සනත් නිශාන්තගේ ගමන් තහනම ඉවත් නොකරයි ; මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණයත් ස්ථිර...

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතාට විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙසට කළ ඉල්ලීමක් හලාවත මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීමට අදාලව ඒ මහතා විසින් ගොනු...

පාකිස්තානයෙන් හාල් ගෙන්වීම : කැබිනට් පත්‍රිකාවේ සහ කැබිනට් ප්‍රකාශකගේ කතාවේ පරස්පරතාවක්

(නිලුක සඳුන් බණ්ඩාරනායක) බාස්මතී සහල් ටොන් හයක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල...

නීතිපති කියපු විදිහට විස්ස සංශෝධනය නොකළත්, දැන් කරන්න දෙයක් නෑ –...

(ශාලික විමලසේන) විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන එකතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසුවද, යම් හෙයකින් ආණ්ඩුව පාර්ශ්වයෙන් එම සංශෝධන...

නිරෝධායන ක්‍රියාවලිය ගැන පවිත්‍රාට – ශවේන්ද්‍රට මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ

නිරෝධායනය කිරීමට නියමිත තැන් පිළිබඳව නිරෝධායනය කිරීමේ කටයුතු සිදුකරන බලධාරීන් විසින් මාධ්‍යයට දැනුම් දීම තහනම් කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම් දෙයි. නිරෝධායන...

ශානි අබේසේකරට හෘදයාබාධයක් : මානව හිමිකම් කොමිසමෙන් දෙවැනි වතාවටත් ලිපියක්

අසනීප තත්ත්වයේ පසුවන ශානි අබේසේකර මහතාට ගල්ලෑල්ල රෝහලේ ප්‍රතිකාර කිරීමට පහසුකම් නැති හෙයින් වැලිකන්ද රෝහලට මාරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව...

අධිකරණයකින් වරදකරු කරන තුරු සැකකරු නිර්දෝෂීයි, මගේ නීතිඥ දැනුම අඩුයි –...

යම් පුද්ගලයෙකු අධිකරණයකින් වරදකරු කරන තුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු වන බවත්, මෙවැනි කරුණු සම්බන්ධයෙන් තමන්ගේ නීතිඥ දැනුම අඩු බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත්...

අධිකරණයට අපහාස කළ මාධ්‍යවේදියාට දඬුවම් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !

(හසරිඳු රාජපක්ෂ) අධිකරණයට අපහාස කිරීමේ වරද හේතුවෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට වසර 04ක සිරදඬුවම් නියමවීමත් සමග අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් මේ දිනවල වැඩිවශයෙන් කතාබහට ලක්වේ. අධිකරණයට...

නිර්දේශ ක්‍රියාත්මක නොවුණත් අපරාධ නඩු ගැන සැක මතුකර අවසන් : දේශපාලන...

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමත්, ජනාධිපතිවරයා විසින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට...

නුසුදුස්සන්ටත් සමෘද්ධිය ලැබෙන බවට පැමිණිලි : සමෘද්ධිලාභීන් ගැන විගණනයක් ?

(හසරිඳු රාජපක්ෂ) ආර්ථිකව ශත්තිමත් පුද්ගලයන් ද සමෘද්ධි දීමනා ලබන බවට පැමිණිලි රාශියක් ලැබෙන බැවින් වර්තමාන සමෘද්ධිලාභීන් පිළිබඳ විගණනයක් කළ යුතු බවට ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය...

වතු සේවක දෛනික වැටුප : සති දෙකක් තුළ ගැසට් කරනවා –...

පඩිපාලක සභාව විසින් තහවුරු කරන ලද වතු සේවක දෛනික වැටුප් වැඩිවීම මේ සතිය තුළ නිල වශයෙන් කම්කරු අමාත්‍යවරයාට දැන්වීමටත්, සති දෙකක් ඇතුළත එය ගැසට්...

වෙනසක් කළ පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : සියයට 220 පොළියෙන් දේශපාලනඥයන්ගේ කොටස කීයද?

(ෂබීර් මොහොමඩ්) මෑත ඉතිහාසය තුළ ග්‍රාමීය ජන ජීවිතයට වැඩිම බලපෑමක්...

මිග් ඩීල් වහගන්න ලසන්ත සහ තවත් අය බිලිගත් හැටි

(තරිඳු ජයවර්ධන) සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ...

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

පාසල් දරුවන්ගෙන් සියයට 60කට සම අධ්‍යාපන අයිතිය අහිමි වෙලා : ජනාධිපති කාර්යසාධක බලකාය කරන්නේ...

සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා හිමිවිය යුතුය යන මූලික...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...