අහ්නෆ්,භාෂණයේ නිදහස සහ මානව හිමිකම්

“නවරසම්” නමින් කවි පොතක් රචනා කළැයි එහි කර්තෘ අහනෆ් ජසීම් තරුණයා අත්ඩංගුවට ගෙන මැයි 16 වැනිදාට වසරක් සපිරිණි. ඔහු තවමත් රැඳවුම් නියෝග මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරයේ රඳවාගනු ලැබ සිටී.
කවියකු වන අහනෆ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්  ‘අහනෆ්, භාෂණයේ නිදහස සහ මානව හිමිකම්’ මැයෙන් වැඩසටහනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වනූ ලැබීය.
එහිදී සමාජ ක්‍රියාකාරිකයකු වන තැන්නේ ඥානානන්ද හිමි, නීතීඥ මාස් යූසුෆ්, නීතීඥ කෞෂල්‍යා ආරියරත්න, ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇතුළු සමාජ ක්‍රියාකාරීහු රැසක් අදහස් දැක්වූහ.
එම සම්පූර්ණ වැඩසටහන පහතින්..

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here