කීර්ති රත්නායක රඳවාගනී
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන කීර්ති රත්නායක මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් ඉදිරියේදී යම් අනතුරක් සම්බන්ධයෙන් වන තොරතුරක් වෙතොත්...
ප්‍රබන්ධ කරපු මිනිහෙක්ව මිත්‍යාවට යට කරන්න ලේසියි – නීතිඥ එස්.ජී.පුංචිහේවා
දැවැන්ත ජීවිත විනාශ තුනකට මුහුණ දුන්නු අපි, තවදුරටත් අවිශ්වාසය මූලික කරගෙන ජීවත්වෙන්නෙ. ඇයි මෙහෙම නැවත-නැවතත් වෙන්නෙ…?
මේ තත්ත්වයට වැඩියෙන්ම සහාය දෙන්නෙ මහජනතාව. මහජනතාවගේ හිතේ මිත්‍යාවන්...
මාධ්‍යවේදීන්ගේ භූමිකාව ආගමික පූජකවරුන්ගේ භූමිකාවට වඩා වැදගත් – ගල්කන්දේ ධම්මානන්ද හිමි
(ශාලික විමලසේන)
අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසයක් පිළිබඳව කතා කළද, දැවැන්ත මිනිස්සු ගොඩ නැගිය හැකි ගැඹුරු මුල් නොමැති වීම නිසා ජාතිවාදය වැනි ලාබ-සිල්ලර දේවල් පිටුපස දුවන...
හේතු නොදක්වා අත්අඩංගුවට ගත් තරුණයා රිමාන්ඩ්
වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ බව කියමින් ඊයේ අත්අඩංගුවට ගත් රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයා හෙට (09) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක...
සීනි ව්‍යාපෘතියේ තොරතුරු : මහවැලියට එරෙහිව නඩු පවරන්නැයි ඉල්ලයි : තොරතුරු...
(හසරිඳු රාජපක්ෂ)
තොරතුරු පනත ශ්‍රී ලංකාව තුළ බලාත්මක වීමෙන් පසු ශ්‍රී ලංකා තොරතුරු කොමිෂන් සභාවට විරුද්ධව අධිකරණයක් තුළ පුරවැසියෙකු පැවරූ ප්‍රථම නඩුව මේ වන විට...
අහනෆ් හමුවෙන්න නීතිඥයන්ට අවසර
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ සිටින අහ්නාෆ් ජසීම් කවියා වෙත ප්‍රවේශ වීමට නීතිඥ-සේවාදායක වරප්‍රසාද සහ රහස්‍යභාවය පවත්වා ගැනීමේ අයිතිය ඇතිව, ඔහුගේ නීතිඥයින්ට අවසර දෙන ලෙස...
අන්තවාදය විවේචනය කළ ඇමරිකානු ලේඛකයාගේ ඝාතනයට බංග්ලාදේශයෙන් දඩුවම් !
මීට වසර 6 කට පෙර ආගමික අන්තවාදය විවේචනය කළ එක්සත් ජනපද බ්ලොග් ලියන්නෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයින් හය දෙනෙකුට බංග්ලාදේශයේ අධිකරණයක් දඬුවම්...
තොරතුරු පනත ගමට : එක් දිනකදී තොරතුරු දැනගැනීමේ අයදුම්පත් 2500ක්
ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ඒ්ෆ්‍රියල් (Afriel) තරුණ ජාලය ඒක්ව සංවිධානය කරන තොරතුරු පනත ගමට වැඩසටහන් මාලාවේ 14 වැනි වැඩසටහන සහ ජංගම සේවය පසුගියදා (28) බණ්ඩාරවෙල...
මාධ්‍යවේදී කීර්ති රත්නායක වෙනුවෙන් ජනාධිපති ලබාදී ඇති විශ්වාසයේ තරම !
(ශාලික විමලසේන)
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව තමන්ට උපදෙස් ලබාගැනීම සඳහා විශේෂ මණ්ඩලයක් පත්කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු...
පරිපාලන සංගමයේ නිහඬ බව බරපතළ ප්‍රශ්නයක් – චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම...
ස්වාධීනව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, මෙය බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති, හිටපු...