මානව හිමිකම් තවදුරටත් වර්ධනය කළ යුතුයි – රාජ්‍ය ඇමති තාරක බාලසුරිය

(හසරිඳු රාජපක්ෂ) මානව හිමිකම් තවදුරටත් වර්ධනය කළ යුතු බවට තමා විශ්වාස කරන බවත් තවදුරටත් එලෙස මානව හිමිකම් වර්ධනය කරගන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් කලාපීය...

පුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ...

(තරිඳු ජයවර්ධන) පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන චැනල් ෆෝ වීඩියෝවෙන් පසු ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයේ දී එල්ල වී ඇති චෝදනාවක් වනුයේ ගෝඨාභය රාජපක්ෂ...

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ වළක්වාලමින් අතුරු නියෝගයක්

නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම සිදුකර ඇති නිර්දේශ මත ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු...

බටහිර ජැටිය පිටට දෙන්න එපා – වරායෙන් ජනපතිට ලිපියක් : හැමදේටම...

කොළඹ වරායේ බටහිර පර්යන්තය විදේශීය සමාගම්වලට ලබාදීමේ තීරණය වහාම වෙනස් කරන ලෙස ඉල්ලමින් වරාය පොදු සේවක සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර...

සංචාරකයන් ගෙන්වන්නේ අපිව පර්යේෂණාගාර මීයන් කරන්න : ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ...

ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යසනය පැතිරෙනවාද, නැද්ද යන්න පිළිබඳව සොයාබලන පර්යේෂණාගාරයක් බවට වර්තමාන ආණ්ඩුව පත්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රට පුරා සංචරණ...

නීතීඥ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් ; චෝදනා නගා ඇත්තේ එක කටඋත්තරයක් මත...

සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ දී 2019 අප්‍රේල් 21 වැනි දා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවකු සමඟ සබඳතා පැවැත්වීයැයි කියමින් අත්අඩංගුවට ගත් නීතීඥ හිජාස් හිස්බුල්ලා...

මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන හොඳම පස් දෙනා අතරට රංග කලන්සූරියත්

කැනේඩියානු–එක්සත් රාජධානි මාධ්‍ය නිදහස් සම්මාන සඳහා නම් කෙරුණු හොඳම පස් දෙනා අතරට ආචාර්ය රංග කලන්සූරිය මහතා තේරී පත්වී තිබේ. ලොව පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ...

පොලිස් පහරදීමකින් පුද්ගලයකු මරුට – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ; පහරදීමක් නෑ –...

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් මියයෑමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා විය. එහි ආසන්නතම වාර්තා වූයේ මතුගම පොලිසියෙනි. මතුගම පදිංචි තිදරු මවක ශ්‍රී ලංකා මානව හිමිකම්...

අසාත් සාලිගේ විමර්ශනයක් අවසන් : ඉදිරි ක්‍රියාමාර්ග සතියක් තුළ – නීතිපති...

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන දෙකෙන් එක විමර්ශනයක් මේ වන විට අවසන්ව ඇතැයි ද, අනෙක් විමර්ශනය අවසන් අදියරේ...

අයි.පීට පහර දුන්නේයැයි එස්.එස්.පී උසාවි දාන්න උපදෙස් ; නිර්දේශය එනවිට ඩීඅයිජීත්...

නුවරඑළියේ  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවස්නයේ භාරකරු ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකුට පහර දුන් බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට...

වෙනසක් කළ පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : සියයට 220 පොළියෙන් දේශපාලනඥයන්ගේ කොටස කීයද?

(ෂබීර් මොහොමඩ්) මෑත ඉතිහාසය තුළ ග්‍රාමීය ජන ජීවිතයට වැඩිම බලපෑමක්...

මිග් ඩීල් වහගන්න ලසන්ත සහ තවත් අය බිලිගත් හැටි

(තරිඳු ජයවර්ධන) සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ...

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

පාසල් දරුවන්ගෙන් සියයට 60කට සම අධ්‍යාපන අයිතිය අහිමි වෙලා : ජනාධිපති කාර්යසාධක බලකාය කරන්නේ...

සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා හිමිවිය යුතුය යන මූලික...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...