කීර්ති රත්නායක රඳවාගනී

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන කීර්ති රත්නායක මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් ඉදිරියේදී යම් අනතුරක් සම්බන්ධයෙන් වන තොරතුරක් වෙතොත්...

අයිඑස්ට එරෙහිව කවි ලියා රැඳවුම්බාරයේ සිටින තරුණයා ගැන සොයා බලන්නැයි ඉල්ලීමක්

‘නවරසම්’ නම් කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ කාලයක සිට රැඳවුම්බාරයේ සිටින අනාෆ් ජසීම් නම් තරුණයා ගැන කඩිනමින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි...

ලංකාවට පක්ෂව 11යි : විපක්ෂව 22යි : ඉන්දියාවේ සහයත් නෑ

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊ⁣ට පක්ෂව ඡන්ද 22ක් ද...

මිලිටරි මානසිකත්වය සහිත දරුවන් බිහිවන්නේ අද නිහඬව සිටින වැඩිහිටියන් නිසයි –...

පාසල් ගුරුවරුන් ලෙස හමුදා නිලධාරීන් යෙදවීම සහ හමුදාවට උපහාර දැක්වීමේ විවිධ වැඩසටහන් පාසල්වල ක්‍රියාත්මක කිරීම වැනි උපක්‍රමත්, ඉන්පසු අවුරුදු 18 ඉක්මවූ තරුණ-තරුණියන්ට හමුදා පුහුණුව...

අල්ලස් කොමිසම මොහාන් පීරිස්ට එරෙහි නඩුව ඉල්ලා අස්කරගනී

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තාක්ෂණික දෝෂයක් නිසා එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බව අල්ලස්...

දින 90කට – 53කට පසු මාවනැල්ලෙන් එළියට ආ කොරෝනා මරණ දෙකක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (28) නිකුත් කළ කොරෝනා මරණ දත්ත වාර්තාවේ මීට දින 90කට හා දින 53කට පෙර සිදුවූ මරණ දෙකක් සදහන් කර තිබේ. ඒ...

එක්ස්ප්‍රස් පර්ල් විනාශය වළක්වාගැනීමට හැකියාව තිබුණා : ධම්මික පැණිය ගැනත් විමර්ශනයක්...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නැංගුරම් දැමීමෙන් පසුව රසායනික ද්‍රව්‍ය කාන්දුවීම පිළිබඳව වරාය දැනුවත් කරන ලද මොහොතත්, නැවේ ගින්න හට ගැනීම ආරම්භ වූ මොහොතත් අතර ගත...

අසාත් සාලි නිදොස් කොට නිදහස් – වන්දි ගෙවන්නත් නීතිපති එකඟයි !

ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයි.සී.සී.පී.ආර් පනත යටතේ අධිචෝදනා ලබා සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර...

ඖෂධ නිසා මහර රැඳවියන් කලහකාරී වූ බව පැවසීම අසත්‍යයක් – මනෝ...

මානසික ආතතියට භාවිත කරන ඖෂධ ලබාගැනීම නිසා මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් සහ සිරකරුවන් ප්‍රචණ්ඩ ලෙස හැසිරී ඇති බවට ආණ්ඩු පාර්ශ්වයෙන් කරන ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක්...

කොස්තාපල්ට බොරු නඩු පැවරූ ඒඑස්පී, ඕඅයිසී ඇතුළු පොලිසියේ හතරකට පුද්ගලික මුදලින්...

(තරිඳු ජයවර්ධන) මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන් නිදහස් කරන ලෙසට කළ නීති විරෝධී ඉල්ලීම් පිළිනොගත් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ව්‍යාජ චෝදනාමත අධිකරණයට කරුණු වාර්තා...

වෙනසක් කළ පුවත්

රතුපස්වල තීන්දුව කල් යයි ; නීතිපති දෙපාර්තමේන්තුවත් උසාවියේ නෑ

වැලිවේරිය රතුපස්වල දී නිරායුධ සිවිල් වැසියන් තිදෙනකු වෙඩි තබා...

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ...

රතුපස්වල රතු කර වසර 09ක් : මර්දනයේ වෙනසක් නෑ

(තරිඳු ජයවර්ධන) රාජපක්ෂලාට ඇඟිල්ල දිගුවන අපරාධ ලැයිස්තුවේ රතුපස්වල ප්‍රධාන තැනක්...

ඇප දීම ප්‍රතික්ෂේප කිරීම නිදහස අහිමි කිරීමක් : ශානි සාක්ෂිකරුවන් බිය ගැන්වූ බවට තොරතුරු...

2014 වසරේදී සිදුවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...

අලුත් පුවත් සහ විශේෂාංග

රතුපස්වල තීන්දුව කල් යයි ; නීතිපති දෙපාර්තමේන්තුවත් උසාවියේ නෑ

වැලිවේරිය රතුපස්වල දී නිරායුධ සිවිල් වැසියන් තිදෙනකු වෙඩි තබා සහ පහරදී ඝාතනය කර තවත් 50 දෙනකුට පමණ තුවාල සිදුකිරීමට අදාල නඩුවේ තීන්දුව ලබාදීම මැයි...

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...