‘අවදානම්’ ඇඟළුම් සේවකයින්ට වැඩට එන්න බල කරන්න එපා – සංවිධාන හතරක්...

නිදහස් වෙළඳ කලාපවල කෝවිඩ්-19 හේතුවෙන් ඇතිව තිබෙන අර්බුදය වහාම විසඳන්නැයි ඇඟළුම් ශ්‍රමික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හතරක් ඉල්ලා සිටියි. එම අර්බුදය විසඳීම සඳහා ඉල්ලීම්...

කොවිඩ් පාලනය නොකළාට ජනපතිට නඩු ?; බ්‍රසීලයෙන් ලෝකයටම ආදර්ශයක්

(නිලූක සඳුන් පද්මසිරි) කොරෝනා වසංගතය පාලනය කරගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහිව විමර්ශනයක් සිදුවෙමින් පවතී. ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය අංශ කළ ඉල්ලීම් නොසලකා හැරීම,...

ආසාදිතයන්ගෙන් පැමිණිලි රැසක් – මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ශවේන්ද්‍ර...

පරීක්ෂණ මගින් හඳුනාගන්නා කොරෝනා රෝගීන් රැගෙන යන ස්ථානය පිළිබඳව රෝගියාගේ භාරකරු හෝ සමීපතයන් වෙත රෝගියා නිවසින් රැගෙන යන මොහොතේදීම දන්වන්නැයි ද, එම ස්ථානයේ පොදු...

නිරෝධායන නීති කඩන්නන් අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූලව කරන්න – මානව හිමිකම් කොමිසම...

හදිසි කාලවකවානුවක් වුවද, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග නීත්‍යනුකූලව සිදුවිය යුතු බව හා සියලුදෙනාටම සමාන ආකාරයට සිදුවිය යුතු...

පොලිස් ඝාතන : අධිකරණයේ වගකීම ඉටුනොකරන්නේ ඇයි ?

(ශාලික විමලසේන) පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම්වලදී අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයාට බරපතළ වගකීමක් පැවරුණද, කිසිදු අවස්ථාවක එය ඉටු නොවන...

ආණ්ඩුවේ අනීතික ඝාතන වහාම නවත්වන්න : මානව හිමිකම් සුරකින්න ජනතාව එක්විය...

අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු වුවද, නීතියට පිටින් ගොස් හිතූමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බව විපක්ෂ නායක සජිත්...

‘කොස්ගොඩ තාරක’ මරන්න කලින් පොලිස්පතිටත් දැනුම් දීලා : පොලිස් ඝාතන නීතිඥ...

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු වන දිනෙත් මෙලන් මබුලා නොහොත් ‘ඌරු ජුවා’ සහ තාරක පෙරේරා විජේසේකර නොහොත් ‘කොස්ගොඩ තාරක’ ආසන්න දින දෙකක් තුදී ඝාතනය...

‘සම්බන්ධයක් නෑ : ඔබ හරි’ – ජනපතිගේ දුරකතන සංවාදය ගැන ලෝක...

(නිලූක සඳුන් පද්මසිරි) චීන සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව බවට ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය...

වසංගතය ලොකු පාඩමක් : සාමූහික වගකීම අත්හරින්න කිසිකෙනෙකුට අයිතියක් නෑ –...

(ශාලික විමලසේන) කොවිඩ් 19 වසංගත තත්ත්වයේදී සමස්ත සමාජය වෙනුවෙන් වන සාමූහික වගකීම අත්හැරීමට කිසිවෙකුට අයිතියක් නැති බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ පැවසූහ. මේ...

අපේ යෝජනා ක්‍රියාත්මක කළොත් සතියෙන් පීසීආර් ප්‍රශ්නය විසඳනවා – වෛද්‍ය රසායනාගාර...

පීසීආර් පරීක්ෂණ සම්බන්ධයෙන් මේ වන විට පවත්වාගෙන යන ක්‍රමය ඉදිරියටත් පැවතුණහොත්, ඉදිරියේදී රසායනාගාරවල එකම පීසීආර් පරීක්ෂණයක්වත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බව⁣ට වෛද්‍ය...

වෙනසක් කළ පුවත්

ආගමික හෝ වාර්ගික වශයෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමේ තීරණයක්

යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන...

මැතිවරණ සැලසුමක තවත් ගොදුරක් : වෛද්‍ය සාෆි – 01

(තරිඳු ජයවර්ධන) එදා 2019 මැයි මස 23 වැනිදා ය. දිවයින...

නුසුදුස්සන්ටත් සමෘද්ධිය ලැබෙන බවට පැමිණිලි : සමෘද්ධිලාභීන් ගැන විගණනයක් ?

(හසරිඳු රාජපක්ෂ) ආර්ථිකව ශත්තිමත් පුද්ගලයන් ද සමෘද්ධි දීමනා ලබන බවට...

ඔප්පු කරන්න බැරි නිසා නීතිපති හිජාස්ගේ නඩුව මඟහරින බවට චෝදනා

අත්අඩංගුවට ගැනීමෙන් පසු ගෙතූ සාක්කි මත අධිචෝදනා නඟා තිබෙන...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...