පොලිසියේ ඉල්ලීම ඉවතට ඃ අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව හිමියන් නිදහස් කරන ලෙස බල කරමින්...
පාර්ලිමේන්තුව පැවැත්වීම නිරෝධායන නීතිවලට පටහැනියි – විපක්ෂය
සියළුම රැස්වීම් සීමාකර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද නිරෝධායන නීතිරීති වලට පටහැනි බැවින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් දැමන ලෙස...
Blog : පොලිසියේ 106කට කොරෝනා
2020.10.31
Update :
මේ වන විට පොලිසියේ 106 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Update :
තවත් 102 දෙනකු කොරෝනා ආසාදනය වි...
ලෝකයටම කැප චීනයට සහ ලංකාවට අකැප භූමදානය
(නිලූක සදුන් පද්මසිරි)
කොවිඩ්-19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය පමණක් කළ යුතු බවත් භූමදානය නොකළ යුතු බවත් මෙි දිනවල ශ්‍රී ලංකාව තුළ දැඩි...
විදුලි මාෆියාවේ සැලසුම් පරදවා, ආණ්ඩුව ජනතාවගේ පැත්ත දිනවයිද ?
(හසරිඳු රාජපක්ෂ)
මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට කර ඇති නියෝගය මගින් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය...
මාධ්‍යවේදියාගෙන් සීඅයිඩියට පැමිණිල්ලක් : අසත්‍ය පුවතකට පොලිසියේ නම අවභාවිත කරලා !
'ලංකා' පුවත්පතේ විශේෂාංග කර්තෘ විමල් කැටිපෙආරච්චිගේ ඡායාරූපයක් උපුටා දක්වමින් වෙබ්අඩවියක් මගින් පළකර තිබූ අපහාසාත්මක ප්‍රවෘත්තියකට එරෙහිව ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර...
පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් නිලධාරීන් ඝාතනය ගැන ශානි අබේසේකර සාක්ෂි දෙයි!
පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වවුනතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ ලබාදුන්...
සහල් පාලන මිල ගැසට්වලට – කළු කඩ මිල ජනතාවට : ආණ්ඩුව...
(නිලූක සඳුන්)
සම්බා සහල් කිලෝවක මිල රුපියල් 138 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු දෛනික දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඊයේ (09) මහ බැංකුව නිකුත් කළ...
ලංකාවේ කොවිඩ් සිරුරු ආදාහනයට එරෙහිව කැනඩා පාර්ලිමේන්තුවට පෙත්සමක්
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සල්මා සහීඩ් එරට පාර්ලිමේන්තුවට (පහළ මන්ත්‍රී මණ්ඩලයට) පෙත්සමක්...
හමුදා පාලනය පිළිනොගන්නේ නම් එහි සාමාජිකයෙකුට ආරාධනා කරන්නේ ඇයි? – මියන්මාර...
හමුදා ත්‍රස්තවාදීන් සමග කටයුතු නොකරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි තමා ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින බව මියන්මාරයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන...