අල්ලස් කොමිසම දූෂිතයන්ට යට වෙලාද?
(විමල් වීරරත්න)
මෙරට දූෂණවිරෝධී කතිකාව වඩාත් ශක්තිසම්පන්න වූයේ 2014 වසරේය. අවාසනාවන්ත ලෙස එහි කූටප්‍රාප්තිය 2015 ජනවාරි 8 හුදු ආණ්ඩු පෙරලියකට පදනම දමමින් නිමා විය. දූෂණවිරෝධී...
ලෝක මානසික සෞඛ්‍ය දිනය හෙට – බන්ධනාගාරවල භයානක තත්ත්වයක් – වෛද්‍ය...
(ශාලික විමලසේන)
වැලිකඩ බන්ධනාගාරය තුළ සිටි තවත් රැඳවියකු ඊයේ (08) සියදිවි හානිකරගෙන තිබේ. පසුගිය මාස කිහිපය තුළ වැලිකඩ, මීගමුව සහ මහර යන බන්ධනාගාර තුළ රැඳවියන්...
හොර සහතිකවලින් ලොකු තනතුරුවලට ; ආචාර්ය උපාධියත් බොරු
රටක සංවර්ධිත බව විදහා දක්වන කාරණා අතරින් ප්‍රමුඛතම අංගයක් වන්නේ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු උසස් නිලධරයන් නිසි අධ්‍යාපන සුදුසුකම් සහ කුසලතාවන් වලින් පරිපූර්ණ පුද්ගලයන්...
‘ලංකාගම පාරේ හැංගූ ඇත්ත කැබිනට් තීරණයෙන් යළිත් එළියට !’
(ශාලික විමලසේන)
ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බලපෑම් කරමින් ලංකාගම හරහා නෙළුව - දෙනියාය මාර්ගය පුළුල් කිරීම ජනතාවගේ යහපත සඳහා පමණක් සිදු කරන්නක් බවත්, හදිසියෙන් මෙම...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බලන බවට ආණ්ඩුව ජනවාරි 25 දුන්...
(නිලුක සඳුන් පද්මසිරි)
සුදුසු සංශෝධන සිදුකිරීමේ අරමුණ සහිතව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමට අපේක්ෂා කරන බවට ශ්‍රී ලංකා රජය ඉකුත් ජනවාරි 25 වැනිදා...
නිමලරාජන් – යුක්තිය අහිමි විසි වසරක් !
2000 ඔක්තෝබර් 19 වැනිදා මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කෙරිණි. ඒ, ඇදිරිනීතිය පනවා තිබූ රාත්‍රියක, යාපනයේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි ඔහුගේ නිවස තුළදී ය.
බීබීසී සිංහල...
දේවස්ථානයේ බෝම්බය : පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙද්දී අලුත් බෝම්බ මතුවෙන්නේ...
(තරිඳු ජයවර්ධන)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බවට ජනමාධ්‍ය වාර්තා කළ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
අයිඩීඑච්වලට ප්‍රශ්නයක් නෑ – ඔක්සිජන් ටැංකියක් තියෙනවා !
තමන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක නොකර, දේශපාලන අවශ්‍යතා මත කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය...
පොලිස් පහරදීමකින් පුද්ගලයකු මරුට – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ; පහරදීමක් නෑ –...
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් මියයෑමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා විය. එහි ආසන්නතම වාර්තා වූයේ මතුගම පොලිසියෙනි.
මතුගම පදිංචි තිදරු මවක ශ්‍රී ලංකා මානව හිමිකම්...
තෙල් සංස්ථාවේ කෝටි 30,000ක ප්‍රශ්නයක් – ඉලක්කම් හරඹයක්ද?
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත ණය ප්‍රමාණය පසුගිය මාස හයේදී රුපියල් කෝටි 30,650කින් ඉහළ ගොස් තිබේ. එය රාජ්‍ය ආයතනයක් කෙටි කාලයක් තුළ ලබාගත් ඉහළම...