සතියක් යන්නටත් පෙර එපා වූ හමුදා පාලනය !
මියන්මාරයේ දියත් කෙරුණු හමුදා කුමන්ත්‍රණයට එරෙහිව සහ ඡන්දයෙන් තේරී පත්වූ එරට නායිකා අවුන් සාන් සු කී නිදහස් කරන ලෙසට ඉල්ලමින් එරට සිවිල් වැසියෝ හතරවැනි...
අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරයි
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් සිය කාර්යාලය වෙත ලැබී තිබෙන පැමිණිලි සහ තොරතුරු මත පදනම්ව අතුරුදහන් වූ තැනැත්තන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කරනු ලබන...
නීතීඥ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් ; චෝදනා නගා ඇත්තේ එක කටඋත්තරයක් මත...
සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ දී 2019 අප්‍රේල් 21 වැනි දා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවකු සමඟ සබඳතා පැවැත්වීයැයි කියමින් අත්අඩංගුවට ගත් නීතීඥ හිජාස් හිස්බුල්ලා...
ඉතිහාසයේ පළමු වතාවට මරණ දඬුවම ලැබූවෙක් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි : විපක්ෂය...
මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මරණ දඬුවම හිමිවූවෙකු පාර්ලිමේන්තු සම්ප්රදාය විනාශ කරමින් පළමුවරට...
මහින්ද කියපු දේ ඇහුවා – ගෝඨාභය අහන්නෙ නෑ : කොළඹ වරායේ...
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ බරපතළ කතාබහක් නිර්මාණය වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අනුව ආණ්ඩුව විසින් මේ ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට...
ගෝඨාභයගේ පාර්ලිමේන්තු සභාව ‘වැඩක් නැතුවම’ අවසන් !
(ශාලික විමලසේන)
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවන ලද පාර්ලිමේන්තු සභාව අද (04) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මුල්වරට රැස් වූ අතර, හඳුන්වාදීම් කිහිපයකින්...
ලංකාව – මියන්මාරය : චරිත දෙකේ නායකයන්ගේ කැමැත්ත ඉටුකළ ලිපිය !
ප්රජාතන්ත්ර විරෝධී මියන්මාර හමුදා රජයේ විදේශ ඇමැති වුන්නා මවුන්ග් ල්වින් (Wunna Maung Lwin) යනු ප්රජාතන්ත්රවාදය අගය කළ පුද්ගලයෙකි.
2007 - 2011 කාලයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...
නිහඬ බහුතරයක් මැද කාන්තාවන්ගේ නිර්භීතකමට වටිනාකමක් දිය හැක්කේ කෙසේද ?
තමන්ට සිදු වූ ලිංගික හිංසන සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කළ සියලු ස්ත්රීන්ගේ ධෛර්යයට ආචාර කරන බවත්, එය ඒ සම්බන්ධයෙන් නිහඬව සිටි ස්ත්රීන්ට ශක්තියක් සපයන බවත්...
ඡන්දෙට කලින් නොමිලේ : දැන් සල්ලි දීලවත් යන්න බස් දෙන්නෙ නෑ...
(නිලූක සඳුන් පද්මසිරි)
සෞඛ්‍ය සේවකයන් ප්‍රවාහනයට ප්‍රමාණවත් පහසුකම් ලබා දී නැතැයි ද, ලබාදෙන ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට මුදල් අය කරන බව ද ප්‍රවාහනයේදී නිරෝධායන නීති හෝ...
එක රටක් – එක නීතියක් කියලා ආවෙ නීති කඩන්නද ? –...
(හසරිඳු රාජපක්ෂ)
විදුහල්පති සේවා ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් බාහිර පුද්ගලයින් විදුහල්පති සේවයට බඳවාගැනීම සඳහා ආණ්ඩුව තීරණය කළද එලෙස විදුහල්පති පත්වීම් ලබාදිය නොහැකි බවත් ඊට ගුරු විදුහල්පති...