හලාවතට ‘බුරවි’ ආ වීඩියෝව බොරුවක් !
හලාවත ප්‍රදේශයට බුරවි සූළි කුණාටුව දිස් වූ අයුරු මැයෙන් හුවමාරු වන වීඩියෝව පැරණි වීඩියෝවක් බව අප කළ සොයාබැලීමකදී තහවුරු විය.
එම වීඩියෝව අද (02)...
එන්නත් මිශ්‍ර කිරීමට විශේෂඥ අනුමැතිය නෑ – පර්යේෂණ පමණයි : ගම්මන්පිලගේ බොරුවේ ඇත්ත...
(නිලූක සඳුන් පද්මසිරි)
කොරෝනා මර්දන එන්නත් වර්ග දෙකක් මිශ්‍ර කර එන්නත්කරණය කිරීමේ ගැටළුවක් නොමැති බවට සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පසුගිය 11 වැනිදා...
මැතිවරණ සැලසුමක තවත් ගොදුරක් : වෛද්‍ය සාෆි – 01
(තරිඳු ජයවර්ධන)
එදා 2019 මැයි මස 23 වැනිදා ය. දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් රට ම ගිනියම් වී තිබිණි. එහි ශීර්ෂය වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල...
යුරෝපය – ආසියාව වෙනසක් නෑ : දෙවියො වෙන්න හදන අයට ප්‍රතිකාර...
වෛද්‍ය අයරින් ජ්‍යාකොමෙට්ටි (Dr. Irene Giacometti) මනෝ චිකිත්සක විශේෂඥ Villa de Salut රෝහල, ටොරිනෝ, ඉතාලිය
කිසියම් කෙනකු තමන් වෙනත් පුද්ගලයෙක් බව කීම මොන වගේ තත්ත්වයක්...
FBI වාර්තාව මෙන්න – නවුෆර් මවුලවි ගැන ඇමැති වීරසේකර කියන්නේ ඇත්තම...
(නිලූක සඳුන් පද්මසිරි)
නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සනාථ කර ඇතැයි ද, ඔහු ප්‍රහාරයේ මහ මොළකරු භූමිකාව රඟපා...
තහනම් යැයි කී ‘කටාර් චැරිටි’ ලංකාවේ ලියාපදිංචි ආයතනයක් ; කටාර් තානාපතිත්...
(නිලූක සඳුන් පද්මසිරි)
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 'සේව් ද පර්ල්' නම් සංවිධානයට මූල්‍යාධාර සැපයූ බව කියන 'කටාර් චැරිටි' නම් සංවිධානය ආරක්ෂක කැබිනට් අමාත්‍යාංශය යටතේ ඇති අභ්‍යන්තර...
ඔප්පු කරන්න බැරි නිසා නීතිපති හිජාස්ගේ නඩුව මඟහරින බවට චෝදනා
අත්අඩංගුවට ගැනීමෙන් පසු ගෙතූ සාක්කි මත අධිචෝදනා නඟා තිබෙන නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩු ඔප්පු කිරීමට නොහැකි බව පැමිණිල්ල දන්නා නිසා නීතිපති දෙපාර්තමේන්තුව උසාවියට...