ශානිගේ මෝසම කැඳවීමෙන් විනිසුරුවරිය ඉවත්වෙයි ; අභියාචනය තව කල්යයි

ශානි අබේසේකර මහතාගේ බිරිඳ හදිසි පදනම මත ගොනු කළ අභියාචනයට අදාලව ගොනු කළ මෝසමක් අද කැඳවූ අභියාචනාධිකරණය එය ලබන 19 වැනි දා තෙක් කල්...

පරිපාලන සංගමයේ නිහඬ බව බරපතළ ප්‍රශ්නයක් – චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම...

ස්වාධීනව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, මෙය බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති, හිටපු...

රිෂාඩ්ව පාර්ලිමේන්තු ගේන්න – වේත්‍රධාරීවරයාගෙන් සීඅයිඩී අධ්‍යක්ෂට ලිපියක් !

අත්අඩංගුවට ගැනීමෙන් පසු, රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු සැසි වාර සහ කාරක සභා රැස්වීම් සඳහා සහභාගි කරවීමට...

එක්ස්ප්‍රස් පර්ල් විනාශය වළක්වාගැනීමට හැකියාව තිබුණා : ධම්මික පැණිය ගැනත් විමර්ශනයක්...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නැංගුරම් දැමීමෙන් පසුව රසායනික ද්‍රව්‍ය කාන්දුවීම පිළිබඳව වරාය දැනුවත් කරන ලද මොහොතත්, නැවේ ගින්න හට ගැනීම ආරම්භ වූ මොහොතත් අතර ගත...

ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් අයවැය යෝජනා !

ජාතික අයවැය සකස් කිරීමේදී කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන ලාංකීය සමාජයේ ස්‍ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එල්ල වී ඇති විවිධ බලපෑම් මෙන්ම ඉන් දැඩි පීඩාවට ලක්ව...

මුලතිව් සිද්ධිය ගැන ගුවන් හමුදාපතිගෙන් වාර්තාවක් කැඳවයි !

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පවත්වන...

සාක්කි නැතුව රිමාන්ඩ් කරන්න බෑ ; බදියුදීන්ගේ මස්සිනාට ඇප

පොලිසිය ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොකර මහජන කැළඹීමක් බව කියමින් සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටියද එලෙස රිමාන්ඩ් කිරීමේ හැකියාවක් නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික...

ඇඟේ හයියට මේවා කරන්න බෑ – අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල...

‘ගුරුවරුන්ට අදාළව කිසිම පියවරක් ගැනීමක් ගැන තීරණයක් අරගෙන නෑ. මටත් මෙතැන ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. කම්කරු නීති සහ අයිතිවාසිකමුත් තියෙනවනෙ, ඒවා ගැනත් අපි හිතන්න...

වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය – තීන්දුවට පෙර දින රංගජීවට උසස්වීමක් !

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් පිරිසක් ලැයිස්තුවකට අනුව වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ ප්‍රධාන චූදිතයකු වන පොලිස් පරීක්ෂක රංගජීව නෙවමාල් මහතාට පෙරදාතම කර...

ජනපති මන්දිරයට ඇතුළුවීම ; තෝරාගත් පිරිසක් ගැනීම ගැන මහේස්ත්‍රාත් ප්‍රශ්න කරයි

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයට ඇතුළුවූ බව කියමින් තෝරාගත් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන පදනමකින්දැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද...

වෙනසක් කළ පුවත්

රතුපස්වල තීන්දුව කල් යයි ; නීතිපති දෙපාර්තමේන්තුවත් උසාවියේ නෑ

වැලිවේරිය රතුපස්වල දී නිරායුධ සිවිල් වැසියන් තිදෙනකු වෙඩි තබා...

අන්තවාදය ජාතිවාදය එහි විකාශනය හා පාස්කු ඉරුදින ප්‍රහාරය !

-ශෙහාන් මාලක ගමගේ- 2019 අප්‍රේල් 21 සිදුවු පාස්කු ඉරුදින ප්‍රහාරයේ...

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

43 ගෙනාපු ද්විභාෂා අධ්‍යාපනය 56 විනාශ කළා – කන්නංගර ප්‍රතිපත්තිය පස්සට දැම්මේ ඇයි ?

රජයේ පාසල්වල අධ්‍යාපනය එක වසරේ සිට ම ඉංග්‍රීසි භාෂාවෙන්...

අයි.පීට පහර දුන්නේයැයි එස්.එස්.පී උසාවි දාන්න උපදෙස් ; නිර්දේශය එනවිට ඩීඅයිජීත් ඇඳලා

නුවරඑළියේ  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවස්නයේ භාරකරු ලෙස කටයුතු කළ...

අලුත් පුවත් සහ විශේෂාංග

රතුපස්වල තීන්දුව කල් යයි ; නීතිපති දෙපාර්තමේන්තුවත් උසාවියේ නෑ

වැලිවේරිය රතුපස්වල දී නිරායුධ සිවිල් වැසියන් තිදෙනකු වෙඩි තබා සහ පහරදී ඝාතනය කර තවත් 50 දෙනකුට පමණ තුවාල සිදුකිරීමට අදාල නඩුවේ තීන්දුව ලබාදීම මැයි...

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...