මෑන්පවර් සේවකයින් ගැන සොයා බලන්නැයි ආයෝජන මණ්ඩලයට ඉල්ලීමක්
(නිලූක සඳුන් පද්මසිරි)
කොරෝනා වෛරසය ඇඟළුම් කම්හල් ආශ්‍රිතව පැතිරීමත් සමග අසරණ වී සිටින මෑන්පවර් සේවකයින් ගැන සොයා බලා වහා කටයුතු කරන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති...
ඉහළ පොලිස් ලොක්කන් මාරු කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්ට
(නිලුක සඳුන් පද්මසිරි)
ඉහළ පොලිස් නිලධාරීන් මාරු කිරීමේ බලය පොලිස් විෂය බාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලේකම්ට පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මීට පෙර පොලිස්...
පරිපාලනය නඩු කියද්දී බණ්ඩාරවෙල විශේෂ අවශ්‍යතා සහිත පාසලේ දරුවෝ කුසගින්නේ !
(ශාලික විමලසේන)
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අත්තනෝමතික මැදිහත්වීම නිසා විශේෂ අවශ්‍යතා සහිත සිසු-සිසුවියන් අධ්‍යාපනය ලබන බණ්ඩාරවෙල ශ්‍රී සුදර්ශි විශේෂ පාසලේ සහ තංගල්ල, පොළොම්මාරුව අඳ-බිහිරි පාසලේ කටයුතු...
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : සියයට 220 පොළියෙන් දේශපාලනඥයන්ගේ කොටස කීයද?
(ෂබීර් මොහොමඩ්)
මෑත ඉතිහාසය තුළ ග්‍රාමීය ජන ජීවිතයට වැඩිම බලපෑමක් එල්ල කළ උපද්‍රවයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය දැක්විය හැකිය.
2019 රටේ විශාලතම මැතිවරණ වේදිකාවේ, එනම් ජනාධිපතිවරණ වේදිකාවේ...
වරාය අත්‍යවශ්‍ය සේවාවක් කරයි : නැගෙනහිර වෙනුවට අදානිට බටහිර ජැටිය දීමේ...
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඒ සම්බන්ධ සියලුම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...
ඉල්ලීම් 11ක් වෙනුවෙන් දිවයින පුරා රෝහල් 31ක සංකේත වැඩ වර්ජනයක්
ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් අද (17) දිවයින පුරා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ සංකේත වැඩවර්ජනයක නිරත වූහ.
එම ඉල්ලීම් තව දුරටත් සෞඛ්‍ය බලධාරීන් විසින්...
ආයෝජකයන් නම් කළේ ඉන්දියාව පමණයි : බටහිර පර්යන්තය ආදානි සමාගමට දෙන්න...
කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ ආදානි සමාගමට ලබාදීම සඳහා වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ...
ආන්දෝලනාත්මක සිද්ධියක මෙමරි කාඩ්පතක් නිසා මාධ්‍යවේදියෙක් පැහැරගෙන ?
ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් වන දත්ත ඇතුළත් මෙමරි කාඩ්පතක් මුල්කරගනිමින් තමන් පැහැරගෙන ගොස් පහරදී දෙමටගොඩ ප්‍රදේශයේදී අතහැර දමාගිය බව මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා MediaLK වෙත...
මාස දෙකට ජීවිත 543ක් බිළි ගත් හමුදා පාලනයක් : දරුවන් 43කුත්...
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදුවූ පෙබරවාරි 01 වැනිදා සිට මේ දක්වා මාස දෙකක කාලය තුළ මියන්මාර හමුදාව විසින් එරට ළමයින් 43 දෙනකු ඝාතනය කරනු ලැබ...
ශානිගේ මෝසම කැඳවීමෙන් විනිසුරුවරිය ඉවත්වෙයි ; අභියාචනය තව කල්යයි
ශානි අබේසේකර මහතාගේ බිරිඳ හදිසි පදනම මත ගොනු කළ අභියාචනයට අදාලව ගොනු කළ මෝසමක් අද කැඳවූ අභියාචනාධිකරණය එය ලබන 19 වැනි දා තෙක් කල්...