නිරෝධායන ක්‍රියාවලිය ගැන පවිත්‍රාට – ශවේන්ද්‍රට මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ

නිරෝධායනය කිරීමට නියමිත තැන් පිළිබඳව නිරෝධායනය කිරීමේ කටයුතු සිදුකරන බලධාරීන් විසින් මාධ්‍යයට දැනුම් දීම තහනම් කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම් දෙයි. නිරෝධායන...

පොලිසිය සාක්කිකරු සැකකරුවකු කරලා – නීතිඥවරයාගෙන් චෝදනා ; අධිකරණයෙන් ඇප

(තරිඳු ජයවර්ධන) අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අසත්‍ය තොරතුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන්නේයැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප...

අධිකරණයට අපහාස කළ මාධ්‍යවේදියාට දඬුවම් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !

(හසරිඳු රාජපක්ෂ) අධිකරණයට අපහාස කිරීමේ වරද හේතුවෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට වසර 04ක සිරදඬුවම් නියමවීමත් සමග අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් මේ දිනවල වැඩිවශයෙන් කතාබහට ලක්වේ. අධිකරණයට...

උද්ඝෝෂණ කිරීම නීතිවිරෝධී නෑ : මග රැක සිට අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධියි...

උද්ඝෝෂණ කිරීම නීතිවිරෝධී නොවන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතියක් බවත් සඳහන් කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, එසේ උද්ඝෝෂණ...

මරණ දඬුවම නියම වූ 9ක් නිදහස් : ‘මහාධිකරණ විනිසුරුවරිය තමන්ව නොමග...

මිනීමැරුම් චෝදනාවකට හලාවත මහාධිකරණයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය නියම කළ නව දෙනකු, එම දඬුවම ඉවත් කර නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) නියෝග කළේය. හලාවත මහාධිකරණය...

ආණ්ඩුවේ බළල් අතක් නීතිපති දෙපාර්තමේන්තුවේ –  මුජිබර් රහුමාන්

(කෞෂල්‍යා නන්දසේන) නව නීතිපති පත්වීමෙන් පසු දේශපාලන නායකයින්ගේ නඩු ඉල්ලා අස්කර ගෙන ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුව තුළ ආණ්ඩුවේ බළල් හස්තයක් ක්‍රියාත්මක වන බවත් සමගි ජන...

‘පරිපාලනය නඩු කියද්දී බණ්ඩාරවෙල විශේෂ අවශ්‍යතා සහිත පාසලේ දරුවෝ කුසගින්නේ’ ලිපියට...

තංගල්ල, පොළොම්මාරුව අඳ බිහිරි විද්‍යාලය විශේෂ අවශ්‍යතා සහිත ළමයින් වෙනුවෙන් ’70 දශකය තුළ කීපදෙනකුගේ මූලිකත්වයෙන් ආරම්භ විය. එසේ ආරම්භ වූ පාසල ගුරුවරුන්ගේ හා ප්‍රජාවගේ දායකත්වය,...

සිංහරාජය වෙනුවෙන් සටන් කළ ලක්මාල් රණබාහුට පහර දෙයි : දෙපැත්තෙන්ම පැමිණිලි...

සිංහරාජ අධි රක්ෂිත වනාන්තරය විනාශ කිරීම සහ ඒ අවට පිහිටි පරිසර සංවේදී කලාපයේ ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා ලබාදීමේ සැලසුම්වලට එරෙහිව සටන් කළ ක්‍රියාකාරී පරිසරවේදියෙකු...

තරග විභාගයක් නැතිව විදුහල්පති තනතුරු : ගුරු සංගමයේ විරෝධය

දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පති තනතුරුවල වැඩ බලන සහ රාජකාරී ආවරණය කරන ගුරු සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ට තරග විභාගයක් නොමැතිව සම්මුඛ පරීක්ෂණයක් පමණක් පවත්වා ශ්‍රී...

කොරෝනා පාලනය ගිලිහිලාද – අත්හැරලාද?

කොරෝනා පාලනය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය ඇතුළු අදාළ බලධාරීන් නිසි පරිදි කටයුතු නොකරන බව බොහෝ ප්‍රදේශවල ජනතාව චෝදනා කරති. කොරෝනා දෙවැනි...

වෙනසක් කළ පුවත්

මහා බාධක කොරල් පරයට සිදු වූ දේ X-Press Pearl හරහා ලංකා මුහුදටත් කළාද ?

ඇන්ටන් ජයකොඩි සාගරය මෙන්ම ගොඩබිම ද විවිධ වූ පරිසර පද්ධති...

නීති විරෝධී නියෝගය ප්‍රතික්ෂේප කළ සුරාබදු කොමසාරිස් ජනරාල් ඉවතට

(ශාලික විමලසේන) සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජනාධිපති ලේකම්...

බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි : කුරුණෑගල විල්බාවේ පස් කන්ද නීතිවිරෝධීව කැපුවේ කාගේ හයියෙන් ද?

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කුරුණෑගල, විල්බාව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ...

වසරකට කසල ටොන් 32000ක් ලංකාවේ මුහුදු තීරයට

(හසරිඳු රාජපක්ෂ) ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසල ටොන් 32...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...