කබ්රාල් – පීබී ගැන විමර්ශනයක් අවශ්‍යයි : නීතිපතිට-පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි...
රජයේ දේපොළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස...
ආසාදිතයන්ගෙන් පැමිණිලි රැසක් – මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ශවේන්ද්‍ර...
පරීක්ෂණ මගින් හඳුනාගන්නා කොරෝනා රෝගීන් රැගෙන යන ස්ථානය පිළිබඳව රෝගියාගේ භාරකරු හෝ සමීපතයන් වෙත රෝගියා නිවසින් රැගෙන යන මොහොතේදීම දන්වන්නැයි ද, එම ස්ථානයේ පොදු...
මාස්ක් එක බිම වැටුණා ; හිතාමතා වරදක් කළේ නෑ
ප්‍රසිද්ධ ස්ථානයක මුහුණු ආවරණ රහිතව සිටිමින් නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥාපනත හා ඒ ආශ්රිත නියෝග කඩ කළැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අලුත්ගම දර්ගා...
වෙනත් චෝදනා ඉදිරිපත් කරන තුරු තරුණයා රිමාන්ඩ් කරන්න – සීඅයිඩීයේ ඉල්ලීම...
ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයාට...
රිෂාඩ්ගේ නඩුවෙන් තුන්වැනි විනිසුරුවරයාත් ඉවත් වෙයි ; කැඳවීම යළි කල් යයි
තමන් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීමෙන් අද (23)...
නිහඬ බහුතරයක් මැද කාන්තාවන්ගේ නිර්භීතකමට වටිනාකමක් දිය හැක්කේ කෙසේද ?
තමන්ට සිදු වූ ලිංගික හිංසන සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කළ සියලු ස්ත්රීන්ගේ ධෛර්යයට ආචාර කරන බවත්, එය ඒ සම්බන්ධයෙන් නිහඬව සිටි ස්ත්රීන්ට ශක්තියක් සපයන බවත්...
මාධ්‍යවල ගියේ සංස්කරණය කළ හඬපටයක් ; දිල්රුක්ෂි ඩයස්ගේ වැඩතහනම ඉවතට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඇවන්ගාර්ඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති සමඟ කළැයි...
නීතිවිරෝධී ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතියෙන් අක්කර ලක්ෂයක් !
පරිසර නීති ඇතුළු මූලික නීති උල්ලංඝනය කරමින් ආරම්භ කිරීමට සූදානම් වන කෝමාරිකා ව්‍යාපෘතියක් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 102,000ක් ලබාගැනීමට සහ ඊට අදාළ වෙනත් අවශ්‍යතා...
‘විශ්වලිංගම් කටු කම්බි ඔතපු තල් පිත්ත අරන් ආවෙ ගෙදරින් ද?’ –...
අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව කිසිම පුද්ගලයකුට දඬුවම් ලබාදීමට කිසිවකුට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ප්‍රකාශ කළාය.
අපරාධ සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක...
මහාධිකරණ තීන්දුව ප්‍රශ්නයක් : අවු.17ක් දඬුවම් විඳි පුද්ගලයෙක් නිදොස් කොට නිදහස්...
හෙරොයින් ග්‍රෑම් 4.64ක් ළඟ තබාගෙන ජාවාරම් කළැයි කොළඹ මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම කළ පුද්ගලයෙකුට අදාළ එම දඬුවම මහාධිකරණ විනිසුරුවරයා නීතිය වැරදි ලෙස අර්ථකතනය කරමින්...