනාවත් දැන් ඉතුරු ගස් 880යි

(තරිඳු ජයවර්ධන) ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ...

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

දින හතකින් ලොහාන් අත්අඩංගුවට නොගත්තොත් පොලිස්පතිට නඩු

අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින පිරිසකට මරණ තර්ජනය...

අලුත් පුවත් සහ විශේෂාංග

දේශබන්දු තෙන්නකෝන් එස්අයියූ ලොක්කාට තර්ජනය කරලා ; දුරකතන වාර්තා ගන්න නියෝග

ජනාධිපති මන්දිරයේ තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළැයි කියන බලපෑම ගැන අධිකරණයට කරුණු...

එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන්? ට්‍රැක්ටරය පිරෙන්න ගෙනාවත් දැන් ඉතුරු ගස් 880යි

(තරිඳු ජයවර්ධන) ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා එම තනතුරට පත් කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු...

නාඋල මරණය ; පොලිස් ලොක්කෝ සාක්කි වසං කරලා?

(තරිඳු ජයවර්ධන) නාඋලදී වෙඩි වැදී  මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් නීතියෙන් ගැලවෙන ආකාරයට පොලිසිය විමර්ශනය කර ඇති බවට පොලිසිය අභ්‍යන්තරයේ කතාබහක් මතුවී තිබේ. මීඩීයාඑල්කේ මගින් පසුගිය16...

නාඋල මරණය – පොලිසිය වෙඩි තැබූ බව සාක්කිකරුවෝ කියති ; සටහන් පොතේ පිටුත් ටිපෙක්ස්...

(තරිඳු ජයවර්ධන) ඇඳුම් ගලවා දමා සිදු කළ පරීක්ෂා කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ  වචන හුවමාරුවකින් පසු නාඋල පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් පිස්තෝලයකින් පුද්ගලයකුගේ පපුවට වෙඩි තැබූ බව නාඋල...

ජනපති මැදුරෙන් මුදල් සොයා ගැනීම ; දේශබන්දු අතින් අඩුපාඩු වෙලා

ජනාධිපති මන්දිරයේ තිබී හොයාගත් රුපියල් එක්කෝටි ගණනක මුදල සම්බන්ධයෙන් කටයුතු කරද්දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොටුව පොලිස් ස්ථානාධිපති මහින්ද...