වරාය සටනේ නායකයන් පස්සේ පන්නයි : මම වැරදි නම් ගෙදර යවන්න...

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහයට එරෙහිව අරගල කරන වෘත්තීය සමිති නායකයන්ට එරෙහිව කටයුතු කිරීමට වරාය අධිකාරියේ පාලනාධිකාරිය කටයුතු කරමින් සිටී. මේ වනවිටත් එහි...

ගෝඨාභයට පොහොට්ටුවේ නායකත්වය දීම : ඒ වගේ කුහක තැනකට පක්ෂය වැටෙන්නෑ...

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් කර එම නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදිය යුතු යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා...

නීතීඥ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් ; චෝදනා නගා ඇත්තේ එක කටඋත්තරයක් මත...

සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ දී 2019 අප්‍රේල් 21 වැනි දා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවකු සමඟ සබඳතා පැවැත්වීයැයි කියමින් අත්අඩංගුවට ගත් නීතීඥ හිජාස් හිස්බුල්ලා...

මුතුරාජවෙල නාගරික සංවර්ධනයට දීම පිටුපස කූඨ අරමුණක් : මුදල් තියෙන්නෙ එතැන...

(හසරිඳු රාජපක්ෂ) මුතුරාජවෙල අභයභූමි කලාපය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට ආණ්ඩුව සූදානම් වන්නේ එය ආරක්ෂා කිරීමට නොව එහි සංවර්ධන කටයුතු වේගවත් කිරීමේ කූඪ අරමුණ සහිතව බවට...

අපේ රටේ රජාලා නෑ : ඒවට පාඩම් උගන්වන විදිහ මං දන්නවා...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් “ගම සමග පිළිසඳර“ වැඩසටහනේදී මාධ්‍ය වෙත දැඩි තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කළේය. සිරස නාලිකාව අයත් මහරාජා සංවිධානය මූලික කරගෙන මෙම...

නැගෙනහිර වෙරළ : ඇමැති නොදත් සමාගම දත් උමා ඔය පන්නයේ ඛනිජ...

(ශාලික විමලසේන) නැගෙනහිර, අක්කරෙයිපත්තු වෙරළ තීරයේ ඛනිජ වැලි කැණීම් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසීය. ඇමැතිවරයා කියන්නේ ඇත්තක් ද විය...

‘කොස්ගොඩ තාරක’ මරන්න කලින් පොලිස්පතිටත් දැනුම් දීලා : පොලිස් ඝාතන නීතිඥ...

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු වන දිනෙත් මෙලන් මබුලා නොහොත් ‘ඌරු ජුවා’ සහ තාරක පෙරේරා විජේසේකර නොහොත් ‘කොස්ගොඩ තාරක’ ආසන්න දින දෙකක් තුදී ඝාතනය...

රිෂාඩ්ගේ පෙත්සම විමසුමෙන් විනිසුරු ජනක් ඉවත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීමේ විනිසුරු මඩුල්ලෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද (28)...

කොරෝනා පාලනය සංසන්දනයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ජනතාව නොමග යවයි?

කොරෝනා පාලනය පිළිබඳව ලෝකයේ ධනවත්ම රටවල් 10 සමග සසඳා බැලීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පෙන්නුම් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය දත්ත වගුවක් සහ නිවේදනයක් ඊයේ (07)...

මාස 14ක් පමාවී පාස්කු චෝදනාපත්‍ර එයි ; දේශබන්දුත් ඒ අතර?

(තරිඳු ජයවර්ධන) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අදාල පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනාපත්‍ර රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එවා ඇති...

වෙනසක් කළ පුවත්

යළිත් කොටි ගේන්න වලිකන ශ්‍රී ලංකා පොලිසිය

(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකා පොලිසිය උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන මුල්ලිවයික්කාල් සිහිකිරීම්...

‘නිදහස සීමා කිරීමට නොපෙනන බාධක යෙදීම උසාවියේ වැඩක් නෙමේ’ – දැඩිගම මුදලාලිගේ නියෝගය දෙමින්...

දැඩිගම සමූහ ව්‍යාපාරයේ අධිපති රංජන් දැඩිගම මහතා ගුවන්තොටුපොළෙන් ලංකාවට...

සේවකයන් ඉවත් කරද්දි දිය යුතු වන්දිය ලක්ෂ 25ක් දක්වා ඉහළට

රජයේ ‍හෝ පෞද්ගලික අංශයේ ඕනෑම ආයතනයක සේවය කරන පුද්ගලයකු...

වේදිකාව ඔවුන්ගේ වුවත්, එය පවතින්නේ අප නිසාය – සමාජ මාධ්‍ය නියාමනයට සමාජමය මැදිහත්වීමක්

(කෝවිද ගුණසේකර) සමාජ මාධ්‍ය නියාමනයට මීට වඩා වැඩි මැදිහත්වීමක් සිදුකළ...

මිග් ඩීල් වහගන්න ලසන්ත සහ තවත් අය බිලිගත් හැටි

(තරිඳු ජයවර්ධන) සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ...

අලුත් පුවත් සහ විශේෂාංග

යළිත් කොටි ගේන්න වලිකන ශ්‍රී ලංකා පොලිසිය

(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකා පොලිසිය උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන මුල්ලිවයික්කාල් සිහිකිරීම් නතර කිරීමට කටයුතු කරමින් සිටී. වාර්තාවන අන්දමට දැනට එවැනි සිහිරීම්වලට බාධා කළ සහ කිරීමට උත්සාහ...

පොලිසිය අයි.සී.සී.පී.ආර් පෙන්වා කැඳ බෙදූ පිරිස රිමාන්ඩ් කරවයි

(තරිඳු ජයවර්ධන) මිය ගිය ඥාතීන් සිහිකළැයි අත්අඩංගුවට ගත් සාම්පූර් හතර දෙනා ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මෙම පිරිස අයි.සී.සී.පී.ආර්...

වීසා ගනුදෙනුවේ කතාව මුල සිට : වීඑෆ්එස් වෙනුවට වෙනත් සමාගමක්

(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත විදේශිකයන් සඳහා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ලොකු කතාබහක් ඇති විය. මෙම ලිපිය  ඒ...

ශානි සීඅයිඩියෙන් නෙරපීම ගැන පෙත්සම විභාග කරන්න අධිකරණය තීන්දු කරයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු...

ඉරනතිව් යෑමට ඉඩ නොදෙන්නැයි ජනපතිත් උපදෙස් දුන්නා – නාවික හමුදාව කියයි

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මුලංකාවිල් අසළ ඉරනතිව් දූපතට යෑමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා පවා උපදෙස් දී ඇති බවත්, එම දූපත සම්පූර්ණයෙන්ම නාවික හමුදා කඳවුරක් (බේස් එකක්)...