අයිඩීඑච්වලට ප්‍රශ්නයක් නෑ – ඔක්සිජන් ටැංකියක් තියෙනවා !

තමන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක නොකර, දේශපාලන අවශ්‍යතා මත කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය...

මම දැක්කෙ නෑ : මම දන්නෙ නෑ – මර්දනය ගැන පොලිසිය...

නීතිය හා සාමය භාර ඇමැති - සරත් වීරසේකර නිරෝධායන නීති භාවිතා කරමින් ජනතාවගේ විරෝධතා මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. පොලිසිය භාර ඇමැතිවරයා විදිහට ඔබ මේ...

කඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු...

කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ල කළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම...

නැගෙනහිර ජැටියේ ඉතුරු සියයට 51 කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ යෝජනාවක් !

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකාවට හිමිවන කොටස, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට ආණ්ඩු පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් වරාය අධිකාරිය...

එන්නත් සංඛ්‍යාවල පරස්පරයක් : අපි අරපිරිමැස්මෙන් ගහන්නෙ – නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

(නිලුක සඳුන් පද්මසිරි) ශ්‍රී ලංකාව⁣ට ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගණනට වඩා මේ වන විට එන්නත්කරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත අනුව තහවුරු වෙයි....

රෝග ලක්ෂණ සහිත පුද්ගලයෝ රැසක් පරීක්ෂණ නැතුව නිවෙස්වල

කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි දැන ගැනීම සඳහා අදාළ පරීක්ෂණයකට භාජනය වීම දුෂ්කර වී ඇතැයි ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය. මහජන සෞඛ්‍ය...

නීතියේ සහ නීති හැදීමේ හැඩය පෙන්වන දුමින්ද සිල්වාගේ නිදහස

(තරිඳු ජයවර්ධන) වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලයේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වූ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය...

දේශපාලන පළිගැනීම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළාද? : නීතිඥවරුන් සිව්දෙනෙක් අගවිනිසුරු හමුවට...

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිඥවරුන් සිව්දෙනෙකු විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන්...

දුමින්ද සිල්වා තෝරාගත්තේ කෙසේද? : අපි ගැනත් බලන්න – බන්ධනාගාර දෙකක...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට විශේෂ තෝරාගැනීමක් යටතේ ජනාධිපති සමාව ලබාදීමට විරෝධය පළකරමින්, තමන්ද නිදහස් කරන ලෙස හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්...

සැකකරුවකු පැමිණෙන තුරු සහෝදරිය රඳවා ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් –...

සැකකරුවකු පොලිසියට පැමිණෙන තුරු ඔහුගේ සහෝදරියක පොලිසියේ රඳවා තබාගැනීමට උත්සාහ කිරීමෙන් කොට්ටාව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම...

වෙනසක් කළ පුවත්

සිරකරු අයිතිවාසිකම් කමිටුවට මානව හිමිකම් සම්මානයක්

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ‘මහනුවර මානව හිමිකම් කාර්යාලය’...

රතුපස්වල රතු කර වසර 09ක් : මර්දනයේ වෙනසක් නෑ

(තරිඳු ජයවර්ධන) රාජපක්ෂලාට ඇඟිල්ල දිගුවන අපරාධ ලැයිස්තුවේ රතුපස්වල ප්‍රධාන තැනක්...

දේවස්ථානයේ බෝම්බය : පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙද්දී අලුත් බෝම්බ මතුවෙන්නේ කොහොමද?

(තරිඳු ජයවර්ධන) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ අත්බෝම්බයක් තැබූ බව කියන...

රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේදී දිලිත් ජයවීරට වෙනම සැලකුවාද?

(තරිඳු ජයවර්ධන) කොරෝනා ආසාදනය පාලනය කිරීම සඳහා කඩිනමින් ආසාදිතයන් හඳුනා...

අධිකරණයට අපහාස කිරීම : ඉහළම දඬුවම රංජන්ට !

අධිකරණ අපහාස නීතිය අධිකරණයට අපහාස කිරීම...

අලුත් පුවත් සහ විශේෂාංග

යළිත් කොටි ගේන්න වලිකන ශ්‍රී ලංකා පොලිසිය

(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකා පොලිසිය උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන මුල්ලිවයික්කාල් සිහිකිරීම් නතර කිරීමට කටයුතු කරමින් සිටී. වාර්තාවන අන්දමට දැනට එවැනි සිහිරීම්වලට බාධා කළ සහ කිරීමට උත්සාහ...

පොලිසිය අයි.සී.සී.පී.ආර් පෙන්වා කැඳ බෙදූ පිරිස රිමාන්ඩ් කරවයි

(තරිඳු ජයවර්ධන) මිය ගිය ඥාතීන් සිහිකළැයි අත්අඩංගුවට ගත් සාම්පූර් හතර දෙනා ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මෙම පිරිස අයි.සී.සී.පී.ආර්...

වීසා ගනුදෙනුවේ කතාව මුල සිට : වීඑෆ්එස් වෙනුවට වෙනත් සමාගමක්

(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත විදේශිකයන් සඳහා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ලොකු කතාබහක් ඇති විය. මෙම ලිපිය  ඒ...

ශානි සීඅයිඩියෙන් නෙරපීම ගැන පෙත්සම විභාග කරන්න අධිකරණය තීන්දු කරයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු...

ඉරනතිව් යෑමට ඉඩ නොදෙන්නැයි ජනපතිත් උපදෙස් දුන්නා – නාවික හමුදාව කියයි

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මුලංකාවිල් අසළ ඉරනතිව් දූපතට යෑමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා පවා උපදෙස් දී ඇති බවත්, එම දූපත සම්පූර්ණයෙන්ම නාවික හමුදා කඳවුරක් (බේස් එකක්)...