රට ගැන තිබුණු විශ්වාසයත් නැති කරලා : මේ හදන්නෙ කොටසක් බිල්ලට...

නිදහස් වෙළෙඳ කලාප අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබුණද, ඒ කර්මාන්තවල සේවය කරන අයගේ ආරක්ෂාව සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව ජාතික ජන බලවේගයේ...

ඇප දීම ප්‍රතික්ෂේප කිරීම නිදහස අහිමි කිරීමක් : ශානි සාක්ෂිකරුවන් බිය...

2014 වසරේදී සිදුවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි ලැබී ඇත්තේ 2020 ජුනි මාසයේදී බවත්, සාධාරණ හේතුවක් නැතුව මෙතරම්...

මාධ්‍ය සාකච්ඡාවේ කළ ප්‍රකාශයට අසාත් සාලිට නඩු

මාධ්‍ය සාකච්ඡාවකදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන අවසන් කර ඔහුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති බව නියෝජ්‍ය...

‘අමානුෂික නීතියෙන්’ මානුෂික රටක් ??

(ඉම්තියාස් බාකීර් මාකාර්) විරෝධතාවන් දැක්වීම යනු සෑම පුරවැසියෙකුගේම මිනිස් අයිතිවාසිකමකි. පුරවැසියන්ගේ භාෂණයේ නිදහස භුක්තිවිඳින එක් ආකාරයක් ලෙස විරෝධතාවන් දැක්වීම පෙන්වාදිය හැකිය. විරෝධතාවන් දැක්වීම සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක තිබිය...

මඟහැරුණු 4808ක් එකතුකරයි ; දෛනික ආසාදිත සංඛ්‍යාව 4000ත් පැනලා ; ආසාදිත...

දින 04ක් තුළ ප්‍රමාදවී වාර්තා වු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව පසුගිය 20 වැනිදා එකතු කර ආසාදිත මූළු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත් කළ ද එම දත්ත සහ...

සිරිල් ගාමිණී පියතුමා සීඅයිඩියට නොයයි ; අයිතිවාසිකම් කඩවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින බව ශාන්ත ආනා දේවස්ථානවාසී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා...

දේවස්ථානයේ බෝම්බය : පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙද්දී අලුත් බෝම්බ මතුවෙන්නේ...

(තරිඳු ජයවර්ධන) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බවට ජනමාධ්‍ය වාර්තා කළ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. එම නියෝගය කළේ එම මූලික අයිතිවාසිකම්...

ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත ඇමතිට ලබාදී ඇත්තේ ආරක්ෂක කවුන්සිලයේදී

(තරිඳු ජයවර්ධන) ආන්දෝලනාත්මක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතාවය පිළිබද පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත බාර දී ඇත්තේ ආවරණ ලිපියක් හෝ රහිතව ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී බව හෙළිදරව්...

කොවිඩ් රෝහල් 10ක් පිරිලා : රෝහල් 6ක ධාරිතාව ඉක්මවා රෝගීන් 171ක්

(නිලූක සඳුන්) කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් කෙරුණු රෝහල් 10ක මේ වන විට නියමිත රෝගීන් ධාරිතාව ඉක්මවා ගොස් හෝ ධාරිතාව සම්පූර්ණ වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ...

වෙනසක් කළ පුවත්

සිරකරු අයිතිවාසිකම් කමිටුවට මානව හිමිකම් සම්මානයක්

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ‘මහනුවර මානව හිමිකම් කාර්යාලය’...

රතුපස්වල රතු කර වසර 09ක් : මර්දනයේ වෙනසක් නෑ

(තරිඳු ජයවර්ධන) රාජපක්ෂලාට ඇඟිල්ල දිගුවන අපරාධ ලැයිස්තුවේ රතුපස්වල ප්‍රධාන තැනක්...

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැඳ රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කිරීමේ උත්සාහයක් – වැඩ කරන...

සත්‍ය තොරතුරු පිළිබඳ දැනුවත් නිලධාරීන් මාධ්‍ය හරහා ජනතාවට අදහස්...

දේවස්ථානයේ බෝම්බය : පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙද්දී අලුත් බෝම්බ මතුවෙන්නේ කොහොමද?

(තරිඳු ජයවර්ධන) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ අත්බෝම්බයක් තැබූ බව කියන...

රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේදී දිලිත් ජයවීරට වෙනම සැලකුවාද?

(තරිඳු ජයවර්ධන) කොරෝනා ආසාදනය පාලනය කිරීම සඳහා කඩිනමින් ආසාදිතයන් හඳුනා...

අලුත් පුවත් සහ විශේෂාංග

යළිත් කොටි ගේන්න වලිකන ශ්‍රී ලංකා පොලිසිය

(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකා පොලිසිය උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන මුල්ලිවයික්කාල් සිහිකිරීම් නතර කිරීමට කටයුතු කරමින් සිටී. වාර්තාවන අන්දමට දැනට එවැනි සිහිරීම්වලට බාධා කළ සහ කිරීමට උත්සාහ...

පොලිසිය අයි.සී.සී.පී.ආර් පෙන්වා කැඳ බෙදූ පිරිස රිමාන්ඩ් කරවයි

(තරිඳු ජයවර්ධන) මිය ගිය ඥාතීන් සිහිකළැයි අත්අඩංගුවට ගත් සාම්පූර් හතර දෙනා ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මෙම පිරිස අයි.සී.සී.පී.ආර්...

වීසා ගනුදෙනුවේ කතාව මුල සිට : වීඑෆ්එස් වෙනුවට වෙනත් සමාගමක්

(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත විදේශිකයන් සඳහා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ලොකු කතාබහක් ඇති විය. මෙම ලිපිය  ඒ...

ශානි සීඅයිඩියෙන් නෙරපීම ගැන පෙත්සම විභාග කරන්න අධිකරණය තීන්දු කරයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු...

ඉරනතිව් යෑමට ඉඩ නොදෙන්නැයි ජනපතිත් උපදෙස් දුන්නා – නාවික හමුදාව කියයි

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මුලංකාවිල් අසළ ඉරනතිව් දූපතට යෑමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා පවා උපදෙස් දී ඇති බවත්, එම දූපත සම්පූර්ණයෙන්ම නාවික හමුදා කඳවුරක් (බේස් එකක්)...