හේතු නොදක්වා අත්අඩංගුවට ගත් තරුණයා රිමාන්ඩ්
වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ බව කියමින් ඊයේ අත්අඩංගුවට ගත් රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයා හෙට (09) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක...
අන්තවාදය විවේචනය කළ ඇමරිකානු ලේඛකයාගේ ඝාතනයට බංග්ලාදේශයෙන් දඩුවම් !
මීට වසර 6 කට පෙර ආගමික අන්තවාදය විවේචනය කළ එක්සත් ජනපද බ්ලොග් ලියන්නෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයින් හය දෙනෙකුට බංග්ලාදේශයේ අධිකරණයක් දඬුවම්...
චෝදනාවක් කිව්වෙත් නෑ : හැඳුනුම්පත් දුන්නෙත් නෑ : තාත්තව පැහැරගෙන ගියා...
මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි හඳුන්වා ගත් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර...
අහ්නාෆ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සති දෙකක්...
අහ්නාෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනු කරන බව...
නවරසම් කර්තෘ අහ්නාෆ් නිදහස් කරන්න : නැත්නම් සාධාරණ ලෙස චෝදනා ගොනුකරන්න...
කිසිදු චෝදනාවක් නොමැතිව වසරක කාලයක් රඳවාගනු ලැබ සිටින නවරසම් කවි පොතේ කර්තෘ අහ්නෆ් ජසීම් වහාම නිදහස් කරන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර සහ දේශීය සංවිධාන 13ක් ඒකාබද්ධ...
රනිල්ගේ ගැසට්ටුවෙන් අයිතිවාසිකම් කඩ වෙන හැටි
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පනවනු ලැබූ හදිසි නීති රෙගුලාසි මගින් මූලික අයිතිවාසිකම් රැසක් උල්ලංඝණය වන බව නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා කියයි.
හදිසි නීති...
පෙරටුගාමී පක්ෂ කාර්යාලයට නාඳුනන පිරිසක් කඩාපනී
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට අද උදෑසන නිල ඇඳුමින් සිටි පොලිස් නිලධාරියකු සමග පැමිණි පිරිසක් එහි කාර්යාලය පරීක්ෂා...
ආසාදිතයින් සැගවීමට හේතුව ජනමාධ්‍ය ඔවුන් අපරාධකරුවන් කිරීමයි – YJA
කොරෝනා වෛරසය ආසාදනය වූවන් ඉදිරිපත් නොවීමට සහ ඉදිරිපත් වීමට බියක් දැක්වීමට ප්‍රධානම හේතුව ජනමාධ්‍ය මගින් කොවිඩ්-19 ආසාදිතයන් අපරාධකරුවන් සේ සලකා වාර්තා කිරීම සහ ඔවුන්ගේ...
අංක 2218/68 : ජනාධිපති එන්නෙ මොකාටද – ගැසට් පත්‍රයෙන් යන්නෙ කොහාටද...
(ශාලික විමලසේන)
'භාරවන්නෙකු හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු සිදුකරන ලද වරදේ ස්වභාවය අනුව එකී තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඔහු මධ්‍යස්ථානයක් තුළ පුනරුත්ථාපනයට ලක්කිරීම...
‘ඉරා අඳුරු පට’ වාරණය වැරදියි : වසර 12ක නඩු විභාගයකින් පසු...
(ජයසිරි ජයසේකර)
ශ්‍රී ලංකාවට ඉහළ අහස, අඳුරු වලාකුළුවලින් බර වෙමින් තිබෙන මොහොතක, හදිසියේ මතු වූ රිදී රේඛාවක් බඳු අසිරියක ආශ්වාදය විඳගැනීමේ ප්‍රහර්ෂමත් අත්දැකීමක් පසුගිය 17දා...