හිජාස් ඇතුළු මානව හිමිකම් සුරකින්නන්ට ගරු කරන්න – යුරෝපා රටවල් 8ක්...

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ නීතිඥවරයකු වන හිජාස් හිස්බුල්ලා මහතා වැනි මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින්...

සාක්ෂි සම්පිණ්ඩනයක් 29දා – අහ්නාෆ් ජසීම්ට නීතිඥවරුන් මුණගැස්වීමේ නියෝගයක් !

අහ්නාෆ් ජසීම් නම් කවියා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සියලුම සාක්ෂිවල සම්පිණ්ඩනයක් සමඟ ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ...

ජෝසප් ගැන නඩුව අහන්න මහේස්ත්‍රාත්ට බලයක් නෑ – නීතිඥවරු කරුණු...

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධිකරණ  නියෝගයක් කඩ කළැයි කියන නඩුව විමසීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක්...

ඩෝසරේට හසු වූ ගම සමග පිළිසඳර ගෙන යා යුත්තේ කොතැනට ද...

(සුපුන් ළහිරු ප්‍රකාශ්,කැඳවුම්කරු - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය) ශ්‍රී ලංකාව, ඉන්දියාවේ වෙස්ටන් ගාට්ස් කඳු පන්තිය සමග එක්ව ගත් කල ලොව ජෛවවිවිධත්ව උණුසුම්...

අත්අඩංගුවේදී තරුණයෙක් මියයයි – පවුලේ ඥාතීන්ගෙන් මඩකලපුව පොලිසියට චෝදනා !

අත්අඩංගුවේ සිටියදී තරුණයකු මරණයට පත්වීම සම්බන්ධයෙන් අදාළ තරුණයාගේ ඥාතීහු මඩකලපුව පොලිසියට චෝදනා කරති. ඊයේ (02) මඩකලපුව, ඉරුදයපුරම්හිදී 22 හැවිරිදි චන්ද්‍රන් විදූෂන් නම් මේ තරුණයා අත්අඩංගුවට...

සිරිල් ගාමිණී පියතුමන් හෙටත් සීඅයිඩියට

(කෞෂල්‍යා නන්දසේන) පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය ශාන්ත ආනා දේවස්ථානයේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැය අටකට ආසන්න කාලයකට...

ශානිගේ ඇප නඩුව හෙට ; අද වෙනකොට කොවිඩ්ලු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. ඔහුට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වන්නේ ඔහුගේ...

දුමින්ද සිල්වාට සමාව දුන්නේ ව්‍යවස්ථානුකූලව ද? – විනිසුරුවරුන්ගේ නිර්දේශ ගැන ශ්‍රී...

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් පසු මරණ දඬුවම නියම කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම සිදුකරන ලද්දේ ආණ්ඩුක්‍රම...

වල දැමූ ඝාතනයක් උඩට ගත් සුගීර්දරාජන් : කළු ජනවාරියේ ඝාතනය කළ...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්දරාජන්ගේ 15 වැනි සැමරුම පසුගිය 24 දා මඩකලපුවේ පිහිටි නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ සංගම් ශාලාවේදී පැවැත්විණි. 2006 ජනවාරි 24 දා ත්‍රීකුණාමලයේ පිහිටි...

පියුමි ඇතුළු පිරිස නිරෝධායනයට ගෙන ගියේ නීතියට පිටින් !

නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සහ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිස නිරෝධායනයට ගෙන යන ක්‍රියාවලියට පොලිසියට ගෙන්වා ඇත්තේ ශ්‍රැංග්‍රිලා හෝටලය අයත් බල...

වෙනසක් කළ පුවත්

ළඟම පාසල හොඳම පාසල : පාසල් 700ක වැඩ නවතී : මිලියන 64,950කට මොකද වුණේ?...

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ පාසල් සංවර්ධනයේ ප‍්‍රධාන ව්‍යාපෘතියක්...

වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්....

ලංකාවට ද්විභාෂික අධ්‍යාපනයක් අවශ්‍ය බව නිදහසට පෙර යුගයේ සිට...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ...

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩි ඡන්ද 2386කින් සභාපති ධුරයට

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය වැඩි ඡන්දයෙන් ජයගැනීමට ජනාධිපති...

මොරටුව නගරාධිපතිගේ ‘නිල නොලත් මහේස්ත්‍රාත්’ තනතුර නීත්‍යනුකූල ද ?

(ශාලික විමලසේන) කොවිඩ් 19 වසංගත මර්දන රාජකාරිවලට බාධාකරමින් හැසිරුණු මොරටුව...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...