කොරෝනාවලින් පසු නීතිවිරෝධී අත්අඩංගුවටගැනීම් සහ රඳවාගැනීම් ගැන පැමිණිලි ඉහළ ගිහින් –...
පසුගිය වසරේ කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ දක්වා නීතිවිරෝධි රඳවාගැනීම් හා අත්අඩංගුවට ගැනීම්වලට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලද...
අපි ජනතාවට සවන් දෙන රජයක් – ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කෙටුම්පතට එකතු කරනවා...
කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සංයුතිය බහුතරය ශ්‍රී ලාංකිකයන් විය යුතුයැයි යන යෝජනාව සහ කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෙක් විය යුතුය යන මතය පනත...
හිජාස්ට විරුද්ධව සාක්කි දෙන්නැයි ගුරුවරුන් දෙදෙනකුට බල කරලා?
මදුරංකුලියේ මද්රසා පාසලක ගුරුවරුන් දෙදෙනකු බව කියමින් අත්අඩංගුවට ගත් දෙදෙනා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර ඇති බවත්, නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සාක්කි...
දරුවන් සමග සංවාදයේ යෙදෙන්න : මේ අභියෝගයෙන් පැනලා යන්න හදන්න එපා...
(හසරිඳු රාජපක්ෂ)
කොවිඩ් 19 වසංගතය නිසා නිවසට කොටුවී සිටින දරුවන්ගේ මනස පීඩාකාරී බවින් මුදවා ගැනීමට මව්පියන් දරුවන් සමග සංවාදයේ යෙදීම සුදුසු බව ජාතික රෝහලේ මනෝ...
දුමින්දගේ සමාව නීතියේ ආධිපත්‍යය දුර්වල කරන වැඩක් – ජගත් මානව හිමිකම්...
මිනීමැරුම් චෝදනාවට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීම නීතියේ ආධිපත්‍යය දුර්වල කරන සහ වගවීම අඩපණ කරන අත්තනෝමතික ලෙස සමාව...
මූලික අයිතිවාසිකම්වලට අත තියන්න විධායකයට අයිතියක් නෑ – ජාතික ජන බලවේගයේ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම්වලට අත තැබීමට විධායකයට කිසිදු අයිතියක් නැතැයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති.
විරෝධතා මර්දනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය භාවිත...
උද්ඝෝෂණ කිරීම නීතිවිරෝධී නෑ : මග රැක සිට අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධියි...
උද්ඝෝෂණ කිරීම නීතිවිරෝධී නොවන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතියක් බවත් සඳහන් කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, එසේ උද්ඝෝෂණ...
බන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්
බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින සිරකරුවන් දණගස්වා තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද විමර්ශනයක්...
මරණ දඬුවම නියම වූ 9ක් නිදහස් : ‘මහාධිකරණ විනිසුරුවරිය තමන්ව නොමග...
මිනීමැරුම් චෝදනාවකට හලාවත මහාධිකරණයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය නියම කළ නව දෙනකු, එම දඬුවම ඉවත් කර නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) නියෝග කළේය.
හලාවත මහාධිකරණය...
ගෝඨාගෝගම ඉවත් කරන්න පොලිසියට ඇති බලය ගැන අධිකරණය ප්‍රශ්න කරයි
නිසි නීතිමය පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලුමුවදොර ,ගෝඨා ගෝ ගම, අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා...